Home Blog Page 184

වමේ තක්කඩි

පසුගිය වසර 20 පුරාම මැයි දිනය සමරන්නට කොළඹ එන වාමාංශික නරුමයන් ගෙන් අඩුවක් වූයේ නැත. මේ අය මේ වසර 20 පුරාම කීවේ එකම එක පල් හෑල්ලකි. එය මෙසේය. දැන් ධනවාදය හොදටම රෝගී වී ඇත. තව ටික කලකින් මේ රෝගියා මිය යනු නියතය. නමුත් අවාසනාවකට මෙන් 1982 දී විජේවීර විසින් ලියා පල කරන ලද දෙමළ ඊලාම් අරගලයට විසිදුම කුමක් ද? යන...

තරකි පිළිබද අනුස්මරණය

Sunday Times පුවත් පතේ යුද්ධය පැවති කාලයේ ඒ පිළිබදව කරන ලද වඩාත්ම දයලෙක්තික විග්‍රහය පළ කරන ලද්දේ තරකිය. මෙවර තරකි පිළිබද අනුස්මරණ දේශනය කරන ලද්දේ හිරු කණ්ඩායමේ නායකයා වන රෝහිත භාෂාණ අබේවර්ධන සහෝදරයා විසිනි. එය පැවතියේ ස්විස්ටර්ලන්තයේ සුරිච් නගරයේය.  

කුමාර් ගේ වෙට්ටු සහ හාවුන් ගේ ‘හච්චිං’-පළමු කොටස

ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය ජන අරගල ව්‍යාපාරය ජ.වි.පෙ ට වඩා ප්‍රගතිශීලී මාවතකට පැමිණ ඇති බවත්, ඔවුන් සමග සහයෝගීව පොදු පෙරමුණකට පැමිණෙන ලෙසත් පසුගිය කාලයේ අපෙන් බොහෝ දෙනා ඉල්ලා සිටින ලදී. මාතෘකාව සංකීර්ණ බැවින් අපි පාර්ශ්වීය ආකාරයකට සිදුවීමට ඇතුඵ වෙමු. ජන අරගල ව්‍යාපාරය අපේ නම සොරකම් කිරීම පිළිබව චෝදනාව දෙසට අපි අවධානය යොමු කරමු. කොළඹ ජීවත් වන සමහර දේශපාලන මැට්ටන්ට අනුව...

අහම්බය අනිවාර්යයක් වීමේ රහස

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}            සමාජ යථාර්ථයත් ඒ හා බද්ධ වූ මිනිසුන්ගේ පුද්ගලික ලෝකයත් අතර පවතින පරතරය පසුගිය දශකය තුළ අධික ලෙස ප්‍රසාරණය විය. වෙනදා බොහෝවිට මෙම වෙනස න්‍යායගත කිරීම් සිදුකරනු ලැබුවේ වාමාංශික පක්ෂ ය .             2004 වර්ෂයේ X කණ්ඩායමේ දේශපාලන ඛණ්ඩනයට පසු ‘අපතයන්ට’ දේශපාලන ලයිසන් ලබාදෙන ප්‍රවනතාවයක් ලංකාවේ බිහිවිය. 2009 වසරේ...

සමාජවාදී මැයි දිනයට පෙර-වදනක්

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} මැයි දිනය සමරන්නට සැරසෙන බහුතරයක් ලාංකීය වාමාංශිකයන් අතර ජන අරගල ව්‍යාපාරය සිය මැයි දින තේමාව ලෙස යොදාගෙන තියෙන්නේ සමාජවාදී ජීවිතයක් යන තේමාවයි. මේ වාමාංශිකයන් නොදන්නා ප්‍රධාන කාරණාවක් වන්නේ මේ වන විටත් සමාජවාදය යන්න අභාවයට ගොස් ඇති බවයි. සමාජවාදය අවංගු වී ඇති බවට බටහිර බුද්ධිමතුන් මතයක් ප්‍රකාශ කර තියෙනවා. කොටින්ම වර්ථමාන...

බටහිර පරමාදර්ශය වෙනුවට ආසියාතික ඇගයුම්

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} ස්ටැන්ලි කුබිරික් විසින් අධ්‍යක්ෂණය කරන ලද EYES WIDE SHUT චිත්‍රපටියේ කතානායක වෛද්‍යවරයා ( TOM CRUISE) සිය ඒකාකාරී දෛනික ජීවිතයෙන් මහත් වෙහෙසට පත්ව සිටියි. පසුව සිය බිරිද ෆැන්ටසිගත කරන ලද කතාවක් නිසා ඔහු විසින් වෙනත් ෆැන්ටසි ලෝකයක් ගොඩනගා ගනී අවසානයේ ඔහු එම ෆැන්ටසි ලෝකයේ කෙළවරටම ගමන් කරයි. ෆැන්ටසිය යනු කුමක්ද කියන...

අභ්‍යාවකාශ යානයකින් පූර්ව ශිෂ්ටාචාර යුගයට වන්දනා ගමනක්

  මේ දසුන චිත්‍රයක්ද?.......... නැත. එය සංස්කරණය කල ජායාරුපයක්ද....... නැත. මෙය සත්‍ය ජායාරූපයක්ද ?.......... ඔව්. මෙම සිදුවීම ස්වභාව ධර්මය විසින් කල පලිගැනීමක්ද ?.......නැත. මෙය මිනිසා විසින් මිනිසා හට ඛේදවාචකයක් අත්කළ සිදුවීමක්ද ? ඔව්. මෙම ජායාරුපයේ කතාව කුමක්ද ? කියවන්න පුළුවන්නම්...... මහල් අටක ගොඩනැඟිල්ලක්. සාප්පු සංකීර්ණ,බැංකු,ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලක්. මෙම මහල් ගොඩනැඟිල්ල කඩාවැටුනා. දිනකට පෙරත් ඉරිතැලීමක් තිබිලා තියෙනවා. බැංකු...

කලාව පිළිබඳ හේගල් සම්මන්ත්‍රණය – 09

මෙම සම්මන්ත්‍රණය මගින් සාකච්ඡා වන්නේ හේගල් විසින් කලාව අරඹයා කරන ලද දාර්ශණික මැදිහත්වීමයි. හේගල් ට අනුව මනුෂ්‍ය ආත්මය ප්‍රකාශ වීමට තවදුරටත් කලාව අවශ්‍ය නැත. එම අර්ථයෙන් කලාව අවසන් වී ඇත. මෙම අදහසට අනුව කලාව මේ යුගයේ කරන්නේ එක්කෝ ආගමේ කාර්යයි. නැතහොත් දේශපාලනයේ කාර්යයයි.

කම්මුලට ගසා ආදරය පටන් ගන්න

‛ජෙරමි අයන්ස්’ කියන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සහ දක්ෂ චරිතාංග නලුවෙක්. ඔහු මෑතක සිට පල කරන අදහස් සම්බන්ධයෙන් ලිබරල් නෝනා-මහත්වරුන් (Colombo Telegraph නම් වෙබ් අඩවිය යනු මෙවැනි නෝනා-මහත්වරුන්ගෙන් පිරී ගිය සංකලනයකි. එහි ප්‍රධානියා 90 දශකය මැද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියේ ගැටවරයෙක් මෙන් කොට කලිසම් ඇඳගෙනය. මොහුගේ මෙම කොට කලිසම් දේශපාලනය ඔහු හැඳින්වූයේ නවක වදයට එරෙහි දේශපාලනය ලෙසිනි. මෙම කොට කලිසම් කෙරුවාව...

ලයනල් බෝපගේ ශ්‍රී මහා බෝධිය

Normal 0 false false false EN-US X-NONE TA ...

දැන් තියෙන්නේ ග්‍රවුන්ඩ් සීරෝ තත්ත්වයක් – සුදර්ශන ගුණවර්ධන

‛විපක්‍ෂයේ විරෝධය’ට එක්ව සිටින විවිධ දේශපාලන පක්ෂ ගණනාවක් අතරේ අපි සිවිල් සංවිධානයක් මේ එකඟතාවට අත්සන් කළේ ඇයි? සාමාන්‍ය තත්ත්වයන් යටතේදී දේශපාලන පක්ෂවල කාර්යභාරය එකක්, සිවිල් සංවිධානවල කාර්යභාරය ඊට වෙනස්. සාමාන්‍ය තත්ත්වයක් යටතේදී ඡන්දයක් තිබ්බට පස්සේ දේශපාලන පක්ෂ ඡන්දය ඉල්ලලා ආණ්ඩු මාරු කරනවා. නමුත් අපි ඉන්නේ සාමාන්‍ය තත්ත්වයක නෙවෙයි. 2001 සැප්තැම්බර් 11 වනදා ඔසාමා බින් ලාඩන් ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news