Home Blog Page 155

ඇස් රතු වීමට නියමිත විහිළුව

මහින්ද චින්තනය එහි තාර්කික අවසානය වූ හාස්‍ය රසය මතු කිරීම ආරම්භ කර ඇත. යම් කිසි රටක් දේශපාලනය විහිළුවක් කරගත් පසු එම රටේ සමාජ දේශය විසිර යාමකට ලක්වෙයි. යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදීන්ට ලංකාව පිළිබද නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබුන නිසා දැන් රට ආරාජික වී ඇත. ප්‍රංශ විප්ලවයට අවසානයේ සම්බන්ධ වූ අය ලංකාවේ පළමුවෙන්ම ඉදිරියට පැමිණ ඇත. කවටයන්,ගායකයන්,විගඩම්කාරයන්,උමතුභාවයට පත් වූ හිස්ටෙරික ස්ත්‍රීන් ප්‍රංශයේ දී ආවේ...

අනතුරුදායකයි! පරෙස්සමෙන්

සාහිත්‍ය ෂානරයක් (genre) ලෙස ස්වයං චරිතාපදාන මා දකින්නේ ව්‍යාජ ප්‍රකාශන වශයෙනි. එයට හේතුව අනෙකක් නොව ස්වයංචරිතාපදානයක දී තොරොම්බල් වන්නේ ‘මම’ (චරිතාපදාන රචකයා) බැවිනි. එවිට එම ලිවීම තුළ “අනෙකාට මම කව්ද?” යන ප්‍රශ්නය දහස්වර වර නැ‍ඟෙයි. එනයින් ම, ස්වයං චරිතාපදානයක් යනු උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියන නවකතාවක් නොවේ. එහි රචකයා එය ලියන්නේ තමා උත්තම පුරුෂයකු හෝ උත්තම ස්ත්‍රියක බව හුවා...

Face Book යනු කුමක් ද?

ඊ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා කොළඹ ගලදාරි හෝටලයේ දී පැවති අවසාන මාධ්‍ය සාකච්ඡාවේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් ඉදිරිපත් කරන ලද අදහස් දැක්වීට පහතින් ඔබට සවන් දෙන්නට පුලුවන.  

ස්ත්‍රියගේ කන්‍යභාවය ඇත්තේ කොතැන ද?

මෑතකදී පැපරාසිනිවිස් වෙබ් අඩවියේ අපූර්ව පුවතක් පළ විය. පුවත මගින් මතුකර තිබුනේ ජනප්‍රිය නිළියක් සහ දකුණු පළාත් සභාවේ නියෝජිතවරියක් ගැනය. පුවතේ සාරාංශය අපට පහත පරිදි සටහන් කළ හැක. ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වන මහේශ් නම් තරුණයෙක් AA නම් නිළිය කන්‍යවියක් බව ලංකාවෙන් ඇමරිකාවට ගිය සිය මිතුරන් පිරිසකට පවසා ඇත. මේ කතාව පසුව පැපාට ආරංචි වන අතර එවිට පැපාට කටින් නොව පස්ස...

ප්‍රවේසම් වන්න! තාප්පය අබලන්

දැන් කාලයක පටන් ගල්කිස්ස උසාවියේ අබලන් තාප්පය අසල බෝඩ් ලෑල්ලක් සවිකර තිබේ. තාප්පය අබලන් බැවින් ප්‍රවේසම් වන්න! මේ බෝඩ් ලෑල්ල දකින අය කරන්නේ අබලන් තාප්පය මගහැර යාමයි. කිසිවකුටත් තාප්පය අබලන් නිසා එය පිළිසකර කළ යුතු යැයි සිතෙන්නේ නැහැ. හැමෝම සිතන්නේ අබලන් තාප්පය තමන්ගේ හිස මතට කඩා නොවැටී වෙනත් ඕනෑම අයෙකු මතට කඩා වැටුනාට කමක් නැති බවයි. ඒ නිසා තාප්පය...

සත්‍යයට ඇත්තේ ප්‍රබන්ධ මානයකි

ශිරාල් ලක්තිලක ඇතුළුව ප්‍රබුද්ධ සිංහල ජනයාගේ හිස භ්‍රමණය වන සුළු පුවතක් ප්‍රසිද්ධ ජනමාධ්‍යවල පළ විය. එම පුවතට අනුව සිදුවීම් පෙළ ගැසෙන්නේ පහත ආකාරවලටය. 1. මංගල සමරවීර මහතාගේ නිවසින් යම් භාණ්ඩ ප්‍රමාණයක් සොරෙක් විසින් රැගෙන යාම. 2. සමහරවිට මෙය ආණ්ඩුවේ ඔත්තුකරුවෙකු රහසින් තම නිවසට ඇතුළු වීමක් ද යන සැකය මත එය මංගල විසින් පොලිසියට පැමිණිලි කිරීම. 3. පොලිසියට අහම්බයෙන් සැකකරුවාව අසුවීම. පසුව...

ඇමරිකාවට ශ්‍රී ලංකාව සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්

1. කලුවර අඳුන මතුරා මැරීන් සෙබලුන් අදෘෂ්‍යමාන කොට වියට්නාමයේ කැලෑ වලට බස්සා ගරිල්ලා අරගලය ජයග්‍රහණය කරන්නට හැකිව තිබිණි... 2. සෝවියට් සංගමය වට්ටන්නට 1991 වෙන තෙක් ඩොලර් කෝටි ගණන් වැය කොට අවුරුදු ගණනක් කුමන්ත්‍රණය නොකොට මාතර ගුරෙක් ලවා කොඩිවිනයක් කරවා, මහා කාලිට කැප කල හූනියමක් සෝවියට් දේශ සීමාවේ වළලා, එරට මීට කළින් විනාශ කර ශීතල යුද්දය ජයගත හැකිව තිබීම... 3. සදාම් හුසේන්ට...

කළ යුත්තේ කුමක් ද?

අපි දැන් එක දෙයක් හොදින් තහවුරු කරගෙන තියෙනව. ඒ තමයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව එක්ක සිංහල මිනිස්සු අනන්‍ය වෙලා නෙවි ඉන්නෙ, යම් පරතරයක් තියාගෙන කියල. අපි විතරක් නෙවි විමල් වීරවංශ,චම්පික රණවක, ඩග්ලස් දේවානන්ද, රවුෆ් හකීම්, ඩිවි.ගුණසේකර,තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර ඉන්නෙත් එහෙමයි. ලංකා සී නිවිස් මීට කදිම උදාහරණයක් සපයනව. ඒ විතරක් නෙවි සිරස සහ මව්බිම ඇරුණහම අනෙක් ගොඩක් මාධ්‍ය ආයතනත් හැසිරෙන්නේ...

After the party: an interview with Wang Hui

Wang Hui and En Liang Khong 13. January 2014 The luminary of China’s emergent “New Left” speaks about the lessons of labour unrest, the Cultural Revolution as taboo, and post-party politics. As a leftist and writer living in Beijing for the past four months, the ways in which the capital is haunted by its Maoist ghosts have fascinated me. From Cultural Revolution-themed...

මග නොදක්නා දකුණේ ජනයාට දිය පොදක්!

ලංකා ඊ නිවිස් වෙබ් අඩවියෙහි පළවු ලිපියක් මගින් වර්ථමාන ලංකාවේ තත්ත්වය වඩාත් හොදින් විග්‍රහ කර තිබෙනු අප දුටුවා. ඒ අනුව ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම මුහුණ පා සිටින අර්බුදය,විපක්ෂයේ අර්බුදයට පොදු අපේක්ෂකයෙකු ගේ භූමිකාව, දූෂණයට,වංචාවට,මැර කමට එරෙහි බලවේග, උතුරේ ගැටලුවට දේශපාලන විසදුමක් ලබාදීම, ජාත්‍යන්තර මැදිහත්වීම ආදි සියළු කාරණා ගැන ජනතාවට දැනුම ලබා දෙන්නට පුලුවන් වෙන්නේ. නමුත් ගැටලුව ඊට වඩා සංකීර්ණය එය ඔහු...

බුද්ධිමය ‘කතිකා’ මංකොල්ලකාරයෝ

සමහරුන් අප විසින් අටවන උගුල් වලට අහුවන තුරු අප සිටින්නේ නිසොල්මන්වය. ශරීරය කුඩා නිසා යථාර්ථයෙන් උස සපත්තු ජෝඩුවක් තම අනෙකාගෙන් ඉල්ලුම් කරන (සෑම දෙයකටම අර්ථයක් තිබේ යැයි පරිකල්පනය කරන-අවාසනාවකට මෙන් තමන්ට හැර) තක්කඩියෙකු විසින් පවත්වාගෙන යන ‘කතිකා’ වෙබ් අඩවිය විසින් බුද්ධිමය මංකොල්ලයක් කර ඇත. මහත් උජාරුවෙන් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කරන ලද නලින් ස්වාරිස් ගේ ‘ඩෙරිඩාගේ විසංයෝජන රීතිය’ නම් ලිපිය...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news