එක්තරා මිනිසකු රතු එළිය නිසා තම වාහනය නතර කරන ලදී. පසුව තැඹිලි පාට පත්තු වී කොළපාට පත්තු විය. නමුත් වාහනය ඉදිරියට ගැනීමට ඔහු බිය විය. ඔහු අන්ධ වී ඇත. අසල සිටි මිනිසකු ඔහුව වෛද්‍යවරයකු ළගට රැගෙන ගියේය. රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා කීවේ රෝගියා අන්ධයකු නොවන බවත් රෝගය වන්නේ ඔහුට ඉතා හොදින් පෙනීම බවයි. මෙම අමුතු රෝගය වැළදීම නිසා ඉන්පසු වෛද්‍යවරයා අන්ධ විය. දේවල් ඕනෑවට වඩා දකින්නට උත්සාහ කරන අය අන්ධ වෙයි. එය වසංගත රෝගයකි. රෝගය වැළදුණු අය අධිකතර ලෙස හිස් භාෂාවක් කතා කරති.
මේ වසංගත  රෝගය ගැන අසන්න ගම්පහ 27 වනදා රැස්වන්න!
Poster

ඔබේ අදහස කියන්න...