Home Blog Page 117

Virtigo කෙටි වැඩමුළුව – සංකල්පීය මලබද්ධය

  පරික්ෂා කර අත්හදා බැලීම සඳහා Virtigo කෙටි වැඩමුළුව මැයි මස 7 වන බ‍්‍රහස්පතින්දා "හිසේ කැරකැවිල්ල" මන්දිරයේදී සවස 4.00 ට පැවැත්වෙයි. සාකච්ඡුාවේ මූලික පදනම් දෙක පහත දැක්වේ.    යථාර්තයේ ඇති ප‍්‍රාථමිකභාවය පිළිගන්නා මුග්ධයන් ලෙස අප 'යථාර්තයේ සැබෑව' සමග සම්මුඛ වීමට රුචි නැත. යථාර්තය තුළ අප මගහැර යන අපගේ 'සැබැව' අපට වටහා ගන්නට සිනමා ප‍්‍රබන්ධයක් අවශ්‍යය.     චිත‍්‍රපටයක දී අප...

දේශපාලන පන්ති ගැන

  පසුගිය සමයේ විවිධ වැඩ එකට සංවිධානය කිරීමට සිදු වු නිසා අප විසින් සංවිධානය කළ දේශපාලන පන්ති අක‍්‍රමවත් විය. සමහරුන්ට එකදු පන්තියකටවත් සහභාගී වීමට නොහැකි විය. තවත් සමහරුන් පන්ති තුනකට සහභාගි විය.   ලබන මැයි මස 7 වන බ‍්‍රහස්පතින්දා Virtigo  වැඩමුළුවට දේශපාලන පන්ති සඳහා සහභාගි වීමට ඉල්ලූම් කළ සියළුදෙනා පැමිණෙන්න!  එවිට අපට කාණ්ඩ වශයෙන් පන්ති වලට සහභාගී වීමට හැකි දිනයන්...

නිදහස් දේශපාලනයේ අවසානය

  කෙතරම් සංකීර්ණ සහ අවුල්සහගත වුවත් දෘෂ්‍යමාණය තුළ පෙනෙන්නට ඇත්තේ ප‍්‍රධාන චින්තන ධාරා දෙකකි. (A) ලිබරල් සහ සියල්ල ඉවසා වදාරණ බහුසංස්කෘතිකවාදය - අනන්‍යතා දේශපාලනය (B) ව්‍යාජ වේෂයෙන් රැුඩිකල් බස් දොඩවන මූලධර්මවාදීන් - ඉහත A කාණ්ඩයට ප‍්‍රතික‍්‍රියා දක්වන්නන්. ඉහත කාණ්ඩ දෙකම උත්සහ කරන්නේ පුද්ගලයන්ගේ අවිඥාණික ආශාවන් ‘විනෝදය’ සංවිධානය කිරීම සදහා පෙළ ගැස්සවීමටයි. ඉහත A කණ්ඩායමට ගුටිකෑමට අවශ්‍ය වන්නේ B කට්ටිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැති බව පෙන්වීමටය. බොහෝ දෙනෙක් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’...

Virtigo චිත‍්‍රපටය සමගින්

  ඔබ බොරුකාරයෙක්, මිනීමරුවෙක්, වංචනිකයෙක් බව දැන දැනම ඔබගේ අනෙකා ඒ ගැන ඔබේ මුහුණට නොකියන්නේ මන්ද? ඔබට ආදරය කිරීම සදහා නන්නාදුනන ස්ත‍්‍රියක් අවශ්‍ය ඇයි? ඔබ මේ ලෝකයේ විශ්වාස කරන කිසිදු සත්‍යයක් පිළිගන්නා මිනිසුන් නැති වුවත් ඔබ එම සත්‍යයන්හි යළි යළිත් එල්ලී සිටින්නේ ඇයි?  (1)  ස්කොටී නම් පුරුෂයා මහා අනෙකා වෙනුවෙන් මිනීමරු ස්ත‍්‍රියකට ආලය කරයි. (2) ජෝසෆ් ස්ටාලින් නම් යුග පුරුෂ මාක්ස්වාදියා අනාගත යහපත්...

මැයි දිනය

  ලංකාවේ වාමාංශිකයන්ට අද දවසේ මැයි දිනය සැමරීමට කිසිදු අයිතියක් නැත. මන්දයත් ‘වම’ යනු යම් න්‍යායික අදහසක් මත ක‍්‍රියාමාර්ග හසුරුවන්නන් පිරිසක් වන නිසාය. ඉතාම සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යායට අනුව ගත්තත් මේ වන විට මැයි දිනය යනු ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය අතර ප‍්‍රතිවිරෝධය විදහා දක්වන දිනයක් නොවේ. මීට දශක හතරකට පමණ එනම් 78 ව්‍යවස්ථාවට පෙර ලංකාවේ පැවති ආර්ථික ව්‍යුහය අද දවසේ නැත. කොළඹ පැවති...

පන්ති බලය

  මම මේ ඊයේ පෙරේද දැක්ක අපේ හිටපු ආණ්ඩුවේ ඇමැත්තෝ රැලක් විරෝධතාවයක් ද මොකක්ද කරනවා. පොලිසියෙන් හැබැයි ඒකට තහනම් නියෝගයකුත් දීලයි තිබුනේ. තහනම ගණන්  ගන්නෙත් නැතුව කට්ටිය විරෝධතාවයට ගිහිල්ල තිබ්බ. ඒ කියන්නේ නීතියට පිටු පාල පාර්ලිමේන්තුව අසල තමා විරෝධතාවය් ගියේ. තව විරෝධතාවයක ඒ මදිවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික කොඩියට වෙනුවට සිංහලේ කොඩිය කියල වෙන කොඩියකුත් උස්සල එතනත් නීතියක් කැඩුවලු . ඒ කියන්නේ...

හේගලියානූ සතුරු විනාශකවේදය

  හේගලියානූ සතුරු විනාශකවේදය -  Sleeping with the Enemy                      අද දවසේ හේගල් ජීවත්ව සිටියා නම් ඔහු තමන්ගේ සතුරන් විනාශ කිරීමට යොදා ගන්නේ කුමන උපක‍්‍රමයක්ද? හේගල්ට අනුව සතුරෙකු විනාශ කිරීමට අවශ්‍ය නම් පළමුවෙන්ම කළ යුත්තේ ඔහුගේ සියළුම විභවයන්ට නිදහස් ආකාරයට විකසිත වීමට අවශ්‍ය නිදහස් ක්ෂෙත‍්‍රයක් නිර්මාණය කිරීමයි. එවිට එම නිදහස් ක්ෂෙත‍්‍රය තුළ සතුරා තම සියළු උපක‍්‍රම භාවිතාවේ යොදවනු ඇත. ඉතාම සරලව...

ද යා ගියා

  මීට වසර 30 කට පෙර මං ගොඩාක් ගැටවර කාළේ නුඹේ කවට කියුම් අසා බඩ අල්ලං හිනා උනා   මං විතරක් නෙමෙයි අපි ඔක්කොම   හම්බ වුණොත් මහ මඟකදී ‘බොන්න වරෙන් හවසක ගෙදර’ කියයි දයා අයියා කහටක් නැති හිතින්   යන්නෙ නැති එක මළ ගෙවල් වල කැත ගතියක් වෙන්නැති මගෙ එ්් නිසා නෑ එන්නේ  උඹ බලන්න   ආවොත් යන්නම වෙනවාමයි ඉතිං උඹ පලයං තනිවම යනකං උඹ පස් යටටම බොනවා මං එක දිගටම   හැම එකාටම බෑ - රසවතෙක් වෙන්න හැම එකාටම බෑ -...

නිමල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල හිමි තැන කුමක්ද ?

  නිමල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල හිමි තැන කුමක්ද ? මම මේ ප්‍රශ්නය මුලින්ම බෙදා ගත්තේ මගේ Facebook මිතුරන් සමග 2012 නොවැම්බර් 21 දිනය.  ඔහු සහ ඔහුගේ නිර්මාණ ගැන හැදින්වීමක් කරමින් මා ඇසු ප්‍රශ්නය මේ ආකාරයක විය; 'නිමල් මෙන්ඩිස් ශ්‍රී ලාංකීය සංගීතයේ සුවිශේෂ නිර්මාණකරුවෙක්. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන්ද ගීත ගායනාකල, ගීත රචනාකල, සංගීතය නිර්මානයකල සංගීත ශිල්පියෙක්. එංගලන්තයේ Top of the...

අන්දොස් නොවීමට

  රොහාන් ප‍්‍රමුඛ 80 දශකයේ ‘‘ ස්ත‍්‍රීවාදී නවසමාජ ව්‍යාපාරයෙන් ’’ ඛන්ඩනය වී X ව්‍යාපෘතිය ආරම්භ වූයේ 93 වර්ෂයෙන් පටන් ගෙන 96 වර්ෂයේ දී ස්ථාවර වීමෙනි. ‘ ව්‍යුහවාදය ’ සහ ‘ පශ්චාත් -ව්‍යුහවාදය ’ යනු එහි ආරම්භක විෂය නිර්දේශයයි. දළ වශයෙන් වසර 20ක ට පසු ධනවාදයේ විජයග‍්‍රහණය නිසා ව්‍යුහවාදය සහ පශ්චාත් ව්‍යුහවාදය අලුතින් ඉගෙනගත යුතු වන්නේ මන්ද ? ජනතා විමුක්ති...

ලැකානියානු ආචර-ධර්ම

පක්ෂයක් ඉල්ලා සිටින්නේ පහත ආකාරයේ ආත්මීය මැදිහත් වීමකි.   වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය. 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමාරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැගණිය පැහැරගෙන දූෂනය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින් සොයා ගිය හිතුමතේ ජීවිතේ ඔවුන් සියල්ලන්ම...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news