Archive | Political

ආණ්ඩුවෙ බංකු බංකු ලා සමග එකතු වෙලා බැංකු අපට කොකා පෙන්වන හැටි

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

අඳුරේ දී සියළු බැටලුවන් කළුපාටය…ලිපිය වැඩිදුරටත් තේරුම් ගැනීම සඳහා පහත සඳහන් ලිපිය කියවන්න. මෙය හෙජින් ගණුදෙනුව පිළිබඳ කතා බහ පැවති කාලයේදී ‘සමබිම’ පුවත්පතට ලියන ලද ලිපියකි. Read the full story

Posted in PoliticalComments Off

අඳුරේ දී සියළු බැටලුවන් කළුපාටය…

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා විසින් ගත් ආයෝජන තීන්දුවක් පිළිබදව ගතානුගතික,පරිපාලනවාදී සහ සද්‍රාචාරවාදී විවෙිචනයන් විවිධ හේතු ආකාරයෙන් මතුවූ ආකාරය පසුගිය දින කිහිපය පුරාම අප දුටිමු. Read the full story

Posted in PoliticalComments (3)

හේගල් සම්මන්ත්‍රණයේ දී ’39 Steps’ ගැන කතා කරමු

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

අප විසින් සංවිධානය කරණු ලබන හේගල් සම්මන්ත්‍රණ මාලාවේ මීලග සම්මන්ත්‍රණය මැයි මස 13 වන ඉරිදා උදෑසන 10.00 සිට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පවත්වන්නට සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කර තිබේ.
ඇල්ෆර්ඩ් හිච්කොක්ගේ  ”39 Steps” ච්ත්‍රපටිය ආශ්‍රයෙන් කිසිවකුත් විස්වාස නොකරන මායාවන් මගින් සමාජයේ අර්ථය පාලනය වන ආකාරය මෙම සම්මන්ත්‍රණය තුල සාකච්ඡා කරණු ලැබේ. Read the full story

Rajiv Siriwardena liked this post

Posted in PoliticalComments Off

නංගියා 04

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

දුම්රිය ස්ථානය කරා වේගයෙන් ඇදී එන Audi A4 මෝටර් රථය එහි පෝටිකෝව යට නතර වෙයි. එහි ඉදිරිපස අසුනේ සිටින්නේ අලුත විවාහ වූ ජෝඩුවකි. වාහනයෙන් බැසීමට පෙර තම තරුණ යෞවන සැමියාගේ අසුන පැත්තට බර වෙයි. ඔහු ඇගේ නළලත ආදරයෙන් සිප ගනී. ඇය ඔහුගෙන් දුක්බර ලෙස සමුගනීයි. මෝටර් රථයෙන් බසින ඇය ඇය ඇඳ සිටින්නේ සිංහල බෞද්ධ ඔසරියකි. ඇය එය ඇඳ සිටින්නේ චන්න විජෙවර්ධනගේ නැටුම් කණ්ඩායමේ නර්තන ශිල්පිණියක් ලෙසිනි. Read the full story

Posted in PoliticalComments (1)

එල් එල් ආර් සී නිර්දේශ පිළිබඳ සිවිල් සමාජ සමුළුව කොළඹදී

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

 එල් එල් ආර් සී නිර්දේශ, ජිනීවා යෝජනාව සහ මවුබිමේ අනාගතය යන තේමාව පිළිබඳව සාකච්ඡා කරන ජාතික නියෝජිත සමුළුවක් මැයි මස 16 වන බදාදා සවස 3. 30 සිට කොළඹ 7, අනගාරික ධර්මපාල මාවතේ ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වීමට ‘නිදහසේ වේදිකාව’ ජනතා ව්‍යාපාරය විසින් කටයුතු යොදා ඇත. Read the full story

Posted in PoliticalComments Off

අධිරාජ්‍යවාදී හුබස් බිය වැලදුන ජාතිවාදී රෝගීන්

VN:F [1.9.9_1125]
Rating: 5.0/7 (3 votes cast)

අමෙරිකාව ප‍‍්‍රමුඛ බටහිර රටවල් විසින් පනවනු ලබන ආර්ථික සම්බාධකවලට ශී‍‍්‍ර ලංකාව දැන් සිටම සූදානම් විය යුතු බව චින්තන පර්ෂදයේ සභාපති මහාචර්ය නලීන්ද සිල්වා මහතා අවධාරණය කරයි. Read the full story

Manoj Rathnayaka liked this post

Posted in PoliticalComments (3)

තමාරා එ.ජා සංවිධානයේ මහ පුටුවකට

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

එක්සත් ජාතීන්ගේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සිටි තමාරා කුනනායගම් මහත්මිය, එක්‌සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සංවිධානයේ සභාපතිනිය ලෙස ඒකමතිකව පත්වී ඇතැයි වාර්තාවේ. මේ තනතුරට ඇයගේ නම යෝජනා කර ඇත්තේ නොබැඳි ජාතීන්ගේ සංවිධානයයි. Read the full story

Wathsula Wasantha liked this post

Posted in PoliticalComments Off

17 බලාත්මක කරන්නැයි එජාප කියයි

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරිම සඳහා සකස් කරනු ලබන මාර්ග සිතියමට 17 වැනි සංශෝධනය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත ඇතුළත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි. Read the full story

Posted in PoliticalComments Off

රටේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්‌වෙලා

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

රුපියලේ අගය බරපතළ ලෙස බාල්දු කිරීම නිසා ජනතාවගේ එදිනෙදා පාරිභෝගික භාණ්‌ඩ සියයට සියයකින් වැඩිවී රටේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්‌වී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ලෝක වෙළෙඳපොළෙහි පසුගිය මාස දෙක ඇතුළත භාණ්‌ඩ මිල ඉහළ යැමක්‌ සිදුව නැති නමුත් රුපියලේ අගය බාල්දු වීම නිසා එම පාඩුව ජනතාවගේ කර මත වැටී ඇති බව ඊයේ (09 වැනිදා) පකAෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දිසානායක මහතා කියා සිටියේය.

මේ වන විට එදිනෙදා පරිභෝජනයට ගන්නා පොත්පත්, පෑන්, පැන්සල්, රෙදිපිළි, සෙරෙප්පු, දත් බෙහෙත්, සබන් වර්ග, ආලේaපන ආදී භාණ්‌ඩ කිසිදු පාලනයකින් තොරව සියයට සියයකින් වැඩිවී ඇතැයිද ආණ්‌ඩුව පාලනය කර ඇත්තේ භාණ්‌ඩ වර්ග අතලොස්‌සක්‌ පමණක්‌ යෑයිද හෙතෙම කීය.

කිරි ගොවියා ආරක්‌ෂා කිරීමට ආනයනික කිරිපිටිවලින් රුපියල් 92 ක බද්දක්‌ අය කිරීමට තීරණය කළත් කිරිපිටි කිලෝ ග්‍රෑමයක්‌ රුපියල් 164 කින් වැඩි කිරීමෙන් පෙනී යන්නේ බදු මුදලට අමතරව ඉතිරි රුපියල් 72 කම වැඩිකර ඇත්තේ රුපියලේ බාල්දුව නිසා ඇති වූ පාඩුව පියවා ගැනීමට යෑයිද කීය. ගෑස්‌ මිල, සිsමෙන්ති මිල වැඩි වූයේත්, රුපියලේ අගය බාල්දුවීම නිසා මිස ලෝක වෙළෙඳපොළ නිසා නොවන බවද හෙතෙම කියා සිටියේය.

Posted in PoliticalComments (1)

මීලග හේගල් සම්මණ්ත්‍රණය මැයි 13 වන දා

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

අප විසින් සංවිධානය කරණු ලබන හේගල් සම්මණ්ත්‍රණ මාලාවේ මීලග හේගල් සම්මණ්ත්‍රණය 2012 මැයි මස 13 වන ඉරිදා උදෑසන 10.00 සිට මරදාන සමාජ හා සාමයික කේනද්‍රයේ දී පවත් වනු ලැබේ. Read the full story

Nuwan Herath liked this post

Posted in PoliticalComments Off

පුරවැසි ජාතික සමුළුව මැයි 16 වන දා

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ජිනීවා යෝජනා සහ මවිබිමේ අනාගතය යන මැයෙන් සම්මණ්ත්‍රන මාලාවක් පැවැත්වීමට නිදහසේ වෙිදිකාව විසින් තීරණය කරණු ලැබ තිබේ. ඒ අනුව මැයි මස 16 වන බදාද්‍රා හවස 3.30 ට පමණ කොළඹ නිදහස් මාවතේ ජෙ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී පුරවැසි ජාතික සමුලුවක් පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙම අවස්ථාවට සියලු දෙනාට සහභාගී වන්න යැයි නිදහසේ වෙිදිකාව ඇරයුමි කර සිටියි.

Posted in PoliticalComments Off

ජාතික ප්‍රශ්නය විසදීමට සහය දෙනවා- එජාප

VN:F [1.9.9_1125]
Rating: 4.0/7 (2 votes cast)

ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ජාතික ප්‍රශ්නය විසදීමට සහය ලබාදීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

දෙමළ ජාතික සන්ධානය සමග ඊයේ (07) පස්වරුවේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී මෙම තීරණය ගත් බවත් එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි‍ දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව දෙමළ ජාතික සන්ධා‍නයේ මන්ත්‍රීවරුන් හමුවූ බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කෙසේවුවද, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා හිරු ගුවන් විදුලිය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ජාතික ගැටලූවට විසඳුම් සෙවීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සහභාගි වන ලෙස දෙමළ ජාතික සන්ධානය වෙත ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බවයි.

රජය සමඟ පසුගිය වසරක කාලයක පැවති සාකච්ඡා කිසිදු ප‍්‍රතිඵලයකින් තොරව මේ වන විට අවසන්ව ඇති බව පැවසු මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, එම සාකච්ඡාවලදී රජය ලබාදුන් පොරොන්දු කිසිවක් මේ දක්වා ඉටු කර නොමැති බවයි.

තම පක්ෂයට රජය සමඟ සාකච්ඡා කිරිමට සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කිරිමට සුදුසු වටපිටාවක් රජය මේ දක්වා සකසා දී නොමැති බව මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

Posted in PoliticalComments Off

ජීවන වියදම අඩු කරනු- දේශපාලන විසඳුමක් ලබා දෙනු- විපක්ෂයේ විරෝධය යළිඇරඹේ.

VN:F [1.9.9_1125]
Rating: 4.0/7 (2 votes cast)

 වැඩිවන ජීවන වියදමට එරෙහිව සහ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීමඋදෙසා එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන විපක්ෂයේවිරෝධය යළි අරඹන බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාප්‍රකාශ කරයි. Read the full story

Posted in PoliticalComments (1)

මචං පබාවතිත් යන්න ගියා…

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (3 votes cast)

යුක්තිසහගත විකාර ජීවිතයක් ගත කරන ජීවියෙක් අපෙන් මෙහෙම ප්‍රශ්ණයක් අහනවා. ‛‛ උඔලට අජිත් කුමාරසිරි නම් ගායකයා එක්ක තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්ණයක් ද?’’ Read the full story

Posted in PoliticalComments (3)

උගත් පාඩම් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ජනාධිපති ලේකම්වරයා වෙත

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වෙත පවරා ඇත. Read the full story

Dinudaya Weerasekara liked this post

Posted in PoliticalComments Off

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න – කතෝලික රදගුරු සම්මේලනය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත විවෘත ලිපියක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය, උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීමක් කරයි. කොමිසම් වාර්තාව මඟින් ජනවාර්ගික අර්බුදයේ සියලු ගැටලුවලට විසඳුම් ඉදිරිපත් නොකළත්, විසඳුම් සොයා යන ක්‍රියාවලියක පදනම ලෙසින් එහි නිර්දේශ වෙත අවධානය යොමු කිරීම වැදගත් බවයි, ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය වෙනුවෙන් එම ලිපියට අත්සන් තබා තිබෙන අති පූජ්‍ය මැල්කම් රන්ජිත් කාදිනල් තුමා සහ නෝබට් අන්ද්‍රාදි රදගුරු තුමා පවසන්නේ. Read the full story

Dinudaya Weerasekara liked this post

Posted in PoliticalComments Off

3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us