56 පෙරළිය-නිවිටන් ගුණසිංහ
1956 දී ලංකාවේදී සිදුවූ දේශපාලනමය විපර්යාසයන් හා ඉන් ජනිත වූ සමාජ දේශපාලනමය ක්‍රියාදාමයන් පිළිබඳ සමාජ විද්‍යාත්මක සටහනක්
නිව්ටන් ගුණසිංහ
සුද්දිලාගේ කතාවෙන් හෙළිවන බලය බෙදීම
සුද්දිලාගේ කතාව කියන්නේ 80 දශකයේ ප්‍රකාශයට පත් වෙච්ච නවකතාවක්. ඒක ලිව්වේ සයිමන් නවගත්තේගම ඒක ඒ නමින්ම ච්ත්‍රපටියකට නැගුවේ ධර්මසිරි බණ්ඩාරනායක. ච්ත්‍රපටියේ ඉතාම සිත් ගන්නා සුළු දර්ශණය තමයි කුසගින්නේ ඉන්න සුද්දිව හැළඹ ගහක් යට මුදලාලි විසින් දූෂණය කිරීම. අපි මේ දර්ශණය නරඹන්නේ නදීෂා හේමමාලිගේ අඩ නිරුවත් ඡායාරූප නරඹනවා වගේම කෑදරකමකින්.නමුත් අධ්‍යක්ෂකවරයා මුදලාලි විසින් සුද්දිව දූෂණය කරනවා පෙන්නන්නේ බොහොම ටිකයි. ඊට...
ටාසන් බාප්පා 02
මේ දිනවල විවිධ ව්‍යාපාරිකයන් අනාගතයේ ආණ්ඩුවේ අස්ථාවරය අනුමාන කොට තමන් තමන්ගේ ඉත්තන් විරුද්ධ පක්ෂයට එකතු කරමින් සිටියි. මේ අංශයෙන් ඉදිරියෙන්ම සිටින්නේ මහරාජාය. මේ මහරාජාගේ ඉත්තන් විපක්ෂයට කළ හානිය දන්නේ ඔවුන් පමණි.
පසුගිය දිනෙක UNP මහර සංවිධායක ලෙස පත් වූ කල්ප පල්ලියගුරු යනු අපූර්ව පුද්ගලයෙකි. ඔහු පසුගිය මුළු කාලය පුරාම සිටියේ ආණ්ඩුව සමගය. ඒ නිසාම ඔහුට ලැබැණු අපූර්ව වාසනාවද විශාලය. ශ්‍රී...
වෙසක් පණිවිඩය
01-පුද්ගලික ලෝකය
පිරිමියෙක් ස්ත්‍රියකට සමීප වී මෙලෙස කියයි. ‘අපි මේ ලෝකයෙන් පැනලා ගිහින් ආදරයට මුල්තැන දෙන ලෝකයක දී එකතු වෙමු.’ ඉන් මහත් සේ බියට පත්වන ස්ත්‍රිය මෙසේ කියයි. ‘ඔයා කියන කතා වලින් මම හරියට බය වෙනවා. එහෙම ලෝකයක දී මම මියයාවී.පීඩාවක් නැති ලෝකයකට යන්න මම බයයි. ’
02-සමාජයීය ලෝකය
විප්ලවාදී නායකයෙකු තමන් සමග දේශපාලනය කරන සමාජයට මෙලෙස කියයි. ‘අපි මේ ගත කරන...
ටාසන් බාප්පා සරම කඩා ගනියි
සිරස නාළිකාවේ ජනප්‍රිය වැඩසටහනක් වූ ටාසන් බාප්පා හී නිර්මාතෘවරයා ගහකින් ගහකට පනින්නට ගොස් සරම කඩා ගෙන ඇත. සමකාලීන පශ්චාත්-නූතන මාධ්‍ය තුළ ඉන්නේ මාධ්‍යකරුවන් නොව වදුරන්ය. මෙම වදුරන් බලන්නේ එක තැනක පඩියට වඩා වෙන තැනක පඩියට පනින්නේ කෙසේද? කියාය.
ඒ අනුව ශ්‍රී එෆ්.එම් නාලාකාවන් ටාසන් බාප්පාට විශාල වැඩි පඩියකට ආරාධනාවක් ලැබී ඇත. දෙවරක් නොසිතා ටාසන් බාප්පා එක ගසකින් අනෙක් ගසට පැන...
‘අද’ වැඩ වර්ජනයට පෙරවදනක්
අද දවසේ මහා වැඩ වර්ජනයක් සදහා වෘත්තීය සමිති විසින් කැදවීමක කර ඇත. මෙම වැඩ වර්ජනයේ කොටස්කරුවෙකු වන ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් අපේ රට ජාතිවාදයට දැක්වීම ගැන මේ දක්වා ස්වයං-විවේචනයක් කර නැත. ඔලුව කල්පනා කරන ඕනෑම කෙනෙකුට අනුව අපේ රට මේ අගාධයට වැටුනේ ඇයි කියා හොදින් දනිති. ඊට ප්‍රධාන හේතුව වූයේ දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රශ්න මගහැර ඔවුන්ට ඇත්තේ පරිපාලන ප්‍රශ්නයක්...
දේශපාලනය සහ මහාඅනෙකා
පසුගිය වසරක පමණ කාලයක සිට ‘Sunday Times’ පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයා දැඩි අසහනයකින් පෙළෙයි. ඔහුට අනුව යථාර්ථයට කුමන හෝ ඛේතයක්(code) තිබිය යුතුය. ගිය වසරේ මැද දී ඔහු සිතුවේ ලංකාවේ ආණ්ඩුව එක්සත් ජනපදය විසින් පාලනය කරනු ඇති කියාය. (ඊට කලින් වසරේ ඔහු සිතුවේ එය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) මගින් සිදුවනු ඇත කියාය.) ඊට පසුව ඔහු සිතුවේ ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩල...
ඩුබායි ආතල් වල සීමා
කුමන හෝ ක්‍රමයකින් මුදල් හොයා ගත් යම් සමාජ ස්ථරයක සාමාජිකයන් සහ සාමාජිකාවන් තමන්ගේ විනෝදය සදහා තෝරා ගන්නා ප්‍රධාන අගනගරයක් ලෙස ‘ඩුබායි’ හැදින්විය හැක. ඩුබායි යනු ‘අල්මක්ටුම්’ නම් දෙවියාට අයිති නගරයකි. එම නගරයේ ක්‍රියාත්මක වන නීතියට අනුව යුරෝපීය සංචාරකයන් පහත චර්යාවන් අනුගමනය කළ යුතුය.
01-ඔබ අවිවාහක නම් ඩුබායි හෝටල්වල කවුන්ටරයේ දී ඔබගෙන් විවාහ සහතිකය ඉල්ලන්නේ නැත. නමුත් හෝටලය තුළ සිදු වන...
සරසවි තුළ මිලිටරි ප්‍රචණ්ඩත්වයක් !
ශිෂ්‍ය ප්‍රජාව ආණ්ඩුවට අවනත කර ගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාල තුළට "මිලිටරිමය ප්‍රචණ්ඩත්වය" මුදා හරීමට කටයුතු කරමින් සිටින බවට විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෝ ආණ්ඩුවට චෝදනා කරති.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කතා කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් සරසවි ශිෂ්‍ය නියෝජිතයන්ගේ නිවෙස්වලට ගොස් සියලු දේශපාලන ක්‍රියාකාරකම් නවතා දමන මෙන් තරජනය කොට තිබෙන බවද කියා සිටියේය. ඔහු...
13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි-පබා
දේශපාලන කරළියේ ආන්දොලනාත්මක චරිතයක් වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලාමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය විසින් දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 17 වන සංශෝධනය පිළිබදව දෙරණ 360 වැඩ සටහනේ දී දැක්වූ අදහස් මේ දින වල බලය බෙදීම සම්බන්ධයෙන් ඇතිව තිබන කතිකාව පෝෂණය කරන්නට වඩාත් ඵලදායක වනු ඇත. මේ සාකච්ඡාව වඩාත් වැදගත් වන්නේ මේ මගින් දේශපාලනය පිළිබද ලංකාවේ සාමාන්‍ය ජන විඥාණය හදුනා...
දුක්විදින ජනතාවගේ වංගු ආර්ථිකය
අද දවසේ ප්‍රධාන විපක්ෂය සහ වාමාංශික පක්ෂ දිවුරා ප්‍රකාශ කරන්නේ ජනතාව දුක් විදින බවයි. ඔවුන් හාමතේ බවයි. උතුරු නැගෙනහිර හැර ඉතුරු ප්‍රදේශ සම්බන්ධයෙන් අප දන්නා විදිහට මේ කතාව ඇත්තද?
මතුපිටින් නැරඹු විට ජනතාව අනාථය. ඉන්නේ බඩගින්නේය. මාසික වැටුප ජීවත් වීමට සෑහෙන්නේ නැත. සමහරුන් වේලක් දෙකක් පවා අත්හරිති. අපි මේවා බොරු කියන්නේ නැත. නමුත්?
මතුපිට මේ පෙනෙන දුක්ඛිත සමාජ ජීවිතයට යටින් අලිඛිත,...