End of Disco Life – Spirit of 80′ s

ආසියාතික ගුප්ත ආත්මය තුල ප්‍රින්ස්  නොපෙනීයෑම 

මියගිය ඇමෙරිකානු ගායක ප්‍රින්ස් (Prince Rogers Nelson) හා මයිකල් ජැක්සන් වගේ අයගේ උදාහරණ වෙනුවෙන් ගොඩක් දේවල් බටහිර මාධ්‍ය කතාකළාට ලංකාව තුල ගොඩක් අය ඒ ගැන පුළුල් ලෙස කතාකලේ නැහැ කියල හිතෙනවා . හේතුව පෙරදිග ආත්මයකට ඔහුගේ මරණීය භාවිතාව (fatal practice)තේරුම් ගන්න බැරිකම. ප්‍රින්ස් වගේම මයිකල් ජැක්සන් ගත්තත් ඒ අය පුර්ණ වශයෙන් ධනවාදයේ විනෝදය තුලට ඇදවැටුණු (Fall) අය. රොක් ගායකයෝ සම්පුර්ණයෙන් පාහේ මරණය හඹාගෙන යනවා . මැඩෝනා උනත් බලන්න. ඒ ඇදවැටීම මරණයෙන් අවසන් වන තෙක්ම තම ආශාව හමුවිම ඔස්සේ  මරණය සොයාගෙන ඔවුන් ගියා. ආපසු හැරුනේ නැහැ.  කොහොමත් ධනවාදයේ අවසන් තේමාව පසු- නුතන මනුෂ්‍යත්වයට විනෝදයේ මරණය ශාක්ෂාත් කර දීම. ඒ වගේම බටහිර ආත්මය විරාගයේ අරවින්ද වගේ ආශාව හා දුරස්තභාවයක් පවත්වා ගත්තෙත් නැහැ.  ආශාව ධනවාදය තුලම හඹාගෙන ගියා. අරවින්ද කියන්නේ ලංකික ආසියාතික ආත්මීය ගුප්ත්භාවයේ සම්භාව්‍ය ප්‍රබන්ධ උදාහරණය. විරාගය කියවපු අපේ අයට මංගල සමරවීර නොතේරීම පුදුමයක් නොවේ. මංගලත් දුරස්තභාවයක් නැතුව ධනවාදය බුක්තිවිදින අයගෙන් කෙනෙක් . අපේ ඉතිහාසයේ ගුප්ත පුර්ව දාර්ශනික සාරයෙන් (pre-philosophical essence) සත්‍ය ලෙස කැඩී වෙන්වීම සදහා පුර්ණ ලෙස ධනවාදයට විවුර්ත වීම උවමනා කරනව. එහෙම කැඩී වෙන් නොවුන අය ආදරය කරන ගමන්ම ආදරය කරන කෙනා විනාශ කිරීමේ දේශපාලන ගතිකයත් අර ගුප්ත දුරස්තබව තුලම ලබා ගන්නවා. තාර්කිකත්වය හෝ ප්‍රබුද්දත්වය තුළ වැඩ කරන්නවත් විශ්වාස කරන්නවත් බැහැ. ආදරය හා ආදරය පාවාදීම අතර වෙනසක් නැහැ. කලින් වගේම යසට ඉන්න පුළුවන් විශාල පාවාදීමකට පසුවත්. කරුණා වීරවංස වගේ උදාහරණ ඕනි තරම්.  මෙතන ආදරය කරලා තව මොහොතකින් වෙන තැනක ආදරය කරනවා. එක තැනකවත් පවතින්නේ නෑ . පවතින්නේ නැත්තෙත් නෑ. නලින්ගේ චතුස්කෝටිය ඕනි වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. දීප්ති විනාශ කිරීමේ උත්සාහය මතු වුනේ මේ වගේ තත්වයකින් කියල දැන් අපිට නියායගත කරගන්න පුළුවන්.

Prince 3-

 

 

 

 

 

Woman……Sexual difference…..80’s

Rock….jazz….voice as a political factor – Enjoyment.

Prince k-

Love / Hate….. bizarre…..sex…… secretive world.

”When we met I was a virgin and had never been with anybody,” she reveals.

“But I think I’m now screwed for life because my first relationship was the most bizarre relationship ever and I’m not normal any more. I’ve kind-of been spoiled and I guess I am kind-of screwed-up now.”

Princem 3

Father

He wrote the Most Beautiful Girl in the World song for her

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.