අපගේ දේශපාලනය සන්තතික බව අප ඔබට පැහැදිලිවම කරුණු සහිතව කීවෙමු.
සමහරු එය පරීක්ෂණ නල වල දමා නිල් ලිට්මස් රතුවනතුරු බලා සිටියේය
සමහරු රතු ලිට්මස් නිල් වනතුරු බලා සිටියේය
තව සමහරු තවමත් කුමන හෝ නිමේෂයක අවක්ෂේප සදෙනතුරු, දුම් දමනතුරු සහ පොප් හඩ සහිතව ගිණි
දල්වෙනතුරු බලාසිටී .
නමුත්,
අප සමග එක වූ ඔබ සැම අපගේ දේශපාලනය සේම අප වෙත තබා ඇති විශ්වාසයද සන්තතික බව ඔප්පු කළේය.
ඔබ සැමට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ විප්ලවීය ආචාරය!

ඔබේ අදහස කියන්න...