Home Blog Page 163

සෑම යුගයකටම ප්‍රතිරූපයක් තිබේ!

මේ දිනවල ලංකා ඊ නිවිස් වෙබ් අඩවිය සිය කටයුතු සදහා ලැප්ටොප් පරිගණක දෙකක් මිලදී ගැනීමට පාඨකයන්ට උපකාර කරන්න යැයි ඉල්ලීමක් කර තිබෙනව. ඒ ඉල්ලීමට විශාල පාඨක ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර ක්‍රෙඩිට් කාඩ් නැති උදවිය තමන් මුදල් ලබා දිය යුත්තේ කෙසේද යන්න ගැන පවා විමසයි. මේ වන විටත් ඒ සදහා අවහය පවුම් 800ක මුදලින් 350කට වඩා වැඩි මුදලක් ලැබී තිබෙන...

මිචලින් බබාලා සහ අපි!

සදරුවන් සේනාධිර ගේ ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ චෝගම් සමුළුවේ මාධ්‍යවේදීන් සදහා ලබා දුන් ආහාර පිගානේ රෝල් එකක් සහ කට්ලට් එකක් පමණක් තිබීම ගැන සහ එම එක් කෑම පිගානක් සදහා රුපියල් ලක්ෂයක් වියදම් කිරීම ගැන වාර්ථාවක් පළ වුනා. මා දන්නා තරමින් සදරුවන් අයිති වන්නේ අසූව දශකයේ දේශපාලනය කළ පරම්පරාවටය. මේ පරම්පරවේ ගොඩක් අය විශ්වාස කලේ නාට්‍ය කළාව,සිනමා විචාරය,වෙනස් නොවන...

Time for Britain to rethink its place in the Commonwealth

It is difficult to do justice to the mood of despair that has been haunting the corridors of the Commonwealth Secretariat’s headquarters in Marlborough House in recent months. The decision to hold the 2013 Commonwealth Heads of Government Meeting in Sri Lanka has led, with grim inevitability, to a public relations disaster. The choice of location was first made in...

අපි නොකල වැඩේ වෙන අය කිරීම

අපගේ රටේ දේශපාලන ප්‍රශ්ණ දේශපාලනිකව විසදන්නේ නැතිව ජෝජ් බුෂ් ගේ තාක්ෂණය පාවිච්ච් කර ඒවා ත්‍රස්තවාදය ලෙස නිර්වචනය කළ පසු අපගේ රටේ ප්‍රශ්ණ විසදීමට අපගේ පැරණි අධිරාජ්‍යවාදී හාම්පුතා ගේ පැමිණීම හාස්‍යජනකය.

මිනිස් ආශාවේ සාරය

දෙරණ නාළිකාවේ ප්‍රචාරය වූ Hiding Camera  නම් වැඩසටහනින් තවත් අලුත් අංගයක් ඔබට පහත වීඩියෝව හරහා නැරඹිය හැක. එක පැත්තකින් එඩිවඩ් ස්නෝඩන් විසින් රාජ්‍යයේ රහස් සෙවීම හරහා මිනිසුන්ගේ පුද්ගිලික ජීවිතයට ඇතුළු  වන ආකාරය තහවුරු කරයි. අනෙක් පසින් ජනමාධ්‍ය විසින් පශ්චාත්-නූතන ධනවාදය තුළ මිනිස් ආශාව එහි සුරතාන්තය දක්වා වර්ධනය කරයි. බොහෝ දෙනාට අනුව  ආශාව යොමු වන්නේ විවිධ වස්සතු අයිතිකර ගැනීමටය. නමුත් පහත...

ගැටළුව ඇත්තේ කොතැනද?

උතුරු මැද පළාතේ වකුගඩු රෝගයෙන් පසුගිය කාලය තුළ මිය ගිය සංඛ්‍යව 20,000 ක් පමණ වන බවට වාර්ථා වෙනව. මේ සම්බන්ධයෙන් කතා කරන බොහෝ අයගේ අදහස වන්නේ ඇත්තටම මේ ගැන කිසිම අදහසක් නැතිකමයි. සාමාන්‍යෙයන් වකුගඩු රෝගය ඇතිවන ප්‍රධාන හේතු කාරකයන් වන්නේ පිරිසිදු පානය ජලය නොමැතිකමයි. සාමාන්‍යෙයන් දැනට බොහෝ කාලයකට පමණ පෙර සිටි උතුරු මැද පළාතේ ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් වූයේ පානීය...

හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරල

මේ දවස් වල රටේ බොහෝ දේශපාලන පක්ෂ වල නායකත්වය සම්බන්ධයෙන් ගැටුම්කාරී වාතාවරණයක් උද්ගතව තියෙනව. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ගනු ලබන උත්සහයන් සේම ජනතා විමුක්ති පෙරමුණ තුලත් නව නායකත්වයක් සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබෙනව. මහින්ද රාජපක්ෂගේ නායකත්වයට කිසිවකුත් මතුපිටින් අභියෝග නොකළාට එම පක්ෂය තුළත් මේ අර්බුදය අලුයට ගිණි පුපුරු මෙන් හොල්මන් කරනු දක්නට ලැබෙනව. එ.ජා.පය...

ග්‍රස්ථික නියුරෝසියාව යනු කුමක්ද? පළමු කොටස

පසුගිය දිනෙක පුවත්පත් වෙබ් අඩවියක කටකතාවක ස්වරූපයෙන් පළවූ ප්‍රවෘත්තියක හරය තුළ අපගේ දෛවය පිළිබද ගැටළුව විසදී තිබුණි. පුවතට අනුව එක්තරා ඇමතිවරයෙකු වරුණි අමුණුගම මහත්මියට කතා කර මෙසේ කියයි. ‘මම මේ රාජපක්ෂලා වෙනුවෙන් පොඩි ඉල්ලීමක් කරන්න යන්නෙ. ඔයාගෙ සැමියට බැරිද කියන්න ඔලිම්පික් සභාපතිකමට ඉල්ලන්න එපා කියල.‘ මෙය අසන වරුණි පසුව රාජපක්ෂ පවුලේ කෙනෙකුට කතා කර ඇමතිවරයා කියූ දෙය සත්‍යදැයි විමසයි....

මතභේද දෙකක් ද? සමාජ-ක්‍රමයක මුහුණත් දෙකක් ද?-02 කොටස -සැබෑ මිනිසා සොයා යෑම

80 දශකයේ සිට අද දක්වා ගෙවී ගිය දශක තුනක කාලය තුළ නිව්ටන් ගුණසිංහ නම් මාක්ස්වාදයා හැර අනිත් සියළු දෙනා ( ඇකඩමියාව සහ දේශපාලන සංවිධාන ) තමන්ට පිටතින් දේශපාලනය කිරීම සදහා “සැබෑ මිනිසුන්” (Real Man ) සොයා ඇත. 80 දශකයේ දී තමන්ගේ ජීවිතයට පිටතින් සොයා ගිය මේ මිනිසා අපට හමුවූයේ “සත්‍යවාදියා” යන නමිනි.එය සොයා ගත්තේ සුනිල් මාධව විසිනි. ඇකඩමික ජීවිතය තුළ හෙම්බත්...

දෘෂ්ටිවාදය වෙතට විපරිත මාර්ගෝපදේශ!

ස්ලාවොජ් ජිජැක් ගේ දෘෂ්ටිවාදය පිළිබද අදහස් ඇතුලත් the perverts guide to ideology නම් සිනමා කෘතිය සොෆී ෆයින් විසින් අධ්‍යක්ෂණය කරන ලදුව මේ වන විට සිනමාහල් වලට නිකුත් කර ඇත. සමාජවාදය,ධනවාදය,පරිභොජනවාදය,මහා අනෙකා,බොරුකීම,අපගේ සිහින බාහිර ලෝකය වෙනස් නොකරයි යන ප්‍රවාද,මිනිසුන් දෘෂ්ටිවාදයෙන් ඉවත් නොවන්නේ ඔවුන්ට ඒ ගැන දැනුමක් නැති නිසා නොව ඉන් ඉවත්වීම වේදනාකාරී නිසාය යන ප්‍රවාද ප්‍රබන්ධ කෘති හරහා මෙමගින් සානච්ඡාවට බදුන්...

මතභේද දෙකක් ද? සමාජ-ක්‍රමයක මුහුණත් දෙකක් ද?

  ශිරාල් ලක්තිලක මහතා තමන්ගේ අදහස සෘජු ලෙස පහත පරිදි විස්ථාපනය කරයි. ඔහුට අනුව අද අපි මුහුණ දී සිටින වංකගිරියේ දේශපාලනයට හේතු දෙකක් ඇත.. 01-   එක පැත්තකින් ලිබරල්වාදීන් සහ වාමාංශිකයන් විසින් පන පොවන දේශපාලන කදවුරක් ඇත. 02-   අනෙක් පැත්නෙන් අනන්‍යතාවයන් මත පදනම් වන සිංහල දේශපාලන කදවුර ශිරාල් යෝජනා කරන්නේ ඉහත කදවුරු දෙකටම පොදු වූ සාධකයක් මගින් මහින්ද චින්තනයට අභියෝග කළ නොහැකිද යන්නය. ධනවාදය සහ...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news