Home Blog Page 182

විනෝදය යනු කුමක් ද?

මෙවර වැඩසටහන තුළ සාකච්ඡා කරන්නේ විනෝදය යනු කුමක්ද යන්නය. සාකච්ඡාව අවසාන භාගය වන විට 'විනෝදය' දේශපාලන සාධකයක් ලෙස යන කාරණය සවිස්තරව පැහැදිලි කිරීමක් ද කරනු ලැබේ මේ සතියේ කතිකාවත: විනෝදය යනු කුමක්ද? දීප්ති කුමාර ගුණරත්න මහතා

අරගල කණ්ඩායමේ චරිත දෙකක්…

ජනඅරගල කණ්ඩායමේ චරිත දෙකක් අද සවස පැවැත්වෙන මධ්‍යම කාරන සභාවේසී ඉවත් වීමට නියමිතව ඇති බව අපට ආරන්චි වී ඇත. වැඩිපුර විස්තර පසුවට...

කොමියුනිස්ට්වාදී අසාද් සාලි ගේ මැයි දිනය

ලෝකයේ හැම තැනම මැයි දින රැළි පවත්වයි. මහජනයා අතරින් පැන නගින සාධාරණ අරගල දෙකක් ඉතාම තිරස්චීනව මර්ධනය කළ ජෙනරාල් ෆොන්සේකා ද ලංකාවේ මැයි දිනය සමරන ලදි. ඊට සහභාගී වූ අය අංගොඩින් පැමිණි අය දැයි අපි නොදනිමු. ඊට අමතරව බාහු විසින් ද ඒකාබද්ධ මැයි රැළියක් පවත්වන්න ලදි. එහි විශේෂත්වය වූයේ ජාතීවාදීන් විසින් එය රහසිගතව සංවිධානය කිරීමයි. බාහු විසින් ජාතිවාදයට විරුද්ධව...

රෝල්ස් රොයිස් ප්‍රජාතන්ත්‍රවාදය

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලුව මේ වසර අවසානයේ ලංකාවේ පැවැත්වීමට ටක්කරෑරෑම තීන්දුව ගෙන ඇතග පසුගිය සතිය වන විට තානාපති සේවා ආරංචිවලට අනුව එම තීන්දුව පිටුපස සිටි බලවත් දකුණු ආසියානු රට හඳුනාගෙන තිබුණේ නැතග දැන් එම රට ඉන්දියාව ලෙස හඳුනාගෙන ඇතග මෙම තීරණය නිසා කට්ටි දෙකක් කලබල වී ඇත. එක පැත්තකින් මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයේ  ‛පරරෑරෑදර්ශ’ වන...

පොළොන්නරුව ගැන මාක්ස්වාදී අධ්‍යනයක්

මෙහි පළ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ වසර 40 ක් පමණ දේශපාලනය තුළ පොළොනරුව දිස්ත්‍රිකයේ අප කළ ක්ෂේත්‍ර චාරිකාවක නිගමන සටහන්ය. මෙම අධ්‍යනය ගැන උවමනාවක් ඇති අය කොමෙන්ට් හරහා සංවාදයක් ගෙනියන්න! එවිට එයට අපට ද සහභාගි විය හැක. කෝ වැඩ වැඩ... කියා අසන අයට කියන්න වෙන්නේ මේවා වැඩ නෙමෙයි ද කියාය. සංවාද සටහන: ජගත් පී පෙරේරා

ජනතා විමුක්ති පෙරමුණේ දශක හතරක සමාජ උරුමය

සුද්දන් විසින් 1948 දී බාර දුන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහිත රට අධිරාජ්‍යවාදීන් මෙහි පැමිණීමට පෙර පැවති වැඩවසම් සමාජ-ක්‍රමය දක්වා ආපස්සට කැරකවීම. එසේ කර එය කළේ තමන් නොව මහින්ද රාජපක්ෂ යැයි කිසිදු ලැජ්ජාවකින් තොරව මාධ්‍ය වලට කීම. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ අනුර කුමාර දිසානායකය. 02-  විශ්ව-විද්‍යාල පාසැල් බවට පත් කිරීම. විශ්ව-විද්‍යාල ආචාර්යවරු පාසැල් ගුරුවරුන් බවට පත්කර විශේෂඥයන් පුහුණු කිරීම දක්වා පල්ලම් බැස්සවීම....

පෙරළෙන ඉරණම සහ සැඟවුණු පිළිතුර

කොළඹ නගරයේ අළුත්ම නාට්‍යයක් රඟ දක්වන බව ඊ මේල් සහ ෆේස්බුක් මාර්ගයෙන් ප්‍රචාරය කර තිබූ නිසා ඒ ගැන මා තුළද සෑහෙන උනන්දුවක් ඇති විය. ඇත්ත වශයෙන්ම මම නම් ඒ හැටි නාට්‍ය ලෝලියෙකු නොවෙමි. 1985 පමණ කාලයේ ජයන්ත චන්ද්‍රසිරි නම් තරුණ පුවත්පත් කලාවේදියා 'අත්' නමින් විප්ලවකාරී නාට්‍යයක් නිෂ්පාදනය කළ අතර ඒ නාට්‍යයේ රඟපෑවේ මට මතක හැටියට ජැක්සන් ඇන්තනි, කමල් අද්දරාඅරච්චි...

වරුණ ඉවත් වෙයි ද?

ජාතික ගැටලුව සම්බන්ධයෙන් කුමාර් මහත්තයා විසින් රචිත නව ග්‍රන්ථයට අනුව ඔවුන් ගේ ස්ථාවරය අබමල් රේණුවකින්වත් වෙනස් වී නැත. ඊට විරෝධය පෑමක් වරුණ දීප්ත රාජපක්ෂ විසින් සිදුකොට ඇත. නමුත් වරුණගේ පැත්තේ සිටින්නේ ගම්පහ අශෝක පමණි. ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ගැටළුව ගැන දරන්නේ පැරණි ජ.වි.පෙ මතයට ආසන්න මතයක්ය.කුමාර්ලා තව දුරටත් ජාතිවාදී අවතාරයෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වෙනවා විය හැකිය.

වමේ තක්කඩි

පසුගිය වසර 20 පුරාම මැයි දිනය සමරන්නට කොළඹ එන වාමාංශික නරුමයන් ගෙන් අඩුවක් වූයේ නැත. මේ අය මේ වසර 20 පුරාම කීවේ එකම එක පල් හෑල්ලකි. එය මෙසේය. දැන් ධනවාදය හොදටම රෝගී වී ඇත. තව ටික කලකින් මේ රෝගියා මිය යනු නියතය. නමුත් අවාසනාවකට මෙන් 1982 දී විජේවීර විසින් ලියා පල කරන ලද දෙමළ ඊලාම් අරගලයට විසිදුම කුමක් ද? යන...

තරකි පිළිබද අනුස්මරණය

Sunday Times පුවත් පතේ යුද්ධය පැවති කාලයේ ඒ පිළිබදව කරන ලද වඩාත්ම දයලෙක්තික විග්‍රහය පළ කරන ලද්දේ තරකිය. මෙවර තරකි පිළිබද අනුස්මරණ දේශනය කරන ලද්දේ හිරු කණ්ඩායමේ නායකයා වන රෝහිත භාෂාණ අබේවර්ධන සහෝදරයා විසිනි. එය පැවතියේ ස්විස්ටර්ලන්තයේ සුරිච් නගරයේය.  

කුමාර් ගේ වෙට්ටු සහ හාවුන් ගේ ‘හච්චිං’-පළමු කොටස

ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය ජන අරගල ව්‍යාපාරය ජ.වි.පෙ ට වඩා ප්‍රගතිශීලී මාවතකට පැමිණ ඇති බවත්, ඔවුන් සමග සහයෝගීව පොදු පෙරමුණකට පැමිණෙන ලෙසත් පසුගිය කාලයේ අපෙන් බොහෝ දෙනා ඉල්ලා සිටින ලදී. මාතෘකාව සංකීර්ණ බැවින් අපි පාර්ශ්වීය ආකාරයකට සිදුවීමට ඇතුඵ වෙමු. ජන අරගල ව්‍යාපාරය අපේ නම සොරකම් කිරීම පිළිබව චෝදනාව දෙසට අපි අවධානය යොමු කරමු. කොළඹ ජීවත් වන සමහර දේශපාලන මැට්ටන්ට අනුව...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news