New Sniper Rifle

ඔබේ සුවඳ රැඳි සුලං කැරැල්ලක
දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී
ඇවිදින්නට ආසයි
ඔබ අන්සතු යැයි කිසිම විටක මා
නොසිතන්නට ආසයි
කිසිඳු යලි අපි එක් වන්නේ දැයි
දැන ගන්නට ආසයි

-සනත් ගුණතිලක-

 

පොතේ උත්සව සංවිධාන කටයුතු සඳහා උපකාර කිරීමට කැමති පක්ෂයේ හිතවතුන් පක්ෂයේ නව සංවිධායක ලේකම් රෝහිත දේශප්‍රිය සහෝදරයා අමතන්න +94786358123

ඔබේ අදහස කියන්න...