Home Blog Page 183

ෆැන්ටසිය යනු කුමක්ද? දිප්ති කුමාර ගුණරත්න

ෆැන්ටසිය යනු කුමක්ද? දිප්ති කුමාර ගුණරත්න සුභාරතී වැඩසටහනට මෙතනින් සවන් දෙන්න Click to listen

එක්තරා යුගයක් නිශ්චිතවම අවසන් වී ඇත

එක්තරා යුගයක් නිශ්චිතවම අවසන් වී ඇත. ආරම්භ වී ඇත්තේ නව යුගයක් දැයි අපි නොදනිමු. මහාචාර්ය සුචරිත ගම්ලත් මියගොස් ඇත!

කන්න ගියහම කබරගොයත් තලගොයා වන විචාර කලාව ජාතික උපමා කතාවක් ලෙස

නිර්මාල් රංජිත් දේවසිරි යනු පශචාත්-නූතන ධනේෂ්වර දෘෂ්ඨිවාදයේ මදය වන යළි යළි අලුත් වීමේ සින්ඩ්‍රොමයට ලක් වූවෙකි.ඔහු අපට හමු වීමට පෙර තමා බස්කොන්දොස්තරවරයෙකු බව ප්‍රකාශ කලේය. ඉන්පසු ඔහු කීවේ වෙනත් අය සම්මුඛ පරීක්ෂණයට සහභාගී නොවූ නිසා ඔහුව කතිකාචාර්යවරයෙක් වශයෙන් බඳවා ගත් බවය. ඉන් පසුව දේශපාලනයේ දී ඔහු මුලින්ම කර ඇත්තේ දයාන්ලා සහ තවත් අය බඩු ගහන විට ඔවුන්ට කෑම පැකට්...

එය කලේ මා නොව මා තුළ සිටි යක්ෂයෙක් – දීප්ති කුමාර ගුණරත්න

ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය පරිසර සංගමය විසින් පෝලන්ත ජාතික සිනමාකරුවෙකු වන කිසලෝස්කිගේ ඩෙකලොක් චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය නීති විද්‍යාලයේ ALA ශාලාවේදී 2013 -03-28 වන දින ප්‍රදර්ශනය කරන ලදී. මෙම චිත්‍රපටිය පිළිබද දේශනයක් දීප්ති කුමාර ගුණරත්න විසින් පවත්වන ලදී. එම දේශනයට පහත සබැදියාවෙන් සවන් දෙන්න. Sri lanka law colleage - Deepthi Kumara Gunarathne

සාහිත්‍ය විචාර කලාව ජාතික උපමා කතාවක් ලෙස 2

අප පහත පල කරන්නේ ලියනගේ අමරකීර්ති විසින් පළ කරන ලද සාහිත්‍ය විචාර ජාතික උපමා කතාවකි. පශ්චාත් යටත් විජිත බූෂුවා පන්තිය පිළිබඳ සවාසනා නවකතාවේ එළඹුම -  ලියනගේ අමරකීර්තිපශ්චාත් යටත් ලංකාවේ මධ්‍යම පන්තියේ විකාශනය පිළිබඳ ගුණදාස අමරසේකර මහා නවකතාවක් ලියමින් සිටියි. එහිදී අමරසේකර මෙම මධ්‍යම පාන්තිකයාගේ විඥානය සකස් කරන අඩවිය ලෙස හඳුනා ගන්නේ සමාජ සංවාදය නමින් ඔහු හඳුන්වන ක්ෂේත්‍රයයි. එනම් දෘෂ්ටිවාදී හා...

අවසාන හේගල් සම්මන්ත්‍රණය – හේගල් සමඟ මාක්ස්

මෙවර හේගල් සම්මන්ත්‍රණයේ මාතෘකාව වන්නේ ‛හේගල් සමඟ මාක්ස්’ (හේගල් සහ මාක්ස් නොවේ) යන්නය. ලංකාවේ හේගල් පිළිබඳ බහුල අදහස වන්නේ ඔහුව කාල් මාක්ස් කකුල් දෙකෙන් හිටෙව්වා කියාය. ‛නිධානය’ කෙටි කතාව තුළ සිටින ප්‍රධාන චරිතය මිනී මැරුමක් සිදුකර එය කළේ මා නොව ඒ වෙලාවේ මා තුළ සිටින යක්ෂයෙකු යැයි කියන විට එම චරිතය සිටින්නේ ද ඔලුවෙන් සිටගෙනය. මන්දයත් ඔහුට අනුව යථාර්ථය...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news