Home Blog Page 154

The Adventures of Ricky Dean

බුඩී කීර්තිසේන නම් පොඩි ළමයා තවත් ච්ත්‍රපටියක් නිර්මාණය කිරීමට අදහස් කර ඇත. ලංකාවේ බොහෝ විදග්ධ විචාරකයන්ට බුඩී යනු කුඩා දරුවෙක් බව වැටහී නැත. මේ සදහා දැනටමත් නළු-නිළියන් කිහිපදෙනෙකු තෝරා ගෙන ඇත. ඒ අය ද කුඩා ළමයින් බව අමුතුවෙන් කිව යුතු නැත. Iphone5 නම් මොබයිල් දුරකථනයෙන් මෙම ච්ත්‍රපටිය පටිගත කිරීමට අදහස් කරනු ලැබේ. ජංගම දුරකථනයක් පාවිච්චි කර ළමයින් විසින් නිෂ්පාදනය කිරීමට...

සමකාලීන ස්ත්‍රිය ගේ ද්ත්ව රංගනය

‘Zero Dark Thirty’  චිත්‍රපටිය විසින් අපට හදුන්වා දෙන ස්ත්‍රිය පිළිබද සමාජ මානය දේශපාලනික වශයෙන් සිත් ගන්නා සුළුය. එක පැත්තකින් මෙම චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව වන ‘මායා’ යනු පිරිමින් පිරිමින් විසින් කිරීමට දෙවරක් සිතන දේවල් සෘජුව සහ ඔවුන්ටත් වඩා හොදින් ඉෂ්ට කළ හැකි කෙනෙකි. අනෙක් පැත්තෙන් මිනිසුන්ට වධ දෙනවා නැරඹීමෙන් ලබන අතිරික්ත විනෝදය මධ්‍යයේ වුව ‘ඇය’ ස්ත්‍රියකට හිමි සංවේදීතාවය ඉතිරිකර ගෙන...

ජූලී සංහාරයෙන් පසු මැයි දිනය

83 ජූලි මස ඇති වූ දෙමළ විරෝධී කැරැලි යනු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ ඉතාම වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කිරීමක් බව දැන් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ සමාජ සැකැස්ම තුල තිබුණු එක්තරා සමතුලිතයක් යළි හැරවිය නොහැකි ලෙස නැතිවී ගොස් ඇති අතර නව සමතුලිතයක් වෙත තවම ලඟා වී නොමැත. මහජනයා තුල ඉහල නැංවුණු වාර්ගික සවිඥ්ඥානකත්වයක් ඇති වී ඇති සන්දර්භයක් තුල වම සහ...

වනචරකමේ සැබෑ ප්‍රතිමූර්තිය දකින්න හදවතට එබී බලන්න

සමන් ගේ විචාරයට අනෝමාගේ ප්‍රතිචාරය කලා විචාරකයන්ගෙන් සිදු වන්නේ කුමක් ද... කලා විචාරකයෝ වනාහි කලා සම්ප්‍රදායේ පරතෙරට පත් වුවෝ යි. විශ්ව සාහිත්‍යයේ පරතෙරට පත් වුවෝ යි. විචාරකයන් ගේ කර්තව්‍ය නම් කලා කෘතිය තුළ ගැබ් වන්නා වු කලාකරුවන් ගේ අරගලය යථාර්තය ග්‍රහණය කිරීමත් ඒ සමග ඔහු ගෙන ගිය අරගලය ග්‍රහණය කර ගැනීම සඳහා එනම් අකෘතියත් අන්තර්ගතයත් අතර සිද්ධ වුණා වු ප්‍රබල...

ඒකාබද්ධ පොදු විපක්ෂයට උපකාරයක්!

ලංකාවේ දැනට දේශපාලන බලය ධ්‍රැවීකරණය වන ආකාරය අනුව බලවේග සකස් වී ඇත්තේ පහත අකාරයටය. 01- එක්සත් ජාතික පක්ෂය- රණසිංහ ප්‍රේමදාසට පෙර එක්සත් ජාතික පක්ෂ ව්‍යුහය කරා නැවත යාමට උත්සහ කිරීම මගින් නැවතත් ප්‍රභූන් ගේ පක්ෂයක් බිහිකිරීමට උත්සහ කිරීම. 02- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- මහින්ද ගෙන් පසු හැකි නම් නාමල්ට බලය ගැනීම. එසේ කළ නොහැකි නම් පක්ෂයට විනාශ වන්නට ඉඩ දීම 03-ජනතා විමුක්ති...

‘මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක’

නොබෙල් සාහිත්‍යලාභී කොළොම්බියානු ජාතික නවකථාකරු ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් විසින් 2008 දී ප‍්‍රකාශයට පත් කරන ලද Memories of My Melancholy Whores  නවකථාව විදුර ප‍්‍රභාත් මුණසිංහ විසින් ‘මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක’ නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇත. විදර්ශන ප‍්‍රකාශකයන් විසින් ප‍්‍රකාශයට පත් කොට ඇති එකී කෘතිය පිළිබඳ සංවාදයක් 2014 ජනවාරි මස 29 වැනි දින කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.      

විශ්ව විද්‍යාල යනු කුමක් ද?

මේ වන විට ලංකාව වැනි රටක ඔබ කැමති බුද්ධිමතෙකු වීමට ද? නැතහොත් සල්ලිකාරයෙකු වීමට ද?යන ප්‍රශ්ණය ඇසුවහොත් බහුතරය සල්ලිකාරයෙකු වීමේ වරණය තෝරා ගනු ඇත. එසේ වන්නේ සිංහල මිනිසාගේ ආධ්‍යාත්මික ලෝකය ධනවාදී වීම නිසාය. දෘෂ්‍යමාණය කෙතරම් ධනවාදයට විරුද්ධ වුවත් බහුතරයක් දෙනා දේවාලවලට,පන්සල් වලට,ගොස් ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ දී තමාට හෝ තම පවුලට සරු වේවා යන්නය. ජේ.ආර් විසින් ආර්ථිකය විවෘත කළ පසු ඇති වූ...

දායක වීමට අවස්ථාවක්!

2004 වර්ෂයේ දී අප විසින් මුද්‍රණය කරන ලද හිස්ටීරියාව නම් පොත මේ වන විට විකිණී අවසන් වී ඇත. මෙම පොත එක පැත්තකින් අපවම විනාශ කළ අතර අනෙක් පැත්තෙන් අපගේ දේශපාලන විමතිකයන්වද විනාශ කළේය. කෘතියට පාදක වූ දේශපාලන ඉතිහාසයත් කෘතිය නිකුත් වූවාට පසු සිදු වූ  දේශපාලන සිදුවීම් ද අලලා කෘතියට අලුත් පෙරවදනක් එකතු කිරීමේ අවශ්‍යතාවයක් ද ඇත. දළ වශයෙන් මේ...

සමලිගික විරුද්ධාභාෂය

ඩේවිඩ් ලීන්ච් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘the Brief Encounter’ නම් ච්ත්‍රපටියේ සමලිංගික ආදරවන්තයන් දෙදෙනා හමු වන්නේ දුම්රිය ස්ථානයක අදුරු කොරිඩෝ සහ අදුරු වේදිකාවන් වලය. අප විසින් ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ඔවුන්ට මිනිසුන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන වල හමුවීමට ඇති අවහිරය අප විසින් ඉවත් කළ හොත් සමලිංගික ආශාවට කුමක්වේද? එම ආශාව වහා මිය යනු ඇත. මංගල සමරවීරටත්,රනිල් ව්ක්‍රමසිංහටත්,අවශ්‍ය නම් ඔවුන් රට පාලනය...

මිනිස් ජීවිතය සහ සපත්තු

රෝහිත රාජපක්ෂ ලක්ෂ එකහමාරේ ලූයිස් වුයිටන් සපත්තු දමද්දී පාසැලට දාන්න සපත්තු දෙකක් ගන්න බැරිවී සඳුනි දැරිය සිය දිවි නසා ගැනීම 'පවුලට කිරි-රටට කැකිරි' ප්‍රතිපත්තිය නොවේද?පාසල් යාමට සපත්තු කුට්ටමක් මිලදී ගැනීමට මුදල් නොමැතිකම නිසා ඇති වූ සිත් වේදනාවෙන් තම නිවසේ බාල්කයක එල්ලී මියගිය, වලපනේ, වැවතැන්නේ පදිංචි 12 හැවිරිදි සඳුනි ශානිකා දැරිවියගේ මරණය පිලිබඳ මාධ්‍ය වාර්තා දැක මම ඉමහත් කම්පනයටත්, ශෝකයටත්...

මේවට කවුද විරුද්ධ?

ලේ පරීක්‍ෂාවට යන්නේ රු. 3.00යි.. කොලෙස්ට්‍රෝල් රු. 9.00යි.. එත් ගිණි ගනන් ගන්නවා මෙරට බොහෝ නගරවල පිහිටුවා ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සේවාවන්වලට නිසි ප‍්‍රතිපත්තියක් සකස් නොකිරීමෙන් ඒවායින් ජනතාව සූරාගෙන කෑම සිදු වන නිසා වහාම මේ සදහා වැඩපිළිවෙළක් සකස් කළයුතු බව රජයේ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ සංගමය සදහන් කරයි. රුපියල් පහක් හයක් වියදම් වන පරීක්ෂණ සදහා රුපියල් තුන්සියයක් පන්සියයක් අතර මුදලකුත්, රුපියල් 30-40ක්...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news