උමතුවේ මුරුගසන් වර්ෂාවට එරෙහිව
ට්‍රොට්ස්කිවාදී සමාජ-විද්‍යාත්මක මාක්ස්වාදයේ
වර්ගවාදී භාවිතාවට එරෙහිව කැලැ පනින්නේ නැති,
ස්ත්‍රී ශරීර ඉදිරියේ බියෙන් තැති නොගන්නා
අලුත් සමාජයක් සදන්නට ආරාධනා !

අද සවස 3:00 ට
මහවැලි කේන්ද්‍රය ට එන්න !

පොතේ මිල රු 900/=  ක් වන අතර අද දින රු 600/= කට  ලබා ගත හැක.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. අද පොත ගන්න බෑරිවුන අයට කොයි books shops වලින්ද මෙ පොත ගන්න පුලුවන් ? ?

Comments are closed.