Home Blog Page 118

හංස විලක් චිත‍්‍රපටි උළෙලේ දේශනය

  චිත‍්‍රපට සංස්ථාවේ ඉකුත් 5 වැනි දා පැවති ‘හංස විලක්’ සිනමා උළෙලේ දී දීප්ති කුමාර ගුණරත්න පැවැත්වූ දේශනයට පහතින් සවන් දිය හැක.

සංවිධාන සිතියම

  පහත ස්ථානවල අපගේ අධ්‍යයන පන්ති ආරම්භ කිරීමට අදහස් කරනු ලැබේ. ඒ සදහා අවශ්‍ය කාරණා පිළිබඳ සටහනක්ද පහත දක්වා ඇත. ඒ සදහා අප සමග එක්වීමට අවශ්‍ය අය එකතු වන්න    කළුතර      -  සංවිධායකයෙක් නැත. ස්ථානයක් නැත. නමුත් පිරිසක් සිටියි.   අලුත්ගම     -  සංවිධායකයෙක් නැත. ස්ථානයක් හෝ  නැත.  පෙරටුගාමී සංවිධායකයකුට ආරාධනා    ගාල්ල        - ...

අම්මට හුඩු විමල් විප්ලවවාදියෙක් ද

වාම භාෂාව පාවිච්චි කරල කරන්න පුලුවන් වැඩ කොච්චර තියෙනව ද? “ජනතා විමුක්ති පෙරමුණ තුළ එළියට හොදින් පෙනෙන ප‍්‍රවණතා දෙකක් තිබුණා. එකක් තමයි ජාතිකවාදී වාම ප‍්‍රවණතාව. අනෙක අතිවාදී වාම ප‍්‍රවණතාව. මාව එළියට දාන්නේ අතිවාදී වාම ප‍්‍රවණතාව විසින්.අපි එළියට ආවට පස්සේ ජනතා විමුක්ති පෙරමණ ඇතුළේ ජාතිකවාදී වාම ප‍්‍රවණතාව දුර්වල වුණා.අතිවාදී වාම ප‍්‍රවණතාව පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවීමක් සමග විසිරිලා ගියා. අවසානයේදී ජනතා විමුක්ති...

හිතවත් සහෝදර- සහෝදරියනී

  අප විසින් ආරම්භ කළ දේශපාලන පන්ති යලිත් ආරම්භ කර ඇති අතර ඒ ගැන මේ වන විට e mail මගින් දන්වා ඇත. එක ගුරුවරයෙකු පමණක් ඉතුරු කර ඉතුරු ගුරුවරුන් වනසා දැමීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය සදහා විවෘත පන්ති පැවැත්වීමට ආරාධනා ලැබී ඇත. ඒ සදහා සහභාගී වීමට අවශ්‍ය කොළඹට ආසන්නව ජීවත් වන අය පහත ලිපිනයට අප අමතන්න. අපගේ සම්බන්ධීකාරක සමග...

මා පැමිණියේ සීසර් වර්ණනා කිරීමට නොව භූමදාන කිරීමට

  දිමුතු සමන් වෙත්තසිංහ තක්කඩියා නැවතත් සුවරිස් ගැන කෙබර ගොඩක් රචනා කොට ඇත. අපට අනුව නම් සුවාරිස අවසානයේ සිංහල-බෙෘද්ධ ජාතිවාදියෙක් විය.    බෲටස්ගේ ප්‍රතිවර්ගයා වන දුරාචාරී සහ ප්‍රතිපත්ති විරහිත ඇන්තනීට පුද්ගලයා කෙරෙහි වන ප්‍රේමය හැර අන් කිසිදු ප්‍රේමයක් අවබෝධ කරගත නොහැකි අතර කුමන්ත්‍රණකරුවන් ඉදිරියේ පවා මළ මිනිසාට “ජූලියස්” යැයි ඇමතීමෙන් වැළකීමට ඔහුට නොහැකි වේ.ඇන්තනී ජනයාගේ ආශාව දයාබර පීතෲවරයෙක් වෙනුවෙන් මෙහෙයවීමට දැන...

ඉතිහාසය නේරංජනාගේ ස්වරයෙන්…………

  ඉතිහාසය නේරංජනාගේ ස්වරයෙන් අපගේ ස්ථාවරයට සම්පාත වෙයි ද? 1] Theories of propaganda and political education reflect to one extent or another underlying beliefs about the kind of goals to be promoted, and it is here that Gramsci and the Trotskyites first diverge. For most Trotskyites, the problem is one of getting supporters for an alterady-existing and more-or-less adequate leadership or...

අපි ආශා කරන්නේ කාටද ??

  x කණ්ඩායම, එහි සංයුතිය අනුව ගත් විට වර්ග තුනකින් සමන්විත විය. 1. ආශාව නිසා ඊට එක් වූ අය. 2. පැරණි වමෙන් සහ ජවිපෙන් එක් වූ අය. 3. ස්ත‍්‍රීන්. x කණ්ඩායම විසිර යාමේදී වඩාත් භීතියට පත් වූයේ ඉහත අංක 1 කොටසයි. 2 වැනි කොටස යනු x කණ්ඩායමේ අදහස් හා තමන්ගේ අභ්‍යන්තරය අතර නරුමවාදී පරතරයක් තබා ගත් අයයි. x කණ්ඩායමෙන් ඉවත් වූ පසු වඩාත් දියුණු වූ...

මෙහෙම හිතමු ද ?

  ගොබ්බයන් වෙනුවට අපි එකතු වී චින්තනය ගොඩ නගමු !   https://youtu.be/y1OnDgBNlRU

ජනප්‍රිය සංස්කෘතිය විමුක්තියක් ද? දේශපාලනයක් ද?

පසුගිය කාලයේ අප නියැලි සමාජ කටයුතුවලදී දීප්ති සාධකයක් වූයේම නැත. ඉදිරියේ දී මෙම තත්වයට වෙන දේ බලමු. https://youtu.be/8YD5Pkb2rZQ  

යහපාලනය සහ අසුචිබෙටි

  Nirmal Dewasiri  - " xගේ මේ ඔක්කොම ප්‍රශ්න විසදෙනව (එහෙමත් නැත්නම් ප්‍රශ්න නෙවෙයි වෙනව) එයා දීප්ති කුමාර ගුණරත්න සමග සම්මුතියක් ගැහුවොත්.  දසුන් රාජපක්ෂ මහත්මය මට දැන් වයස 50කට කිට්ටුයි." Dasun Rajapakse - "සර්.. මාත් එක්ක තක්කඩිකම් කරන්න එන්න එපා.. ඔයාට වයස 50 ක් වුණාට මට තාම 27 යි. ....... අනික ඔයා ඇකඩමික් බුද්ධිමතෙක්. සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ වගකීම් දරන්නෙක්.. මෛත‍්‍රී පාලනයක් බිහි...

ගැහැනිය ස්වපීඩක ද ?

  ස්ත‍්‍රියකට ස්වාධීන පැවැත්මක් තිබේදැයි ජයනි  අසයි.. හිමාෂි වැනි තරුණියක් උදාහරණයකට අරගෙන අපි පෙන්වීමට උත්සහ කළේ ඇයට ඇති ස්වාධීන පැවැත්ම මෙහෙයවෙන ස්වරූපය පැහැදිළි කිරීමටය.. ජනමාධ්‍ය ආචාරධර්ම වත්මන් සමාජයට වලංගු නොවන අතර හිමාෂි කිසිදු අවස්ථාවක එකී දෑ වෙනුවෙන් පෙනී සිටියේද නැත. මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ වී විවිධ පුවත් පල කිරීම සහ යහපත් මාධ්‍ය කලාවක් පවත්වා ගැනීම යන කාරණා දෙස බලන විට හිමාෂිව...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news