Home Blog Page 167

ඉතාලිය විහිළුවක් කළ බර්ලුස්කෝනි

බොහෝ දෙනෙකු විසිවන සියවස අගදී උපකල්පනය කරණු ලැබුවේ 21 වන සියවස මනුෂ්‍ය සංහතියේ වඩාත් වර්ධිත සියවස වනු ඇත යන්නය. නමුත් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි මෙම සියවස ආරම්භ වූයේ මිලේඡ්ච මනුෂ්‍ය ඝාතන රැල්ළකි. මීට අමතරව ප්‍රථම වරට ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් බවට සල්ලාලයන් පත් වීමද දක්නට ලැබුනි. මේ සදහා ප්‍රකටම උදාහරණය වන්නේ ඉතාලියේ අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිය. තමන් විසින්ම ජනමාධ්‍ය අයිතිකාරත්වය...

වෘත්තයක චලනය වන්නා විචාරය කිරීම

ලංකාවේ බහුතරයක් ජනයා ගමන් කරන්නේ වෘත්තයක් දිගේය. ඒ නිසා ඔවුන්ට වරක් වූ දෙය යළිත් සිදු වෙයි. වරක් දුටු දෙය යළිත් පෙනෙයි. එවිට ඔවුන් විශ්මයට පත් වෙයි. අසූව දශකය මුල සංවර්ධනයේ සංකේතය ලෙස ඔවුන්ට මහවැලි ව්‍යාපාරය හමුවූ අතර ඊට වසර 30 කට පසුව යළිත් එයම අධිවේග මාර්ග යනුවෙන් හමු වී ඇත. 1988 වසරේදී රොහාන් පෙරේරාට ‘යාත්‍රා’ නම් සගරාවක් සහ ‘දීප්ති’ නම්...

පින්තූරයෙන් අවිඥාණයට

පහත ජායාරූපයේ නිර්වචනයට අනුව සෝමවංශ ගේ මාක්ස් බූරුවෙකි කුමාර් ගේ මාක්ස් පඹයෙකි දීප්ති ගේ මාක්ස් බඩුකාරයෙකි. ලියූ තැනැත්තා ගේ අවිඥාණය හරියටම පිහිටා ඇත්තේ තුන් වැනි ස්ථානයේ ය. මතුපිටින් අපහාස කළත් මේ කෙනාගේ අවිඥාණික ආශාව ඉලක්ක ගත වී ඇත්තේ දීප්ති ගේ මාක්ස් දෙසටය. ලැකානියානු භාෂාවෙන් කියනවා නම් මෙම පුද්ගලයා ගේ මාස්ටර් දීප්ති ය. නමුත් එය ඔහුට අවිඥාණක ය. ලැකාන් මාස්ටර්,ගෝඩ්,ස්ත්‍රිය පුරුෂ මනසට අවිඥාණික බව පවසන්නේ මේ...

චොම්ස්කි සහ ජිජැක් අතර විවාදය

මේ කාලයේ ලෝකයේ ප්‍රසිද්ධම භාෂා විශ්ලේෂකයා වන නොආම් චොමිස්කි සහ ස්ලාවොජ් ජිජැක් නම් දාර්ශණිකයා අතර ‘න්‍යාය’ ගැන විවාදයක් ඇති වී ඇත. චොම්ස්කිට අනුව  ‘න්‍යාය’ යනු එතරම් වැදගැම්මකට ඇති දෙයක් නොවේ. ඊට වඩා මිනිසුන්ටඅනුභුතික කාරණා වැදගත්ය. නමුත් ජිජැක්ට අනුව ‘න්‍යාය’ භාවිතා කිරීම යථාර්ථය ගවේෂණය සදහා අත්‍යාවශ්‍ය දෙයකි. ඉතිහාසය පුරාම මහද්වීපික දර්ශණය සහ විශ්ලේෂී දර්ශනය අතර පැවති තාප්පය මෙම අලුත් විවාදය...

ජීවිතයට බෙහෙත් වට්ටෝරුවක්

  ප්‍රශ්ණය- ඔබගේ මුල්ම මතකය කුමක් ද? උත්තරය-මගේ අම්මා හෙලුවෙන් දැකීමයි! ප්‍රශ්ණය- ඔබගේ ජීවිතයේ දුර්වලම ලක්ෂණය කුමක් ද? උත්තරය-වෙනසක් නැතිව හැම එකෙකුටම රැවටෙන එක ප්‍රශ්ණය- ඔබ අනෙකා තුළ පිළිකුල් කරන ලක්ෂණය කුමක් ද? උත්තරය-මට අවශ්‍ය නැති වෙලාවට උදව් කරන එක ප්‍රශ්ණය- වැඩියෙන්ම ඔබ අපහසුතාවයට පත් වන්නේ මොන වගේ අවස්ථාවක ද? උත්තරය-ගැහැණියෙක් එක්ක නිදා ගන්න කලින් ඇය ඉදිරියේ හෙලුවෙන් ඉන්න වෙන අවස්ථාවල ප්‍රශ්ණය- ඔබ වැඩියෙන්ම අතෘප්තියට පත් වන්නේ මොන...

වමේ කැරැල්ලක්

සත්‍ය ප්‍රකාශණ ආයතනය මගින් කැරැල්ල නමින් මාසික සගරාවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම සගරවේ පළමු කළාපය ‍මේ වන විට වෙ‍ළෙද පොළට නිකුත් කර ඇත.මේ සගරාවේ සංස්කාරක මණ්ඩලය මේ සගරාව හදුන්වන්නේ පහත ආකාරයටයි. මේ සම්බන්ධයෙන් අප කිසිදු අදහසක් දැක්වීමක් දැනට නොකරන අතර එක්සත් වමේ ව්‍යපාරයක් වෙනුවෙන් ඔහුන් අපෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස මෙය පළකරන්නෙමු. කැමති ඕනෑම අයෙකුට මේ සගරාව මිලට...

විධිමත් න්‍යායික උත්තරයක් I

ප්‍රභා මනුරත්න ඇතුලත්ව දීප්ති කුමාර ගුණරත්නව විවේචනය කරන ලද අයගේ පොදු ප්‍රශ්ණ කිහිපයකට අදාල න්‍යායික උත්තරයක් අප පහත පළ කර ඇත. ප්‍රභා මනුරත්න ගේ ලිපිය ඉතා ඉක්මනින් share කරගත් සුධීමතුන් සහ එම ලිපිය කියවා ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ අයටත් මෙම පිළිතුර නව දිශානතියක් පෙන්නුම් කරනු ඇත. මෙම ලිපියේ අන්තර්ගතය බොහෝ දෙනෙකුට දිරවා ගැනීමට අපහසු තරමට න්‍යායික බරකින් යුක්තය. නමුත්...

පශ්චාත්-නූතන සීට්ටු දැමීම

දේශපාලන රංග භූමියේ මේ වන විට සිදුවන රංගනය තටම තටමා තේරුම් ගන්නට බොහෝ දෙනා උත්සහ කරති. මේ ඒ පිළිබදව දීප්ති කුමාර ගුණරත්න  විසින් කරන විශ්ලේෂණයි!   Ed Miliband and David Cameron clash over party funding at PMQs - video  

වික්ටර් අයිවන් ගේ මාගල් ලිපි ගැන

රාවය කියවන පාඨකයා යනු අමුතුම මොස්තරයේ සත්වයෙකි. මේ සතාට ලෝක දෙකක් ඇත. එක ලෝකයක් අනාගතයේ ඇත.අනෙක මේ දැන් අප ජීවත් වන ජරා ලෝකයයි. මේ ජරා ලෝකයේ ඕජස් බොමින් පණුවකු සේ ජීවත් වන රාවය පාඨකයා අනාගතයේ දී යහපත් ජීවිතයක් ඉබේටම පහළ වේයැයි සිතයි. නමුත් මේ දෙවන ලෝකය කිසිදා උදාවන්නේ නැත. මෙවැනි රාවය පාඨකයෙකුට සෑම සතියකම වික්ටර් අයිවන් විශාල මාගලක් තෑගි දෙයි....

ඉනියවන් ප්‍රවෘත්තියක් නොවීම

දෙනව වරට දෙරණ රූපවාහිණී නාලිකාව විසින් පවත්වන ලද සිනමා සම්මාන උළෙල මගින් පිරිනමන ලද ප්‍රධාන සම්මාන වලින් 06ක් දිනා ගැනීමට ඉනියවන් චිත්‍රපටියට හැකි විය. එය ෆැසිස්ට් සිංහල මාධ්‍යකරුවන්ට රසවත් ප්‍රවෘත්තියක් වූයේ නැත. (ෆැසිස්ට් යන වචනයට සිංහල ලෝකය තුළ මේ වන විට තේරුමක් නැත. සමහරුන්ට එය බුල්ටෝ ටොපී වැනි වචනයකි.) සම්මාන උළෙල් වැදගත්ම සිද්ධිය වූයේ හොදම නිළය සහ නළුවා සම්මානද ද්‍රවිඩ...

අපගේ සුභ පැතුම්!

ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාර තමන් ගේ ඥාණ ව්‍යපෘතිය ප්‍රසාරණය කිරීම අරමුණු කරගෙන අවස්ථා තුනකදී තම පක්ෂ ක්‍රියාකාරිකයන් උසස් අධ්‍යපනය සදහා විදේශ ගත කරන ලදි. 01-සමසමාජ පක්ෂය විසින් 60 දශකයේ දී සොලමන් ෆොන්සේකාව විදේශගත කරන ලද අතර එය සහමුලින්ම විකාරයක් විය. ඔහු ආපසු ලංකාවට පැමිණ නාට්‍ය රංගනය උගන්වන්නට ගොස්, අත පත ගෑම් කරන්නට ගිය නිසා කිච වී විනාශ වී මිය ගියේය. 02-කොමියුනිස්ට්...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news