Home Blog Page 147

හඬ නළුවෙන් බුදුමග – කැත්ලින් ජයවර්ධන

  කැත්ලින් ජාතක කතාකරුවාගේ වැඩ වසම් දෘෂ්ටියට ගොදුරුවේ කාරණයට කෙළින්ම ප්‍රවිෂ්ට ව‍න්නේ නම් කැත්ලින් ජයවර්ධන මෙහි එන ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචනා කරන්නේ බුදු දහම හුවා දැක්වීමට ය. ඇය මෙහිලා ලියන දීර්ඝ හැඳින්වීමත් සෑම නාට්‍ය පිටපතකට ම පූර්විකාවක් ලෙස තබන සටහන් වලිනුත් පෙනී යන්නේ වර්තමාන මිනිසාගේ ගැටලු බුදු දහම තුළ ද සාකච්ඡා වී තිබෙන බව සහ බුදු දහම ඇසුරින් ඒවා විශ්ලේෂණය...

රන්දි ඔයා ෆැන්සි වුනේ කොහොමද ?

රන්දි ඔයා ෆැන්සි වුනේ  කාව කොපි කරල ද? xxxxxxxxxxxxxxxxx ඔයාගේ අවිඥාණය වටහා ගන්න තිුවීලර් මැයි දිනයට එන්න !

මම එහි වෙනස් අරුතක් දුටුවෙමි!

ටිල්වින් සහ විමල් ට අනුව මොහු සංස්කෘතික විශ්ලේෂකයෙකි ලංකාදීප සහ මව්බිම පත්තර වලට අනුව මොහු පුවත්පත් කලාවේදියෙකි. හදගම සහ අනෝමාට අනුව මොහු ච්ත්‍රපට විචාරකයෙකි. රසික කොඩුදුරආරච්චිට අනුව මොහු රංගන ශිල්පියෙකි. විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට අනුව මොහු තොත්ත බබෙකි හිස්ටෙරික ස්ත්‍රීන්ට අනුව මොහු ෆැසිස්ට්වාදියෙකි. ෆේස්බුක් චණ්ඩින්ට අනුව මොහු පොන්නයෙකි. සිවිල් සමාජ ක්‍රියාධරයන්ට අනුව මොහු එන්.ජී.ඕ ක්‍රියාධරයෙකි. රුවන් ෆර්දිනන්දිස්ට අනුව මොහු වෙබ් අඩවි සුළු ගෝඩ් ෆාදර්ය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය සුවතා ඒකකයේ නේවාසිකව දම්වැල් දමා ප්‍රතිකාර ලබන මානසික රෝගීන්ට අනුව මොහු ආගමික ශාස්තෘෘවරයෙකි මංගල සමරවීරට අනුව මොහු අයිතිවාසිකම් ගැන කතා කරන හොද මිත්‍රයෙකි. වික්‍රමබාහු කරුණාරත්නට අනුව මොහු පශ්චාත් නූතනවාදියෙකි නලින්...

මරා ඔබ නැවතත්

  මරා ! මම පැමිණියෙමි. මම චාර්ලටි කෝර්දේ විප්ලවයට ආමි මම, දුතිකාවගේ චිමුක්තිය චෙනස් විය යුතුය ලෝකය සිතුවෙමි වරෙක අප එක්සිත්ව එහෙත් විපර්යාසය ඔඛ දුටුවේ අන් අයුරකි මම එහි වෙනස් අරුතක් දුටුවෙමි  එකම බසකින් අප කතා කළෙමු පෙරදින සහෝදරත්වය අරබයා, මිහිරි බොඡුන් තැනුවෙමු අපි එහෙත් ප්‍රේමය ඔබ දුටුෙවි අන් අයුරකි මම එහි වෙනස් අරුතක් දුටුවෙමි විනිවිද දකිමි මම ඔබේ හදවත දෑන් මරා මම අද ඔබ මරා නිදහස් කරන්නෙමි මිනිස්බව https://www.facebook.com/photo.php?v=583446071723549&set=vb.466596963408461&type=2&theater  

මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අරමුණු කොටගත් "මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි 'මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට වාමාංශික පක්ෂ එකමුතුවක් සූදානම් වේ. මෙහි පළමු සම්මන්ත්‍රණය අප්‍රේල් 24 වන දින සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර මේ සඳහා ශ්‍රි ලංකා පෙර‍ටුගාමී පක්ෂය, පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී(මාක්ස්ලෙනින්වාදී) පක්ෂය සහභාගී වීමට නියමිතය.

ඔරිජිනල් ගොසිප් ගැන කතරගම දෙවියන් ගෙන් අහන්න

බොහෝ දෙනාට අප ගැන අමුතු බඩයාම් සිදුවීම දිගින් දිගටම සිදු වන්නකි. අප ගැන තම නමින්ම පිස්සු විකාර ලින්නේ එක පුද්ගලයෙකි. සියළු දෙනා දන්නා පරිදි ඌ පිස්සෙකි. මීට අමතරව අප ගැන විවිධ අවලාද නගන අය ඒවා කරන්නේ නිර්නාමිකවය. එක එක විකාරකාරයන් ගේ, නුහුගුණකාරයන් ගේ පිටේ යමින් දේශපාලන බලය උරගෑමට අපට අවශ්‍ය නැත. අපේ සටන අපට කළ හැකි අතර ඒ සදහා...

මාක්ස් සීයා ගේ මති බේරා ගන්නට ආ ලැකාන් පප්පා – ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාර-1

පෙරවදන -කොළඹ කේන්ද්‍රීය පශ්චාත් (රොහානියානු)නූතන වම   ජීවිතය පුරා කිසිම දිනක කිසි රැකියාවක් නොකළ මුත් කාමරයකට වී පුස්තකාල වල ටැග් ගැහෙමින් පමණක්වැඩකරන ජනතාව ගැන  අනුපමේය කරුණාවෙන් දයාවෙන්  (තමන්ගේ දරුවා බෙහෙත් නැතිව මිය යද්දී )මාක්ස් සීයා විසින් රැවුල වවාගෙන ලොවට දායාද කල  මති (Notions) ක්‍රියාත්මක කරන්නට ගිය ලෝකයේ සෑම රටක්ම දේශපාලනිකව සහ ආර්ථික ක්‍රමයක් ලෙස ප්‍රායෝගිකව අසමත් විය. මේ  මති (Notions) විද්‍යාවක් හෝ...

ජීවමාන මිනිස් ප්‍රතිමාවක වේදනාව !

  එරික් ඉලයප්ආරච්චි සුචරිත සිරිත යනුවෙන් ලියන්නේ කවි පොතක් වුවද එහි ප්‍රස්තූතය වන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත්ය. ඒ අනුව මෙය එක්තරා ආකාරයකින් ගම්ලතුන්ගේ ආලේඛ්‍ය (portrait) චිත්‍රයක භාෂාත්මක වූ සවිකල්ප (reflective) ප්‍රකාශනයකි. කවියා මෙය පෙළ ගස්වන ශෛලිය ම අප සසල කරවන සුළු වන්නේ ගම්ලතුන්ගේ මළ නිසල මුහුණ එම අකුරු අතර පන ගැහෙන අයුරු දැකීමෙනි. මෙය කියවාගෙන යද්දී සුචරිතගේ ප්‍රාණ නිරුද්ධ දේහය ජයරත්න මල්...

සමානාත්මතාවය මත පදනම් වෙමු

විවර වෙබ් අඩවිය සමග දීප්ති කුමාර ගුණරත්න පැවැත්වූ සාකච්ඡාවට පහතින් සවන්දෙන්න

අන්තිම බස් එක

From cultural turn to ethical turn 1989දී බර්ලින් තාප්පය කඩා වැටීමට පසු සමාජවාදය/ධනවාදය යනුවෙන් බෙදී තිබුණු සමාජ පරමාදර්ශ යුගලය නව සන්දර්භයකට ඇතු විය. ප්‍රංශ විප්ලවය මගින් තහවුරු වූ නිදහස සමානාත්මතාවය සහ සහෝදරීත්වය යන දේශපාලන පරමාදර්ශ තුන රුසියාවේ බොල්ෂෙවික් විප්ලවය මගින් ‛අලුත් මිනිසා’ සංකල්පය බවට ආදේශ විය. ලෝකයේ ප්‍රථම වරට පැරණි සමාජයේ හර පද්ධතියෙන් කැඩී වෙන්වී අලුත්ම හර පද්ධතියක් සහිත...

ෆැසිස්ට්වාදය සමග එන බලාපොරොත්තු විරහිතභාවය

වසර 2005ට පසු ලංකාව ෆැසිස්ට්වාදයට යටත් විය. අති බහුතරයක් සිංහල සහ දෙමළ බුද්ධිමතුන්ට ෆැසිස්ට්වාදය න්‍යාය ගත කිරීමට නොහැකි විය. මෙහි අතුරු ඵලයක් ලෙස ‘මිනිසුන් සංවිධානය කරන්නේ ‍කෙසේදැයි‘ යන ගැටළුව වම/දකුණ භේදයකින් තොරව සියළුදෙනාට අභිමුඛ විය. අද අප සියළුදෙනා අත් විදින්නේ ආර්ථික අර්බුදයක් හෝ සදාචාර අර්බුදයක් නොවේ. ඒවා ෆැසිස්ට්වාදයේ රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවේ. මිනිසුන් සංවිධානය කිරීමට කිසිවකුට...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news