ගෝලීයකරණ ධනවාදය හමුවේ මිනිස් ශිෂ්ටාචාරයේ සුසමාදර්ශී විතැන් වීමක් (Paradigm Shift) සෑමදෙනාට හොරෙන් ඇරඹී ඇත. නිෂ්ටාච ලෙස ‘‘යහපත් මිනිසුන්’’ පමණක් නිර්මාණය කිරීම සපථ කළ 1917 දී සිද්ධ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ගැන (ලෙනින්ගේ ප්‍රාග්ධනයට එරෙහි දේශපාලන විප්ලවය* සිග්මන් ෆ්‍රොයිඩ් සැක සාංකා ඇති කර ගැනීම ගැන ලෙනින්ට විචක්ෂණ අවබෝධයක් නොතිබු බව අද අප දන්නෙමු. ‘සමාජවාදය’ නම් අදහස සමඟ තුල්‍ය වූ සමරූපය වූයේ යහපත් සමාජයක් යන්නය. නමුත් 20 වැනි සියවස පුරා අප ලද පණිවුඩය වූයේ ලෙනින්ලාට අමතරව විප්ලවය ස්ටාලින්ලාව ද බිහි කරන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 පෙබරවාරි නවතම කලාපය හා ඒ සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න

Missing අතිරේකය මෙතනින් බලන්න.

Missing Supplement – Feb 216 by 3mana

සමබිම පුවත්පත මෙතනින් බලන්න.

Samabima Newspaper by 3mana

ඔබේ අදහස කියන්න...