බෝහොදේනා අසන මුඛ්‍ය ප්‍රශ්නයක් වන්නේ දීප්තී විසින් ලංකාවට ඉදිරිපත් කරන සමාජ විශ්ලේෂණ වලට මොකද වෙන්නේ යන්නය

මෙම විපර්යාසය මැනවින් තේරුම් වටහා ගැනීමට පහත වීඩියෝව අධ්‍යයනය කරන්න! 

විඩියෝවට අනුව අතිභයානක පුද්ගලයා යනු දීප්ති විසින් ඉදිරිපත් කරන සමාජ විශ්ලේෂණය අනුකරණය කිරිමට උත්සහ කරන චූටී මල්ලීය. පපුව පුම්බාගෙන….. පුම්බාගෙන සමාජ විශ්ලේෂණය අනුකරණය කිරීමට උත්සාහ කරන ඔහු අතින් සියල්ල විනාශ වෙයි .
2011 වර්ෂයට පසු දැන් ඈත ගම් කරා චූටි මල්ලිලා දීප්තිගේ සමාජ විශ්ලේෂණය රැගෙන යමින් සිටිති.

ආමේන්!

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. යකෝ ගල්කිස්සේ ලොකුම බලු කුඩුව හැදුවෙත් අපේ එකෙක්නේ බන්..

  2. හා ජෝර්ජ් ප්‍රනාන්දු මෙහෙත් ඇවිල්ලා

Comments are closed.