පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මොකද වෙන්නෙ?
පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිළිබඳව මේ දිනවල විවිධ ජනමාධ්‍ය තුළ විවිධ පුවත් පළ වෙමින් තිබේ. එම පක්ෂය තුළ අර්බුදයක් ඇති බවත් විවිධ කණ්ඩායම් බෙදී ඇති...
කවුළුව හරින්න,විපරිත වන්න!
භානු ප්‍රසන්න පෙරේරා නම් වේෂ නිරූපණ ශිල්පියා ගේ හදිසි අභාවය පිළිබදව අප පල කළ ශෝක පණිවිඩයට පිළිතුරක් ලෙස ඉහත ප්‍රශ්ණය වර නගා ඇත්තේ අපට...
නොදන්නා අනාගතයක් සමග අතීතයට වඩා අතීතයක්
බොහෝදෙනා සිතුවේ 2009 වසරට පසු ජාතික ගැටළුව කියා දෙයක් නැති බවයි. මෙසේ සිතූ සමහරුන්ට මේ වන විට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වී ඇත. එම...
අම්පාරේ ජාතිවාදීන් බියපත් කළ සමබිම ජූලි කලාපය පිටවුණා.
ඉන්දියානු ප්‍රතිපත්තියේ සුබදායක වෙනස්වීම් – වී සුරියනාරායනන්
පණුවන් මත පරායත්ත වන කුකුළන් – දීප්ති කුමාර ගුණරත්න
ජනතාව දේශපාලනය වටා කරකැවෙන්නේ සිස්ටම් එක කඩා වැටිලා නිසයි –...
ලියෝ ටෝල්ස්ටෝයි ගේ නොපල කතාවක්
රුසියානු සාහිත්‍යෙය් පුරෝගාමී ලේඛකයෙකු වන ලියෝ ටෝල්ස්ටෝයි ගේ මෙතෙක් පළ නොවු කතාවක අත් පිටපතක් ඇසුරින් අපි ඔබට කතාවක් කියන්නට අදහස් කලා.
රුසියාවේ ප්‍රධාන ජාතික පුවත්පතක්...
උතුරට දුන්නම නැගෙනහිරට නැති වෙන්නේ මොනවද?
සම්මබ්ම සම්මණ්ත්‍රන මාලාවේ මීළග සම්මණ්ත්‍රනය අම්පාරේ දී
මාතෘකාව
උතුරට දුන්නම නැගෙන හිරට නැ.ති වෙන්නේ මොනවද?
කතිතයන්
දීප්ති කුමාර ගුණරත්න
සුදර්ශණ ගුණවර්ධන
මනෝරි කලුගම්පිටිය
සම්පත් පුෂ්පකුමාර
දිනය
ජූලි 14 උදේ 9.30 ට අම්පාර ටෙරල්...
කබලෙන් ලිපට වැටීම
අරාබි වසන්තයෙන් උද්දාමයට පත් වූ ලංකාවේ ඇතැම් වාමාංශිකයන් ඇතුලු බොහෝ පිරිසක් එකළ ප්‍රකාශ කර සිටියේ අරාබියෙන් ඇරබි විප්ලවය ලෝක මට්ටමෙන් ව්‍යප්ත වනු ඇති බවයි....
ස්නෝඩන් ගැටලුව
මේ පවතින ධනවාදී සමාජ-ක්‍රමයට විරුද්ධ වන්නේ ඉතාම සුළු පිරිසකි. බොහෝ දෙනෙක් තමා ජීවත් වන සමාජ ක්‍රමයට කියන නම ධනවාදය ( Capitalism ) කියාවත් දන්නේ නැත....
ලෙස්බියන් මෙහෙකාරිය
ශ්‍රී ලංකාවට අලුතින් පැමිණ ඇති නෝර්වේ තනාපතිනිය ලෙස්බියන්. නමුත් ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ ආචාරධර්ම වලට ගරු කිරීමක් වශයෙන් ඇය තම විවාහක සහකාරියව ( ලෙස්බියන් සම්බන්ධකම්...
ගම්ලත් ගැන තවත් කියවීමක්
පහත පළ වන්නේ හතරවෙනි ජාත්‍යන්තරය විසින් පවත්වා ගෙන යනු ලබන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සුචරිත ගම්ලත් ගැන පල වූ ලිපියකි. එම ලිපයි කියවන්න පහත...
අනාගත වම නිර්මාණය කරන්නේ කෙසේද?
1983 වර්ෂයන් පසු ලංකාවේ වාමාංශික දේශපාලනය ක්‍රම ක්‍රමයෙන් විඛාදනය වෙමින් පවතින අතර ඒ තැන අත්පත් කරගෙන සිටින්නේ ජාතිවාදීන්ය. නමුත් මේ වන විට ලංකාවේ ජාතිවාදීන්...