ඇහැරීම අතිශය භයානක ක්‍රිඩාවකි. කෆ්කාගේ කෙටිකතාවක ප්‍රධාන චරිතය වන ග්‍රෙගෝර් සම්සා ඇහැරෙන්නේ කෘමියෙක් ලෙසිනි. ඇහැරීමි වර්ග 3 කි-

 1. පරාරෝපනයෙන් ඇහැරීම – මාක්ස්වාදය. [ Marxism ]

 2. යථාර්ථයට ඇහැරීම – ෆැන්ටසියට ඇතුල් වීම.[ Lacanian psychoanalysis ]

 3.දෙවියන් නැති ලෝකයට ඇහැරීම – පරමාදර්ශ චල්‍ය වීම. [ Theology ]

සිහිනයෙන් සැබෑ ලොවට ඇහැරීම වැරදී එය ෆැන්ටසියක් විය හැක.

එබැවින් පරිසමාප්ත ඇහැරීමකට සහතිකයක් දිය හැකි ලෙනින් කෙනෙකු ලෙෘකික ලෝකයේ නැත.

Asoka Hadagema-e-  invite

ඔබේ අදහස කියන්න...