Home Blog Page 181

ආශාව හා ප‍්‍රාග්ධනය

ලංකාවේ සාම්ප‍්‍රදායික සිංහල වාමාංශික විචාර අක්‍ෂ්‍යයට අනුව ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාව ප‍්‍රතිවාමවාදීය. අනෙක් පිළට අනුව, ලෙස්ටර්ගේ සිනමාව පන්ති ඒකවාදයකට ඌනනය කළ නොහැක. ඔවුනට අනුව ඒ තුළ ශිෂ්ටාචාරයේ සනාතන බහුත්ව මිනිස් ගතික අන්තර්ගතය. ලෙස්ටර්ගේ සිනමාව මැදිවූ මූලික දෘෂ්ටිවාදී අක්‍ෂ්‍ය දෙකම මා සලකුණු කරන්නේ සන්දර්භයේදීය. එය අවශ්‍ය නම්, එක් පසෙකින් බොහෝ විට අන්තගාමී හෝ ඒකාධිපති ලෙස සලකුණු වන දේශපාලන මානයක මතයකි....

එංගලන්තයත් ජාතිවාදී වෙයි

ඩේවිඩි කැමරන්ගේ ආණ්ඩුව යනු ලෝකයේ වඩාත්ම කපටි ආකාරයට නව ලිබරල්වාදය  ක්‍රියාත්මක කරන එකකි. කැමරන් ගේ වෑයම වන්නේ එක්සත් රාජධානියේ සුභසාධන ආකෘතිය සහමුලින්ම විනාශ කිරීමයි. ඉතාම මෑතක දී ඔහුගේ ආණ්ඩුව ගෙනා පනත් 15 ක අන්තර්ගතයට අනුව එරටට රැකියා සදහා යන විදේශිකයන්ට ලබන වසරින් පසු ඉතාම දුෂ්කර රටක් වනු ඇත. නව නීති වලට අනුව වැඩවසම් යුගයේ ‍මෙ න් කම්කරුවන්ට හාම්පුතෙකු සොයා...

ඇය සමග පශ්චාත්-නූතන ජීවිත

පශ්චාත්-නූතනවාදය යනු කුමක් ද? දළ වශයෙන් 93 වසරේ සිට මේ දක්වා අප ඉහත ප්‍රශ්ණයට පිළිතුරු දී ඇත. එම පිළිතුරු වලින් ලංකාවේ කිසිවකු තෘප්තිමත් වූ බවක් ද මේ දක්වා අප දැක නැත. පශ්චාත්-නූතනවාදයේ සරල අදහස මෙසේය. ධනවාදී ආර්ථික-ක්‍රමය ( හුවමාරු වටිනාකම් වලින් සියල්ල අර්ථවිනිශ්චය වීම) සමාජයේ සහ පුද්ගලයාගේ සංස්කෘතික ජීවිතය තුළට ඇති තරම් ඇතුළු වීම. මේ ක්‍රියාවලිය නිසා ආර්ථිකය සහ සංස්කෘතිය අතර...

මව්බිම ගැන ලංකාදීප මතය

කලක පටන් ‘ලංකාදීප’ පුවත්පතට එරෙහිව විවිධ ලිපි මව්බිම පුවත්පතේ පළ වෙයි. මේ ගැන එක්තරා පුවත්පත් කාලාවේදීන් පිරිසක් ලංකාදීප පාලනාධිකාරයෙන් ඒ ගැන විමසා ඇත. එවිට ඔවුන්ගේ පිළිතුරු වී ඇත්තේ මෙවැනි අදහසකි. අපි කරන්නේ ව්‍යාපාරික කටයුත්තක්. ඒ ගොල්ලෝ කරන්නේ දේශපාලනික වැඩක්. ඒ දේශපාලනය ඉවර වුන දාට ඒ පත්තරය ඉවරයි. නමුත් අපි කරන්නේ ව්‍යාපාරික කටයුත්තක් නිසා එය සදාකාලිකයි. අනිත් පත්තර ඇති-නැති වෙද්දී...

ඉංග්‍රීසියෙන් ලියන අයගේ බංකොලොත්කම

පසුගිය දිනක කළණ සේනාරත්න නමින් ලියන ලද ලිපියක අන්තර්ගතය වූයේ දයාන් ජයතිලකගේ බුද්ධි මහිමය පිළිබදවය. ඔහුට අනුව දයාන් ජයතිලක බුද්ධිමතෙකි. කෙනෙක් ඉංග්‍රීසියෙන් ලීවා කියා බුද්ධිමතෙකු වෙනවා නම් ඉංග්‍රීසි කතා කරන ලෝකයේ සිටින ඕනෑම හිඟන්නෙකු බුද්ධිමතෙකු විය යුතුය. දයාන් ජයතිලක විසින් දේශපාලනය අරබයා නිපද වූ අලුත් සංකල්ප තිබේද? එවැනි සංකල්ප ජාත්‍යන්තර විශ්ව විද්‍යාල පිළිගෙන තිබේද? අප දන්නා තරමින් නැත. එපමණක්...

විනෝදය යනු කුමක් ද?

මෙවර වැඩසටහන තුළ සාකච්ඡා කරන්නේ විනෝදය යනු කුමක්ද යන්නය. සාකච්ඡාව අවසාන භාගය වන විට 'විනෝදය' දේශපාලන සාධකයක් ලෙස යන කාරණය සවිස්තරව පැහැදිලි කිරීමක් ද කරනු ලැබේ මේ සතියේ කතිකාවත: විනෝදය යනු කුමක්ද? දීප්ති කුමාර ගුණරත්න මහතා

අරගල කණ්ඩායමේ චරිත දෙකක්…

ජනඅරගල කණ්ඩායමේ චරිත දෙකක් අද සවස පැවැත්වෙන මධ්‍යම කාරන සභාවේසී ඉවත් වීමට නියමිතව ඇති බව අපට ආරන්චි වී ඇත. වැඩිපුර විස්තර පසුවට...

කොමියුනිස්ට්වාදී අසාද් සාලි ගේ මැයි දිනය

ලෝකයේ හැම තැනම මැයි දින රැළි පවත්වයි. මහජනයා අතරින් පැන නගින සාධාරණ අරගල දෙකක් ඉතාම තිරස්චීනව මර්ධනය කළ ජෙනරාල් ෆොන්සේකා ද ලංකාවේ මැයි දිනය සමරන ලදි. ඊට සහභාගී වූ අය අංගොඩින් පැමිණි අය දැයි අපි නොදනිමු. ඊට අමතරව බාහු විසින් ද ඒකාබද්ධ මැයි රැළියක් පවත්වන්න ලදි. එහි විශේෂත්වය වූයේ ජාතීවාදීන් විසින් එය රහසිගතව සංවිධානය කිරීමයි. බාහු විසින් ජාතිවාදයට විරුද්ධව...

රෝල්ස් රොයිස් ප්‍රජාතන්ත්‍රවාදය

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලුව මේ වසර අවසානයේ ලංකාවේ පැවැත්වීමට ටක්කරෑරෑම තීන්දුව ගෙන ඇතග පසුගිය සතිය වන විට තානාපති සේවා ආරංචිවලට අනුව එම තීන්දුව පිටුපස සිටි බලවත් දකුණු ආසියානු රට හඳුනාගෙන තිබුණේ නැතග දැන් එම රට ඉන්දියාව ලෙස හඳුනාගෙන ඇතග මෙම තීරණය නිසා කට්ටි දෙකක් කලබල වී ඇත. එක පැත්තකින් මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයේ  ‛පරරෑරෑදර්ශ’ වන...

පොළොන්නරුව ගැන මාක්ස්වාදී අධ්‍යනයක්

මෙහි පළ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ වසර 40 ක් පමණ දේශපාලනය තුළ පොළොනරුව දිස්ත්‍රිකයේ අප කළ ක්ෂේත්‍ර චාරිකාවක නිගමන සටහන්ය. මෙම අධ්‍යනය ගැන උවමනාවක් ඇති අය කොමෙන්ට් හරහා සංවාදයක් ගෙනියන්න! එවිට එයට අපට ද සහභාගි විය හැක. කෝ වැඩ වැඩ... කියා අසන අයට කියන්න වෙන්නේ මේවා වැඩ නෙමෙයි ද කියාය. සංවාද සටහන: ජගත් පී පෙරේරා

ජනතා විමුක්ති පෙරමුණේ දශක හතරක සමාජ උරුමය

සුද්දන් විසින් 1948 දී බාර දුන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහිත රට අධිරාජ්‍යවාදීන් මෙහි පැමිණීමට පෙර පැවති වැඩවසම් සමාජ-ක්‍රමය දක්වා ආපස්සට කැරකවීම. එසේ කර එය කළේ තමන් නොව මහින්ද රාජපක්ෂ යැයි කිසිදු ලැජ්ජාවකින් තොරව මාධ්‍ය වලට කීම. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ අනුර කුමාර දිසානායකය. 02-  විශ්ව-විද්‍යාල පාසැල් බවට පත් කිරීම. විශ්ව-විද්‍යාල ආචාර්යවරු පාසැල් ගුරුවරුන් බවට පත්කර විශේෂඥයන් පුහුණු කිරීම දක්වා පල්ලම් බැස්සවීම....

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news