හෙට සුභාරතී වැඩසටහන

හෙට උදෑසන හතට ආරම්භ වන සුභාරතී වැඩසටනෙන් සාකච්ඡා කෙරෙන්නේ සුචරිත ගම්ලත් ගේ විචාර භාවිතාව ගැනයි. මෙය මෙතෙක් කල් භාවිතාවේ යෙදුන ගම්ලත් පිළිබද Opinion වෙනුවට...

නොදන්නා නිසා මියයාම

දොස්තර ජයලත් ජයවර්ධන මිය ගියේය. මේ කතා කරන්නට යන්නේ ඒ ගැන නොවේ. ඔහු වැනි විශේෂඥ වෛද්‍යවරයෙකු වැරදි තැනකින් තමන්ගේ බයිපාස් සැත්කම කර ගත්තේ ඇයිද...

ඩුබායි ආතල් වල සීමා

කුමන හෝ ක්‍රමයකින් මුදල් හොයා ගත් යම් සමාජ ස්ථරයක සාමාජිකයන් සහ සාමාජිකාවන් තමන්ගේ විනෝදය සදහා තෝරා ගන්නා ප්‍රධාන අගනගරයක් ලෙස ‘ඩුබායි’ හැදින්විය හැක. ඩුබායි...

13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි-පබා

දේශපාලන කරළියේ ආන්දොලනාත්මක චරිතයක් වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලාමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය විසින් දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 17 වන සංශෝධනය පිළිබදව දෙරණ...

FUTA resents ‘politically motivated sacking’

  The Federation of University Teachers’ Associations (FUTA) is up in arms against the sacking of a probationary lecturer of the Sri Jayewardenepura University, which...

ආශාව හා ප‍්‍රාග්ධනය

ලංකාවේ සාම්ප‍්‍රදායික සිංහල වාමාංශික විචාර අක්‍ෂ්‍යයට අනුව ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාව ප‍්‍රතිවාමවාදීය. අනෙක් පිළට අනුව, ලෙස්ටර්ගේ සිනමාව පන්ති ඒකවාදයකට ඌනනය කළ නොහැක. ඔවුනට අනුව...

අරගල කණ්ඩායමේ චරිත දෙකක්…

ජනඅරගල කණ්ඩායමේ චරිත දෙකක් අද සවස පැවැත්වෙන මධ්‍යම කාරන සභාවේසී ඉවත් වීමට නියමිතව ඇති බව අපට ආරන්චි වී ඇත. වැඩිපුර විස්තර පසුවට...

කුමාර් ගේ වෙට්ටු සහ හාවුන් ගේ ‘හච්චිං’-පළමු කොටස

ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය ජන අරගල ව්‍යාපාරය ජ.වි.පෙ ට වඩා ප්‍රගතිශීලී මාවතකට පැමිණ ඇති බවත්, ඔවුන් සමග සහයෝගීව පොදු පෙරමුණකට පැමිණෙන ලෙසත් පසුගිය...

බටහිර පරමාදර්ශය වෙනුවට ආසියාතික ඇගයුම්

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} ස්ටැන්ලි කුබිරික් විසින් අධ්‍යක්ෂණය කරන ලද EYES WIDE SHUT චිත්‍රපටියේ කතානායක වෛද්‍යවරයා ( TOM CRUISE)...

මැඩෝනාට ස්වාමි-සේවක සම්බන්ධය හමුවීම

මැඩෝනා යනු ඇමෙරිකාවේ අතිශයින්ම ජනප්‍රිය පොප් ගායිකාවකි. ලෝකයේ අන්ත දුප්පත් රටක් වන ‛මලාවි’ වල අන්ත අසරණ දරුවන්ට උගන්වන පාසැල් කිහිපයකට පසුගිය කාලයේ මැඩෝනා විසින් උදව් කරන...

කන්න ගියහම කබරගොයත් තලගොයා වන විචාර කලාව ජාතික උපමා කතාවක් ලෙස

නිර්මාල් රංජිත් දේවසිරි යනු පශචාත්-නූතන ධනේෂ්වර දෘෂ්ඨිවාදයේ මදය වන යළි යළි අලුත් වීමේ සින්ඩ්‍රොමයට ලක් වූවෙකි.ඔහු අපට හමු වීමට පෙර තමා බස්කොන්දොස්තරවරයෙකු බව ප්‍රකාශ...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news