Archive | Political

රාජ්‍ය ආයතනවල වංචා දූෂණවලට වෘත්තීය සමිති නායකයෝත් හවුල්

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

රාජ්‍ය ආයතනවල රුපියල් කෝටි ගණන් වටිනා වංචා සහ දූෂණ සිදුවන්නේ ඇතැම් වෘත්තීය සමිති නායකයන්ගේද එකඟත්වය ඇතිව බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපති, ඇමැති ඩිව් ගුණසේකර මහතා “දිවයින”ට පැවැසුවේය. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් බොහෝ දෙනෙකු වෘත්තීය සමිති නායකයන්ට මෝටර් රථ ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදී ඇතිබවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ඩිව් ගුණසේකර මහතා කීවේය. Read the full story

Dinudaya Weerasekara liked this post

Posted in PoliticalComments Off

කොළ කඩ කඩ බොරුවට දෙනවා- අපි ගහ හොඳ හැටි හඳුනනවා

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

 ඇමරිකාව විසින් ලංකාවේ වගවීම සහ ප්‍රතිසන්ධානය පිළිබඳව එක්සත් ජාඅතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන විට ලංකාව වෙනුවෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කළේ තමාරා කුණනායකම් ය. Read the full story

Dinudaya Weerasekara liked this post

Posted in PoliticalComments Off

නංගියා සංකල්පය ගැන තව දුරටත්

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

අප නංගියා සංකල්පය හදුන්වා දීමෙන් පසුව සමහරු එක්වරම විනීත වැදත් මහත්වරුන් බවට පත්විය. ඔවුනට අනුව අපගේ ඇස් ඊෂ්‍යාසහගතය. අපගේ රස විනදනය වියලිය,නීරසය. මිනිසුන් හතලිස් දහසක් මරා දැමීමෙන් පසුවත් එවැන්නක් සිදු නොවූ ආකාරයෙන් ජීවත්වන්නන් අතර වීනීත,ශීලාචාර,වැදගත් මිනිසුන්ට කිසිම ඉඩක් නැත. එබැවින් අප ලංකාවේ විනීත නෝනා මහත්වරුන්ට බියෙන් පලා යන්නන් නොවේ.
 

නමුත් අපගේ අදහස් තව දුරටත් විදාරණය කරන ලෙසට ඉල්ලා සිටින අය වෙනුවෙන් යමක් ලිවීම කාලීනය.
‛නංගියා’ සංකල්පය අදාල වන්නේ අන්තර්ජාලයේ සැරිසරන අදේශපාලනික ලිබරල් ජීවීන්ට නොවේ. ඔවුනට අනුව දේශපාලනය යනු කැත වැඩකි. නැතිනම් අනුන්ගේ ගෙවල් වලට පැන බඩු මංකොල්ලකෑමකි. නැතහොත් තමන්ගේ ආතල් කැඩීමට උත්සහා කරන කපටි වැඩකි.මේ අය වහාම කළ යුත්තේ සිනමන් ග්‍රූන්ඩ් හෝටලයට ගොස් මෝදා මාළු බදුනක් භුක්ති විදිමින් ප්‍රංශ වයින් තොල ගාමින් කහපාට කළලයට අන්ව කලු බබා නැටවීමය.

නමුත් දේශපාලනයට උනන්දු පාඨකයන්ට අප මෙලෙස අවධාරණය කිරීමට කැමතිය. ‛නංගියා’ සංකල්පය අප විසින් බිහි කරනු ලැබූවේ පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සාරා පේලින්ගේ චර්යාවන් අධ්‍යනය කිරීමෙන් අනතුරුවය. ඇය ඇමෙරිකාවේ බොහෝ පිරිමින් තම ස්ත්‍රීත්වය හරහා බලවත් අපහසුතාවයකට පත්කළ චරිතයකි.
ඇය ඉතා හොදින් දැන සිටියේ සමාජ බලය යනු නිළ ඇදුමක එල්ලා ගත් ලංඡනයක් වැනි ස්වරූපයක් බවයි.
පිරිමියෙකු ඇයට ලංවූ විට ඇය එම ලංඡනය කඩා දමයි. ඇය තමන්ගේ ස්ත්‍රී බලය යොදා ගන්නේ පිරිමින් කෙතරම් ඉක්මනින් මේ යුගයේ පසු බසිනවාද යන්න විද්‍යාමාන කිරීමටය. ඇගේ විග්‍රහයට අනුව නූතන යුගයේ ස්ත්‍රියකගේ සංකේත කටිටලය මෙසේය.
01- වටිනා අත් බෑගයක්
02-ක්ලිටෝරිසය උත්තේජනය කරන වයබ්බ්‍රෙිටරයක්
03-රැකියාවක්
04-මහලු නිවාසක කාමරයක්
05-අවශ්‍ය විටෙක ජංගම දුරකථනයෙන් සම්බන්ධ කරගත හැකි මල්ලියෙකු මෙන් සුරතල් පිරිමියෙක්

අපගේ දැක්මට අනුව දෙදහා දශකයට පසු එතෙක් පැවති ස්ත්‍රියගේ සමාජ භූමිකාව රැඩිකල් ලෙස වෙනස් වී ඇත. මෙම ක්‍රියාලිය විසිවන සියවසේ ස්ත්‍රී විමුක්තියට අදාලව පැවති කතිකාව නොවේ. විසි එක්වන සියවසේ ස්ත්‍රිය සෘජු ලෙස සම්බන්ධ වන්නේ වෙළෙද පොළටය. මෙම වෙළෙදපොල තර්කනය අනුව නිපදවන්නේ බිරිදක්,මවක්, රොමැන්ටික පෙමිවතියක් වැනි සාම්ප්‍රදායික භූමිකා නොවේ. ඇය නිදහස ලෙස අර්ථ කතනය කරන්නේ වෙළෙදපොලෙන් නිදහසේ දේවල් තොරා ගැනීමට ඇති අයිතියයි. පසුගිය දිනෙක ජපානයේ කළ සමීක්ෂණයකදී හෙළි වූයේ ජපාන තරුණියන් ගෙන් වැඩි ප්‍රතිශතයක් තල දර්පන වලට අකමැති බවයි. ඊට හේතුව වනනේ තමන්ගේ ප්‍රතිරූපය තමන්ටම පෙනීම ඔවුන් අකමැති දේ වීමයි. ඊට හේතුව වන්නේ ඔවුන් පරාවර්තනයට තදින් විරුද්ධ වීමයි. විචාරයට, පරීක්ෂාවට, විමර්ශණයට, කියවීමට අවලෝකනයට, අර්ථකතනයට තදින් විරුද්ධ වන ඔවුහූ ඒවා නම් කරන්නේ ඊෂ්‍යසහගත,කුහක, ලස්සණ දේවල් දැකීමට අකමැති, අයගේ ක්‍රියා ලෙසිනි. මීට අමතරව විසි එක්වන සියවසේ තායිලන්ත තරුණිය තම මිතුරියන්ට දෙන උපදෙස මෙලෙසය.

’’ අල්ලගනින් සල්ලිකාරයෙක්ව. ඊට පස්සේ ඌට ඔරලෝසුවක් තෑගි කරපන්, ඌට ඔරලෝසු පනහක් විතර තිබුනත්, ඌ උඕෙ තෑග්ග නිසා වික්ෂිප්ත වෙලා, ඒ ආදරය කියා රැවටේවි. ඊට පස්සේ උඔ උඕෙ දැල හෙමිහිට එළපන් ’’
එබැවින් විසි එක්වන සියවසේ ස්ත්‍රිය යනු අධ්‍යත්මයට මුල්තැන නොදෙන ද්‍රව්‍යවාදියෙකි. ඇය දේශපාලනයට නැවුම් ශෘංගාරයක් එකතු කරයි. දැන් හොද ස්ත්‍රිය, කලු ස්ත්‍රිය, බුද්ධිමත් ස්ත්‍රිය, ලස්සන ස්ත්‍රිය, යනුවෙන් ස්ත්‍රියක් නැත. දැන් ජපන්, සිංහල, ඉන්දියානු, ඇමෙරිකානු යනුවෙන් ද ස්ත්‍රීයක් නැත. දැන් ඉන්නේ ඔබ විසින්ම පුරවන ලද ‛ස්ත්‍රිය’ නම් පොරමයට අවශ්‍ය පරිදි හිතන පතන ඔබේම සිහින කුමරියයි. ඇය ඔබේ ආදරවන්තිය නොව රෝග ලක්ෂණයයි. පශ්චාත් නූතනවාදී මුහුණු පොත හරහා හමුවන්නේ දම්මි හෝ බතී නොව සැමිසුන් හෝ ඔඩෙල් ස්ත්‍රියයි. ඇගේ රැකියාව ‛ජීවිතය’ නම් නිල් ච්ත්‍රපටියේ රඟපෑමයි.

Posted in PoliticalComments (9)

සද නිවාඩු ගිහින්

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

රජය විසින් උගත් පාඩම් වාර්ථාව සම්බන්ධයෙන් ඉදිරි සතිදෙක තුලදී ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන බවට මේ වන විටත් පවසා ඇත. රජයේ පාර්ශවික පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පසුගිය දිනෙක පැවසුවේ ඔවුන් විසින් උගත් පාඩම් හා ප්‍රතිසංධාන වාර්ථාවේ ඇති නිර්දේශ සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරීම වෙසක් උත්සවය නිසා ප්‍රමාද කරන්නට තීරණය කර ඇති බවයි. Read the full story

Posted in PoliticalComments Off

උගත් පාඩම් ක්‍රියාකාරී සැලැස්ම දෙසතියකින්

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

 උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව පිළිබඳ ක‍්‍රියාකාරී සැලැස්මක් ඉදිරි දෙසතිය තුළ එළිදැක්වීමට හැකිවනු ඇතැයි රජය පවසයි. Read the full story

Posted in PoliticalComments Off

සාමය සහ ජාතික සමගිය උදෙසා සිවිල් සමාජ ක්‍රියාකාරීන් දිවි පරදුවට තබා කටයුතුකළා

VN:F [1.9.9_1125]
Rating: 4.0/7 (2 votes cast)

 

මෙම ජාතික මැයි දිනයේදීසංක්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සම්මත කරන මෙම යෝජනාවට අපි අපේසම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. අද මේ රටේ ආර්ථිකය රඳ පවතින්නේ කාන්තාවගේ ශ්‍රමය මත බවමම කාන්තාවක් වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. තේ වත්තේ, වෙළෙඳ කලාපයේ සහ මැදපෙරදිග වගේම තවත් බොහෝ ක්ෂේත්‍රවල අපේ කාන්තාවන් දහඩිය මහන්සියෙන් කඹුරනවා. මේදේශපාලන යෝජනාවේ සඳහන් වන්නේ අපේ ආර්ථිකයට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයා දෙන මේකාන්තාවන් ගැනයි. Read the full story

Posted in PoliticalComments Off

ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කිරීමට ඒකාබද්ධ විපක්‌ෂ මැයි දිනයට හැකිවුණා (Divaina)

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

ජාති, ආගම්, කුලමල භේද පරාජය කොට ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කිරීමට ඒකාබද්ධ විපක්‌ෂය යාපනයේ දී පැවැති මැයි දින රැලියට හැකිවූ බව එක්‌සත් ජාතික පක්‌ෂ නායක සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනතාවට හා රටට මුහුණපෑමට සිදුව ඇති තවත් ප්‍රශ්න ගණනාවක්‌ නිරාකරණය කර ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික සමගිය ඇති කිරීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂය තවදුරටත් එකමුතුව ඉදිරිය කටයුතු කරන බව හෙතෙම කීය.

පසුගියදා යාපනයේ දී පැවැති එක්‌සත් ජාතික පක්‌ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‌ෂයේ මැයි රැලිය සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්‌වූ සියලු පාර්ශ්වයන්ට ස්‌තුතිය පළකිරීම සඳහා ඊයේ (4 දා) සිරිකොත පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද කීය.

ඒකාබද්ධ විපක්‌ෂය මෙවර යාපනයේ දී පැවැත්වූ මැයි දින රැලිය ඉතාමත්ම සාර්ථක කර ගැනීමට අපට හැකිවුණා. ඒ වෙනුවෙන් කැපවුණ උදව් උපකාර කළ සියලු දෙනාටම ස්‌තුතිය පළකිරීමට මෙය අවස්‌ථාවක්‌ කරගන්නවා.

යාපනයේ දී අපි පැවැත්තුවේ ඓතිහාසික මැයි දින රැලියක්‌ බව කිව යුතුයි. එම රැලියට එතරම් සෙනඟක්‌ පැමිණෙනු ඇතැයි කවුරුවත් විශ්වාස කළේ නැහැ. විවිධ බාධක මධ්‍යයේ වුවත් ඒ සියලු බාධක මැඬගෙන සාර්ථකත්වය කරා යැමට අපිට හැකිවුණා.

යාපනයේ දී මැයි දින රැලිය පවත්වන බව ප්‍රකාශ කිරීමෙන් පසු එය කඩාකප්පල් කිරීමට විවිධ උත්සාහයන් දියත් කළ ඇතැම් අය එයට කොටි ලේබල අලවන්න උත්සාහ කළා. තවත් සමහර අය ජාතිවාදය අවුස්‌සන්න උත්සාහ කළා. නමුත් ඒකාබද්ධ විපක්‌ෂයේ අපි සියලු දෙනා එකමුතුව දැඩි ඕනෑකමකින් යුක්‌තව කටයුතු කළ නිසා එය සාර්ථක කරගන්න හැකිවුණා.

යාපනයේ පැවැති මැයි දිනයෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කිරීමට හැකි වුණා සේම ජාතිවාදය පරාජය කරන්නත් හැකියාව ලැබුණා.

රටත් ජනතාවත් මුහුණපා ඇති තීරණාත්මක අභියෝග ජයග්‍රහණය කරවීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂය පියවර රැසක්‌ දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහ බැංකු අධිපති දිනෙන් දින නිකුත් කරන බඩු මිල වැඩිවීමේ කබ්රාල් මිසයිලවලින් ජනතාව ආරක්‌ෂා කර ගත යුතුයි. දැන් නැවතත් කිරිපිටි හා ගෑස්‌ මිල වැඩිකිරීමේ කබ්රාල් මිසයිලය ගහලා තිබෙනවා. මේ මිසයිල ගැහීම කොහෙන් අවසන් වෙයිද කියා අපට කියන්න බැහැ

ගොවි, ධීවර, වතු ජනතාව ඇතුළු රටේ සමස්‌ත ජනතාව ආණ්‌ඩුවේ අකාර්යක්‍ෂම ක්‍රියා පිළිවෙත නිසා අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. මේ දුක්‌විඳින ජනතාවට ආණ්‌ඩුවෙන් සහනයක්‌ ලබාදෙනු ඇතැයි අපේක්‌ෂා කළ නොහැකියි.

එමෙන්ම අවනීතිය රජ කරවීමට එරෙහිවද අපි පෙළගැසිය යුතුයි. ඒ සම්බන්ධවද ඉදිරියේදී පියවර ගැනීමට ඒකාබද්ධ විපක්‌ෂය මේ වන විටත් තීරණය කර තිබෙනවා.

මිසයිල ගහන, සුදු වෑන්වලින් පැමිණ පැහැරගෙන යන සමාජයක්‌ අපිට අවශ්‍ය නැහැ. එවැනි සමාජයක ජීවත් වීමට කවුරුවත් කැමැති නැහැ.

අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික සමගිය අහිමි වී ගොස්‌ තිබෙනවා.

මෙහිදී එක්‌සත් ජාතික පක්‌ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. එම්. ස්‌වාමිනාදන්, රවී කරුණානායක, ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් යන මහත්වරු අදහස්‌ දැක්‌වූහ.

http://www.divaina.com/2012/05/05/news23.html

Sunil Wickramasinghe liked this post

Posted in PoliticalComments (1)

අපගේ වෙසක් දින පණිවිඩය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

නීතිය මනුෂ්‍යයාගේ ජීවීතය තුල අභ්‍යන්තරීකරණය වීම නිසා හට ගන්නා දුක නම් ඔහුව දූෂිත ලෙස දෙකට බෙදී යාමයි. මෙම දෙපලු වීම නිසා මිනිසාට ජීවිත දෙදක් උත්පාද වේ. ඒවා නම්
 

01- සම්මා සතියෙන් ජීවත් වන නීතියට යටත් වූ ශීලාචාර ජීවිතයයි.
 

02-නීතිය උල්ලංඝණය කරණ එමගින් ප්‍රමෝද වන, සදාචාරයට විරුද්ද කාමුක අවිඥාණක ආශාවන් ගෙන් ප්‍රේරණය වන රාත්‍රී ජීවිතයයි.

 
ඉහත ජීවිත දෙකම නිපදවන්නේ එකම නීතියයි.නීතිය නොමැති තැන විනෝදය හෝ කාමුකත්වයද නැත. සරලව කිවහොත් සදාචාර ජීවිතය නැති තැන කාමුක ජීවිතයක් ද නැත.
 

නීතියට එරෙහිව මා තුලම ජීවත් වන අත්භූත පුද්ගලයෙකු මා ආසහනයට පත් කරමින් ජීවත් වෙයි. මා තුලම ජීවත් වන මෙම පාපකාරී පුද්ගලයා කවුද? මම මගෙන්ම අනවරතව මේ ප්‍රශ්ණය නැවත නැවතත් අසමි. මමම පිළිකුල් කරණ මා තුලම ජීවත් වන පාපකාරී ආගන්තුකයෙකු මටම අනවරතව පීඩාකරමින් මා තුලම පවතී. මෙම පාපකාරී ජීවියා නිසා මගේ සිහි කටයුතු සමාජයීය සහ පෞද්ගලික ජීවිතය මටම දැනෙන්නේ මියගිය ජීවිතයක් ලෙසිනි. මගේ පවුල් ජීවිතය මටම විකාරයකි. ඒ තුල මට ඉමිහිරි සතුටක් නැත. එහි ජීවමාන විකසිත බවක් නැත.එහි ප්‍රතිවිරුද්ධ පැත්ත එනම් ජීවමාන විකසිත, ඉමිහිරි ජීවිතය ඇත්තේ මටම වැටහෙන මගේ පාපකාරී අවිඥාණක ෆැන්ටසි ජීවිතය තුලය. එවිට මට පාපය විරුද්ධාභාෂයකි. ඊට අනුව මගේ පාපකාරිත්වය පළවා හරින ප්‍රථම නිමෙිෂයේම මගේ සිහිකටයුතු ජීවිතය සාරයක් නැති නිස්සාර ජීවිතයක් බව මටම පසක්වේ.
එවිට සිහි බුද්ධියෙන් ගත කරණ ජීවිතය මුලාවක් වන ආකාරයෙන් උමතුවෙන් ගත කරණ පාපකාරී ජීවිතය ශීලවන්ත ජීවිතයක් බවත් මටම ප්‍රත්‍යකෂ වේ. කොටින්ම මගේ සංකේත මරණය යනු මගේ වඩාත්ම ජීවමාන නිමේෂයයි. මළගිය ප්‍රාණියා යනු මෙහි රූපකයයි. නැතිනම් මිනිසාට අන්තර්ජාලය මෙතරම් ජීවමාන අඩවියක් විය හැකිද? සබුද්ධික ජීවිතයේ දී ස්වයං විවේචනයක් කළ යුත්තේ කුමන ක්‍රිස්තියානී දෙවියෙකු වෙනුවෙන් දැයි රැඩිකල් ලෙස අසන මම ම මගේ විනෝද ජීවිතයේ ඡායා රූපයක් අන්තර් ජාලයට ඇතුල් කරන්නේ කවරෙකුගේ නැරඔීම වෙනුවෙන් ද? එය ක්‍රිස්තියානි සංකල්පයක් නොවෙිද?
මගේ සිහිකටයුතු අධිෂ්ඨානය සහ අභිප්‍රායන් ඉක්මවා යමින් මගේ සැබෑ ජීවිතය, මගේ සැබෑ ආශාව, සහ ආවෙිගයන් මටම විජාතික සහ ආගන්තුක වෙමින් ස්වාධීන ගමන් පථයක ගමන් කරයි. මංමුලාවූ මිනිසාගේ ප්‍රධාන ගැටලුව වන්නේ මෙම පාපකාරී රාත්‍රි ජීවිතය සහ දහවල් ශීලාචාර ජීවිතය අතර පවතින අඛණ්ඩ ආතතිය විසදා ගන්නේ කෙසේද යන්නයි. ආගම මිනිසාට පවසන්නේ මෙම පාපකාරී ජීවිතයට අඩුම වශයෙන් පෙහොය දිනයටවත් සමුදෙන ලෙසයි. නමුත් රැඩිකල් මාක්ස්වාදී දේශපාලනය උගන්වන්නේ ආශාව සහ පාපය අතරත්, නීතිය සහ එහි උල්ලංඝණය අතරත්, පවතින සදාතනික පවුර බිදීම එල රහිත බවයි. ඒ වෙනුනට අප තොරාගත යුතු රැඩිකල් ක්‍රියාමාර්ගය වන්නේ පාපකාරී ජීවිතය ‛සත්‍ය’ බවත් කුසල් වලින් පිරීගිය සම්මා සතිය සහිත ජීවිතය බොරුවක් බවත් වටහා ගැනීමයි. මෙය මාක්ස්වාදයේ ප්‍රබුද්ධ අභිධර්මයයි. පාපය සහ පින අතර පවතින සදාතනික ආතතිය විසදීම වෙනුවට අප පාපයට ‛ඔව්’ ඇතුල් වන්න යැයි කිව යුතුය. එවිට මේ පවතින ධනවාදී සමාජයේ හර පද්ධතියට අපෙන් ලැබෙන මුක්කුව ගැලවී යනු ඇත. අනූව දශකයේ දී අපගේ ව්‍යපාරයේ ආදරණීය නායකයා වූ පුද්ගලයා අද දවසේ කුසල් වඩන සීලවන්ත ශ්‍රී ලංකා පෙරටුගමී පක්ෂයට වඩා පංචශීලය කඩන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ආශක්ත වී ඇත්තේ ‛පාපය’ රැඩිකල් ලෙස යහපත් නිසාය. මේ උදාර පණිවිඩය මගින් මේ වෙසක් පුණ් පොහෝ දින ඔහු අපට දුකෙන් මිදෙන මාර්ගයට ඇගිල්ල දිගු කරයි. ඔහු රැඩ්කල් ප්‍රබුද්ධයෙකි.අප අයත් වන්නේ පාපයෙන් ගැලවෙන, සිත දමනය කරන්නට වලිකන, එමගින් සිත තව තවත් අපිරිසිදු කරවන සුපිරි අහමේ ලෝකයටය. ඔහුගේ ධර්මයේ ශික්ෂා පදය මෙසේය අවිඥාණයට ඉඩ දෙන්න! එමගින් දහසක් මල් පිපේවා! සියක් ගුරුකුල ගැටේවා!
ඔබට තෙරුවන් සරණයි!

Posted in PoliticalComments (6)

වමේ මැයි දිනයේ ජනතාව ඇමතූ එන්. ජී. ඕ. නායකයන් මෙසේය.

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

 වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා- අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමේ කමිටුව C.I.D
සිරිතුංග ජයසූරිය සහෝදරයා- අදාල නොවේ
මහින්ද දේවගේ සහෝදරයා- අදාල නොවේ
ලංකා සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායමේ චමීර පෙරේරා සහෝදරයා- සමාජය හා සාමයික කේන්ද්‍රය

C. S. R
සුරේන්ද්‍ර අජිත් රූපසිංහ සහෝදරයාය- ‘ප්‍රසන්නි’ සංවිධානය
හැලපයා මහතා- ජනවාර්ගික අධ්‍යන පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය I. C. E. S
වසන්ත දිසානායක සහෝදරයා- ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරය M. D. D. R
ලීනස් ජයතිලක සහෝදරයා- ජාතික ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය  MONLAR
 

Nalinda Gunawardana liked this post

Posted in PoliticalComments Off

දිනේ දිනේ මැයි දිනේ!

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී වෙන් වුණු ‘ජන අරගල ව්‍යාපාරය’ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් බවුතීස්ම කිරීම සිදු වූයේ සිය ප්‍රථම සමුළුවේදී ලංකාවේ සියළුම වාමාංශික පක්ෂ නායකයන් අතින් නියත විවරණ ලබමිනි.

 

එම සමුළුවට පැමිණි මහා ජනකාය දුටු වාමාංශිකයන්ට ඇති වූයේ ඉමහත් ආතතියකි. මේ තරම් සෙනඟක් නැවත වරක් අමතන්නට අවස්ථාව උදා කර ගත හැක්කේ කෙසේදැයි කල්පනා කරමින් සිටින විට ඔවුන්ට සිහි වූයේ වාමාංශිකයන්ගේ ප්‍රියතම මාසය වන මැයි මාසය ළඟදීම උදා වෙන බවයි.
‘නිර්ධන පංති විප්ලවය අත ළඟයි. ධනපති නායකයන්ට ජාතික ප්‍රශ්නයට විසඳුම් නැහැ. එබවින් වම එක්සත්ව වමේ බලය පෙන්වා වමේ එක්සත් මැයි රැළියක් පැවැතිව්ය යුතුයි’ යන නාදය දනන් තුඩග රැව් දෙන්නට විය.

 

කුරුලු කොබෙයියන් පවා ගායනා කළේ ‘වමේ එක්සත් මැයි රැළියක්’ යන ගීතයයි.

 

මේ වමේ මැයි දිනයට සියළු වමේ පක්ෂ හා කණ්ඩායම් එකතු කර ගැනීමට වමේ උදවිය කට්ටිවාදයෙන් තොරව එකතු වූහ.

 

පළමුවෙන්ම වමේ මැයි රැළියක් පිළිබඳ අදහස යෝජනා කරන ලද්දේ වික්‍රමබාහු සහෝදරයාගේ නව සමසමාජ පක්ෂයයි.

 

ඉන් පසු එයට එකතු වූයේ නව සම සමාජ පක්ෂයෙන් කැඩී ගොස් වෙනම පක්ෂයක් පිහිටුවා ගෙන සිටින සිරිතුංග ජයසූරිය සහෝදරයාගේ නායකත්වයෙන් යුත් එකත් සමාජවාදී පක්ෂයයි.

 

ඉන්පසු එයට එකතු වූයේ නව සමසාජ පක්ෂයෙන් කැඩී ගොඩ් බිහිවුණු එක්සත් සමාජවාදී පක්ෂයෙන් කැඩී ගොස් පිහිටුවන ලද මහින්ද දේවගේ සහෝදරයාගේ නායකත්වයෙන් යුතු සමාජවාදී පක්ෂයයි.

 

මෙම කණ්ඩායම් තුනට අමතරව මෙම මැයි රැළියට එක්වූ තවත් කණ්ඩායමක් නම් ලංකා සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායමයි.

 

මීට අමතරව පුද්ගලයන් තිදෙනෙක්ද කණ්ඩායම් තුනක නාමයෙන් මෙම මැයි දිනයට සහභාගි විය.

 

එයින් එක් අයෙකු නම් කුමාර් රූපසිංහ මහතාගේ දයාබර පොඩි මල්ලී වන සුරේන්ද්‍ර අජිත් රූපසිංහ සහෝදරයාය. ඔහු රැගෙන ආ බෝඩ් ලෑල්ලේ සඳහන් වන්නේ ‘ලංකා කොමියුනිස්ට් පක්ෂය ( මා වෝ වාදී ) යනුවෙනි.

 

අනෙක් පුද්ගලයා නම් අප හිතවත් හැලපයා මහතාය. ඔහුගේ බොඅඩ් ලෑල්ලේ සඳහන් වන්නේ ‘පැටිස් සාමූහිකය’ යනුවෙනි.

 

තුන්වැන්නා වන්නේ කලකට ඉහතදී ජන්තා විමුක්ති පෙරමුණෙන් කැඩී ගොස් ජනතා සංගමය නම් දේශපාලන ව්‍යාපරය සාදා, පසුව ‘දියැස කණ්ඩායම’ ගොඩ නගා, ඉන්පසුව පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයා ‘දියැස’ රැගෙන ගිය පසු ‘වෙන්ස’ නමින් කණ්ඩායමක් සාදා ගෙන සිටි පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන වසන්ත දිසානායක සහෝදරයාය. ඔහුගේ බෝඩ් ලෑල්ලේ සඳහන් වන්නේ ‘පීපල්ස් මාච්’ යනුවෙනි.

 

මෙයට අමතරව මෙම මැයි දින රැළියේදී තම අදහස කියා පෑම සඳහා කථාවක් ලබා ගැනීමේ අටියෙන් වික්‍රමබාහු ගෙන් කැඩී අළුත් සංවිධානයක් හදා ගෙන ලීනස් ජයතිලක සහෝදරයාද සහභාගී වූ බව සැලයි.

 

මීළඟ මැයි දිනයේදී මෙම කණ්ඩායම් තවත් කුඩා කොටස් ගණනාවකට කඩා පසුව එම කණ්ඩායම් එකතු කොට මැයි දිනයක් පැවැත්වීමට සංවිධායකයන් දැබ් සිටම කටයුතු කරන බව සැලයි.

 

මෙම නායකයන් පිළිබඳ වැඩි දුර තොරතුරු ළඟදීම බලාපොරොත්තු වන්න.

Posted in PoliticalComments (1)

ඒකාබද්ධ මැයි දින පෙළපාලියේ ස්වධිීන කොටි කොඩිය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

යාපනයේ දී පවත්වනු ලැබූ විපක්ෂයේ ඒකාබද්ධ මැයි දින පෙළපාලියේ දී කොටි සංවිධානයේ ධජයක් ප්‍රදර්ශණය කළ බවට ස්වාධීන රූපවාහිනී සේවය විසින් කළ චෝදනාවට එ.ජා.පයේ මහ ලේඛම් තිස්ස අත්තනායක් විසින් ස්වාධීන රූපවාහීනි සේවයේ සභාපති රොස්මිඩ් සේනාරත්නට ලියු ලිපිය පහතින් පලවේ. Read the full story

Posted in PoliticalComments Off

වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය නිමාවීමට පෙර ඉක්මන් දේශපාලන විසඳුමක් අවශ්‍යයි.

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යාපනයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනයේදී කියයි.

“එල් එල් ආර් සී කොමිසන් නිර්දේශ මත පදනම් ව දේශපාලන විසඳුමක් ලබා දෙන ලෙස දන්වා මානව හිමිකම් කවුන්සිලය යෝජනාවක් සම්මත කිරීමට හේතු වූයේ දේශපාලන විසඳුමක් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසයි. ” විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැයි 1 දා යාපනය නගරයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියේදී ප්‍රකාශ කළේය.
ඔහු මෙසේද පැවසීය.
ආණ්ඩුවේ අවංකභාවය ප්‍රදර්ශනය කළහොත් යෝජිත තේරීම් කාරක සභාවට සහභාගි වී දේශපාලන විසඳුමක් ඇතිකරගැනීම සඳහා හවුල් වීමට අපි සූදානම්.

Posted in PoliticalComments Off

plasmodium caudatum දෙකට කැඩේ

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

පසුගිය කාලය පුරාම ලංකාවේ ඒකාබද්ධ වම විසින් ජනවාර්ගික අර්බුදය බලය බෙදීම සහ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශා්ධනය ක්‍රියාත්මක කිරීම යන කාරණා සම්බන්ධයෙන් රට පුරා රැස්වීම් පවත්වමින් ජනතාවට කරුණු පැහැදිලි කරන්නට කටයුතු කරණු ලැබීය. මේ උදෙසා බාහු සහෝදරයාගේ නව වාමාංශික පෙරමුණ සහ සිරිතුංග සහෝදරාගේ එක්සත් සමාජවාදී පක්ෂය ඇතුලු වමේ පක්ෂ විසින් ගනු ලැබූ උත්සහය හිටි අඩියේ උඩු සුලගට හසුව ගසාගෙන ගිය සෙයක් අපට දක්නට ලැබුනි. Read the full story

Posted in PoliticalComments (2)

බඩු මිල ඉහළට ! ඉවසීමෙන් සැනසීම

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

අද (04) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩිවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු පවසයි.

ඔහු මේබව අනාවරණය කළේ කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය.

ලාෆ් සහ ලිට්‍රෝ යන ගෑස් දෙවර්ගයටම මෙය බලපාන බවද ඔහු කීය.

මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව කිලෝග‍්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර ඒ අනුව රුපියල් 647ක් වු එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති බවද පැවසේ.

ග‍්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ.

ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.

කි.ග‍්‍රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇති බවද පැවසේ

බුදු දහමේ කියාදෙන ඉවසීම නමැති ගුණාංගය තුළින් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ලොව දරුණුතම ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදීද ඉවසීම නමැති ගුණාංගය ඉතා වැදගත් වූ බව ඔහු පවසයි.

2600 වැනි ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ සමාප්ති උත්සවයට අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සදහන් කළේය.

සංවර්ධන කි‍්‍රයාදාමය උදෙසා රජය සැමවිටම කැප වී කටයුතු කරනනමුත්, සාරධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීම රජයට පමණක් කළ නොහැකි බවත්, ඊට සියලූ දෙනාගේ සහය ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පැවසිය.

පාසල් දරුවන්ගේ විෂය පද්ධතිය තුළින් මනස සංවර්ධනය කිරීම පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු එහිදී කියා සිටියේය

Posted in PoliticalComments (1)

තොරුතුරු දැනගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කරනු!

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

තොරතුරු ලබාගැනීමේ නිදහස් පනත් කෙටුම්පත පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු කර එය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. කොළඹදී ඊයේ (03) පැවැති ප්‍රවෘත්ති සාකචිඡාවකදී කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේය. Read the full story

Posted in PoliticalComments Off

නංගියා 02

VN:F [1.9.9_1125]
Rating: 4.0/7 (2 votes cast)

මේ නංගියා හිටියේ ඇල්විටිගල මහල් නිවාසයේය. එයා එහෙට ආවේ නිකවැරටියෙනි.එයාට දවසක් අහම්බෙකින් වල් කොල්ලෙක් හම්බ වෙනවා ඒ කොල්ලා විපරීත පැටියෙක්. ඌගේ සෙක්ස් උපරිම වල්. ඌ සමහර දවස්වල නංගියාගේ කකුල් සිගරට් කොට වලින් පුච්චලා සතුටු ඌනා. කම්මුලට පහර දුන්නා.blue film  පෙන්නලා ඒවා කරන්න කීවා. සිගරට් බලෙන් පෙව්වා. ගංජා ගැස්සෙව්වා. Deep Thoart පාරවල් දැමිමා.අන්තිමට නංගිට පිස්සු හැදීගෙන ආවා.නංගිගේ සහෝදරියක් එයාව මේ වල් කොල්ලගෙන් බෙිරගෙන ඔස්ට්‍රෙිලියාවට ගෙනිච්චා. කෙල්ලව පිස්සන් කොටුවට දාලා මුලින්ම පිස්සු හොද කරලා යහපත් කෙනෙක් කෙරෙවිවා. මුදල් ගෙවලා නවක කන්‍ය පටලයක් සවිකලා. ආයිමත් ගැටවර කෙල්ලෙක් වෙන විදිහ කියලා දෙන පාසලකට යැවිවා.අන්තිමට එයා මේ හැමදේම හොදට ඉගෙන ගත්තා. එයා ප්ලාස්ටික් වුනා. Read the full story

Haresh Eranga liked this post

Posted in PoliticalComments Off

3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us