Home Blog Page 165

ස්ටැන්ලිලා ගේ ලෝකය

මේ යුගයේ ජීවත් වන මිනිසුන් ගැන කතා කරන බොහෝ අය විසින් නගන ප්‍රධාන චෝදනාවක් වන්නේ අප ජීවත් වන ධනවාදී යුගය අතිශයින්ම නරක බවත් මේ යුගයේ මිනිසුන් ගේ මනුෂ්‍ය සම්බන්ධතා ධනවාදී ප්‍රාග්ධන සමුච්ඡන ක්‍රියාදාමය නිසා අවුලට පත්ව ඇති බවත්ය. ඒ අනුව අප අද ජීවත් වන යුගයට වඩා මානුෂික හොද ,යහපත් යුගයක් අතීතයේ තිබී ඇති අතර ඒ යුගයට වඩා වර්ථමාන යුගය අතිශයින්ම...

අනන්‍ය වන්නේ කවුද?

පවතින සමාජ ක්‍රමයට අධිකතර ලෙස අනන්‍ය වන්නේ කවුද? ටෙනිසන් කුරේ හෝ රන්ජන් රාමනායක යනු මේ පවතින පිළිවෙල සහ තමන් අතර පරතරයක් තබාගෙන සිටින අයයි. වාමාංශිකයන් යනු පරණ ලෝකයට අයත් පිරිසක් ලෙස අප හදුන්වන්නේ මුහුණු පොත පවා ඔවුන් බැරෑරුම් ස්ථානයක් ලෙස සළකන බව පෙනෙන නිසාය. මාක්ස්ට අනුව දෘෂ්‍යමානයට යටින් රහසිගත සත්‍යයක් ඇතැයි සිතන්නේ මාක්ස්වාදීන් නොවේ. අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ...

සිංහල බෞද්ධ කැසිනෝ

මේ දවස් වල ලංකාවේ ගිලිමලේ සිට කුරුදුවත්ත දක්වා කාගේ මුවග රැදි මාතෘකාව කැසිනෝ,කැසිනෝ,කැසිනෝ ය. කැසිනෝ පනත සම්මත කිරීමට එරෙහිව මාරාන්තික සටනක් අරඹා ඇති සිංහල බෞද්ධයන්ට අනුව අපට ලංකාවේ කැසිනෝ ක්‍රීඩාව කොටස් දෙකකට බෙදන්නට පුලුවන් 01-  සිංහල බෞද්ධ කැසිනෝ ( මෙහි ඒජන්තයා ධම්මික පේරේරා ය,) 02-  අධිරාජ්‍යවාදී කැසිනෝ අපිට මේ දෙබෙදුම ලැක්ලාවියානු විදිහට අර්ථකථනය කරන්නට පුලුවන්. ඒ අනුව සිංහල බෞද්ධ කැසිනෝ ව්‍යාපාරයට විරුද්ධ...

අන්තර්ජාලයේ දී දේශපාලනය

අන්තර්ජාලය යනු ප්‍රශ්ණ කිරීමකින් තොරව අපට උත්තර ලැබෙන තාක්ෂණ අවකාශයකි. මේ නිසාම තොරතුරු සෙවීමට හැර අන් දේවල් සදහා අන්තර්ජාලයට ඇතුළුවන්නන්ට සිදු වනුයේ අසහනය අත්විදීමටයි. මනුෂ්‍යෙ‍යෙක් තව මනුෂ්‍යයෙකුගේ ආශව මෙන්න මෙක යැයි තමන්ම හදුනා ගෙන එම ආශාව තමන්ම රග දක්වන්නට ගිය විට උදාවන රංගනයට අපි කියනව විපරිතභාවය (pervert )  කියල. මෙවැනි අයගේ මනෝභාවයන් හදුනා ගැනීමට අවශ්‍ය මූලික ලක්ෂණ කිහිපයක් පහත...

කැසිනෝ ක්‍රීඩා කරන්නේ ඇයි?

මිනිසුන් කැසිනෝ ක්‍රීඩාව කරන්නේ ඇයි? බොහෝ දෙනා මෙය සලකන්නේ සදාචාරමය වශයෙන් අසාධු ක්‍රියාවක් ලෙසය. නූතන වර්ධිත ධනවාදී සමාජයේ වඩාත්ම නිග්‍රහයට පත් කරන ප්‍රතිරූප දෙකක් ඇත්නම් ඒ දෙක පහත පරිදිය. 01-දුම්බොන්නා (smoker) 02- කෞමාර කාමය (pedophile) අන් මිනිසුන්ගේ විනෝදය කළමනාකරණය කිරීම සහ තහනම් කිරීම සමකාලීන ධනවාදී දේශපාලනයේ මුඛ්‍ය ලක්ෂණ දෙකයි. ඒ අර්ථයෙන් මෙවැනි සමාජයක භයානකම සතුරා වන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නාය. මන්දයත් එවැන්නෙකු උපරිම...

ආචාර්යවරියක්,නීතිඥවරයෙක්,මහාචාර්යවරයෙක් සහ සාමාන්‍ය මිනිහෙක්

පසුගිය දවසක උසාවි සංකීර්ණයේ දී එක්තරා නීතිඥවරයෙක් අපෙන් සුහදශීලිව සාකච්ඡාවක දී ප්‍රශ්ණයක් අහනව. දැන් බලන්න දීප්ති අපි ඉස්සර හිතා ගෙන හිටියේ මිනිහා යමක් කමක් දන්න මිනිහෙක් කියලයි. මිනිහ තමයි පශ්චාත් නූතනවාදී කතිකාව ලංකාවට හදුනවලා දුන්නේ. ඒ වුනාට මම හිතන්නේ මිනිහ දැන් අවුටි. බලන්න මිනහ ලියලා තියෙන අර ඩෙරීඩගේ පොත සම්පූර්ණයෙන්ම වැරදියි. මම ඩෙරීඩා කියෙව්වෙත් ඉංග්‍රිසියෙන්. මම කියන්නේ, ඉංග්‍රිසි පරිවර්තනය...

රතුපස් වල සිට BMW සමාගමට

මේ දින වල ලංකාවේ හරි අපුරු සිදුවීම් වගයක් සිදු වෙනව. වීරයන් දෝහීන් බවට පත් වන්නට ඉතාම කෙටි කලායක් ගත වන ලංකාවේ රතු පස්වල සිද්ධියට සම්බන්ධ හාමුදුරුවෝ හිටි ගමන් වෙස් මාරුකර ගෙන ඇති බව වාර්ථා වෙනව. පළමුව ජනතාවගේ පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් උපවාසයක් කරන්නට පවා ඉදිරිපත් වුණ මේ හාමුදුරුවෝ හිටි හැටියේම මාස තුනක් ඉවසන්න කියල ජනතාවට කියනව. ජනතාව කියන්නේ හාමුදුරුවෝ...

මේ පාරෙන් එන්න – සමබිම ඔක්තෝබර් කලාපය පිටවුණා

මේ පාරෙන් එන්න! - සමබිම වැකිය ඔබේ දැක්ම මත ලියැවෙන මගේ විනාශය - මිථුනගේ දේශපාලන විග්‍රහය මරුටි කාර් දේශපාලනය – සුදර්ශන ගුණවර්ධන උතුරු පළාත් සභාව: හැඟීම්බර දේශපාලනයෙන් ඔබ්බට – සාමිනාදන් විමල් මහින්දගෙන් ඉදිරියට විග්නේශ්වරන්ගෙන් වමට – රමිඳු පෙරේරා ස්ත්‍රී මූලධර්මවාදය – දීප්ති කුමාර ගුණරත්න වෙනස්කම් රැකගෙන එක්ව සිටීමේ සුන්දරත්වය – හර්ෂ ගුණසේන බර්ගර් යුද්ධය- හේමන්ත වර්ණකුලසූරිය දේශපාලනයේදී පසු බෑ අන්තවාදය අධිකරණය හරහා යළි හිස ඔසවයිද? – ධනුද්දර දිසානායක සමන්තා ලෙව්‍ත්වෙයිට්...

අනිමිසලෝචන විරහිතභාවය ගැන

මහපාරේ තැන් තැන් වලත්,අසංවිධිතව විවිධ පවුල් කුලක ආශ්‍රිතවත් පැවති රොහාන්ගේ දේශපාලන කතිකා අනු (මෙම සංවාදයේ ආරම්භක විභවයන් පැවතියේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ එවකට නායකයා වූ නවිටන් ගුණසිංහ මැදිකරගෙනය ) අපට පුළුල් මහජන අවකාශයක් වෙතට රැගෙන යාමට හැකි වූයේ මංගල සමරවීර මහතා 1996 දී අපට ලබාදුන් විවෘත සහයෝගය තුළය.(එවකට අප සමග සිටි අයගෙන් මංගල සමග එකතු වනවාට විරුද්ධ වූයේ ධම්ම දිසානායක...

මොනවද මේ වහන්න හදන්නේ

පාරවල් ලස්සණ කරනව.කාණු කපනව.කොන්ක්‍රීට් දානව.මල් පෝච්චි තියනව.අලුත් වාහන ගෙන්වනව.මේව දකිනකොට අපි හැමෝටම (සිංහලයන්ට) සහනයක් එනව.මොන අසුන්දර මතකයක් වහන්නද?මේ සියළු දෙනා එකට එකතු වෙන්නේ? චේ සමග මෝටර් සයිකල් වලින් රට වටේ ගමන් කරන අය ඇසිය යුතු ප්‍රශ්ණයක් තියෙනව.චේ කිසි දවසක ලතින් ඇමරිකාවේ ජීවත් වූ සුළුජාතිකයන් ඝාතනය කරල තියෙවද?

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news