Home Blog Page 156

ඇමරිකාව කරන්නේ කුමක්ද

බොහෝ දෙනෙකුට අනුව ඇමෙරිකාව අධිරාජ්‍යවාදියෙකි. මොවුන් සේවය කරන්නේ සිංහල බෞද්ධයන්ට විරුද්ධවය. නමුත් ඔවුන් ජිනිවාහී මානව හිමිකම් කොමිසම හරහා ආණ්ඩුවට ඇති කරන තෙරපුමෙහි යටිපෙළ කුමක්ද? මෙමගින් සිදුවන එකම ප්‍රතික්‍රියාව වන්නේ ජාතිවාදය තව තවත් තහවුරු වී විපක්ෂයට ලැබෙන සමාජ-බලය දුර්වල වීමයි. ඇමරිකාවේ තක්සේරුව වන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හරහාම උතුරට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ නිම කර ගැනීමයි. එය අලුත් ආණ්ජුවකට කළ නොහැක්කක් යන්න ඔවුන්ගේ...

BEYOND MARX’S INDIA – FANATISM OF IDENTITY CRISIS ? : A Clarification

by Aijaz Ahmad There is a large and now fairly old tradition of cultural criticism which addresses the issues of empire as well as the uses of literature and the knowledge industry that generates imperialist ideologies both for domestic consumption within the metropolitan countries and for export to the imperialized formations, not to speak of the complicity of particular writers,...

අනෙකාගේ අවිඥාණය අවබෝධ කර ගත හැකි ද?

අනෙකාගේ අවිඥාණය වෙතට වැටී ඇති රාජකීය මාර්ගය වන්නේ www.paparasinews.com ය- පැපරාසියා යනු ලංකාවේ අවිඥාණය කරා අපට ගමන් කළ හැකි විපරිත මාර්ගෝපදේශ සපයන ප්‍රබුද්ධ වෙබ් අඩවියකි. අනෙක් පසින් පැපරාසියා  වෙබ්-අඩවිය යනු පසුගිය දශක එකහාරක සිට අප විසින් න්‍යායගත කරන සමාජ-යථාර්ථයට අදාල අශ්ලීල තහවුරුව කරන්නාය. 2005 වර්ෂයේ දී ලංකාවේ විශ්ව-විද්‍යාලයක ඉතිහාසය පිළබද කතිකාචාර්යවරයෙක් අපට අපූරු අභියෝගයක් කළේය. එම අභියෝගය කොටස් දෙකකි. 01-    අපි කොහොමද...

ලෙස්ටර් ගැන

උත්තරීතර වැඩසටහනේ ලෙස්ටර් ගැන පැවති කතාංගයට අදාළ සබැදියාව සදහා පහත බලන්න

ලෝකයට එහිම වූ ස්වරූපයක් තිබේද?

ලෝක ඉතිහාසය මත ඥානය පිළිබඳ ආරම්භක ගැටලුව වූයේ සිතීමෙන් බාහිරව යථාර්ථය යනුවෙන් ‛දෙයක්’ තිබේද යන්නය. ඥානය (Knowledge) යනුම අපගේ විඥානයෙන් පරිබාහිරව ‛යථාර්ථය’ යනුවෙන් යමක් තිබේ නම් එය දැන ගැනීමේ මාර්ගයයි. මිනිස් ඉතිහාසයේ යම් මොහොතකට පසු ‛යථාර්ථය’ දැන ගැනීම සඳහා විධික්‍රම දෙකක් ආරම්භ විය. එකක් බුද්ධිවාදයයි. අනෙක අනුභූතිවාදයයි. බුද්ධිවාදයට අනුව තර්ක ඥානය හරහා බාහිර යථාර්ථය කුමක්ද යන්න අවබෝධ කරගත...

පශ්චාත් – නූතනවාදයට නව අර්ථ දැක්වීමක්

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ නීති ශිෂ්‍ය සභාව විසින් සංවිධානය කරන ලද 'පශ්චාත් නූතනවාදය' යනු කුමක්ද? යන සම්මන්ත්‍රණයේදී දීප්ති කුමාර ගුණරත්න විසින් නිකුත් කරන ලද අදහස් දැක්වීමට පහත සබැදියාවෙන් ඔබට සවන්දිය හැක.

ඔවුන්ට අපි ආශා කරන්නේ ඇයි?

එච්.ආර් ජෝතිපාල ගේ කනත්තේ පැවති ප්‍රසිද්ධ අවමගුලට පසුව සිංහල දේශපාලනයට ජනප්‍රිය මිනිසුන් අවශ්‍ය විය. විජය කුමාර තුංරණතුංගගෙන් පටන් ගත් එම රැල්ල මේ වන විට නදීෂා හේමමාලි,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දක්වා දිගුවිය. ජනප්‍රිය මිනිසුන් අපට අවශ්‍ය ඇයි? ලංකාවේ ද ජනප්‍රිය වූ “THE KARATE KID”  නම් ච්ත්‍රපටය අපි නොසිතන දෙයක් කියා දෙයි. ඩැනියල් නම් චරිතය කරාතේ ක්‍රීඩාව ඉගෙන ගැනීමට ආසියාතිකයෙකු වූ මියැගි මහතා ලගට...

අවිඥාණය සහ ෆැන්ටසිය

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-language:TA;} ඔබත් මෙය දුටුවාද? කොළඹ බාලිකා "Annual Walk" වල අසික්කිත වැඩ ගැන අප විසින් හෙළි කළාම, "ඒකේ වරදක් නෑ... පාරෙ ජවුසන් නැටීම ඔවුන්ගෙ නිදහස... ඔවුන්ට මුකුත් කියන්න එපා" කියල පොර ටෝක් දාපු උදවිය දැන් කියනවා "මේවා දාන්න එපා" කියලා. මේවා පළ නොකළොත් අපි කියන දේවල් උන් විශ්වාස කරයිද? "Annual Walk" හරහා...

Spoilt for choice or spoilt by choice?

Renata Salecl Now that Australia has made its choice - sort of - The Philosopher's Zone looks as the very idea of choice. Much more than previous generations, we can pick and choose where we live, how many children we have or don't have, what type of bread we would like to eat and even what our gender will be....

මොහාන් ගෙදර යයි!

වසර 2009 ජුලි මස 18 වන දා නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන් මරාදමා විමුක්ති කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමෙන් පසු බිහිවු අලුත් ශ්‍රී ලංකාව අතීතයේ කවරදාකවත් නොතිබූ තරම් සශ්‍රීකත්වයෙන් සහ සෞභාග්‍ය‍යෙන් ඔද වැඩි ධර්මිෂ්ඨ නිවහල් රාජ්‍යයක් බව මේ වන විටත් ලොවට පසක් කර හමාරය. සාමාන්‍ය මිනිසුන් ලෙස අපි තවත් මිනිසෙකු වේදනාවට පත් කරන්නට ,දෙතිස් වධය පමණු වන්නට සහ අවසානයේ මරා දමන්නට...

රස වැටුන විට කඹරගොයා තලගොයා වීම

ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති විකාශනය සහ විමසුම නරඹන විට අපි යථාර්ථයෙන් මොනතරම් නම් දුරස්ථද යන කරුණ වැටහෙනව. ඇත්තටම ඒ අය කියන විදිහට ලංකාව තමයි මේ වෙනකොට ජීවත් වන්නට සුදුසුම රට. ඒ විතරක්ද අපේ රටට ඊෂ්‍යා කරන බටහිර අධිරාජ්‍යවාදී ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන රටවල් රාක්ෂයන් වගේ බලා ඉන්නේ අපේ රටේ සිංහල බෞද්ධ උරුමය විනාශ කරන්නයි. ඉතිං එහෙම රටක ජීවත් වෙන්න ලැබුන...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news