Home Blog Page 11

රුසියානු යුධ සැලසුම, බටහිර මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි

මේ ලිපිය මා ලිවීමට උත්සාහ කරනුයේ කිසිදු  පාර්ශවයකට සහයෝගය දීමට නොවන බව කරුණාවෙන් සළකන්න. මේ රුසියානු ආක්‍රමණය හෙවත් විශේෂ මෙහෙයුම පිළිබඳ  මා නිරීක්ෂණය කරන පරිදි විග්‍රහ කිරීමකි. එසේම වර්තමාන තත්වයන් යටතේ බටහිර රටක සිට ලිවීමේදී ඇතැම් කරුණු මග හැරීමට සිදුවේ. ඊට හේතුව දැන් යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ ඇත්තේ නිල නොවන යුධමය වාතාවරණයක් නිසාය. එසේ සිදුවීමට හේතුව රුසියානු නායකයා...

සංකේත ලෝකය සමඟ ගුහා මිනිසා

පුෂ්පජිත් සහෝදරයා පසුගිය දිනෙක සෙනසුරාදාවක තම ලැකානියානු මනෝවිශ්ලේෂණය පිළිබඳ පන්තියේ දී, ලැකාන්ගේ ආප්තයක් මෙසේ පැහැදිලි කරන ලදී.               “ලැකාන්ට අනුව, වර්ධනය වන්නේ සංකේත ලෝකය පමණි. ඒ තුළ ජීවත් වන මිනිසා තවමත් ගුහා මිනිසෙකි (Cave Man)”.               ලැකාන්ගේ ඉහත ප්‍රවාදය අපගේ සංවිධානය විසින් නිර්මාණය කළ ‘සංකේත ලෝකය’ සම්බන්ධයෙන් ද කටුක ලෙස සත්‍යය. පසුගිය දශක දෙක තුළ ඉතාම වර්ධිත ‘සංකේත...

ස්වර්ගයේ කරදර

90 දශකයේ සිට වර්තමානය දක්වා ඇදී ආ සිතුවිල්ලක් මේ මොහොතේ දී අර්බුදයකට ලක් වී ඇත. 90 දශකයේ සිට අර්බුදයට ලක් වෙමින් පැවතියේ, මාක්ස්වාදය යි. ඒ වෙනුවට, විකල්පය ලෙස ආදේශ වූයේ සිංහල ජාතිකවාදය යි. ජාතිකවාදයේ මූලික ලක්ෂණය වන්නේ, සමාජ ගැටලුවල මූලය ධනවාදී සමාජ සබඳතා යන අදහස ඡේදනය කොට ඒවායේ මූලය සඳහා දෙමළා වැනි බාහිර සතුරෙකු ආදේශ කිරීමයි. ආර්ථිකය...

අන්තර් අක්‍රීයතාවය සමඟ නූතන කලාව

අන්තර් අක්‍රීයතාවය (Interpassivity) යනු, මිනිසුන් තමන්ගේ ආශාවන්, හැඟීම් සහ විනෝද වීම් අන් අයෙකුට යොමු කිරීමයි. සංකල්පයක් ලෙස ගත් විට, අන්තර් අක්‍රීයත්වය නූතන ලෝකයට අයිති එකකි. කලාව සම්බන්ධයෙන් ලංකාවේ පවතින ප්‍රමුඛ මතය වන්නේ, එය එක්කෝ ඉන්ද්‍රිය වින්දනයට අදාළ බවයි. එය, රසවාදයට සහ සෞන්දර්ය න්‍යායන්ට අදාළ ය. අනෙක් පැත්තෙන්, කලා කෘති සප්‍රයෝජනවත් විය යුතු ය යන අදහස නිසර්ගයෙන් මතු...

විරාගයේ අරවින්ද පිලිබඳ භෙළිදරව්ව

විරාගය නවකතාව සිංහල සාහිත්‍යයේ හැරවුම් ලක්‍ෂයක්ලෙස සැලකිය හැකිය  මාර්ටින් වික්‍රමසිංහ, විරාගයේ අරවින්දගේ චරිතය ඔහුගේ අභ්‍යන්තර අධ්‍යාත්මය ගැඹුරට හාරමින් සජීවී ලෙස නිරූපණය කරයි. අරවින්ද ගේ හැඟීම්, සවිඥානික සහ අවිඥානික මනෝවිද්‍යාත්මක ගැටුම් කතුවරයා විසින් සාහිත්‍ය ශෛලියකින් විස්තර කරයි. විරාගය සිංහල සාහිත්‍යයේ ප්‍රථම සහ හොඳම මනෝවිද්‍යාත්මක නවකතාවලින් එකක් ලෙස සැලකිය හැකිය. මානව චරිත විනිවිද දැකීමේදී මාර්ටින් වික්‍රමසිංහ විශිෂ්ට විය. නිදසුනක් වශයෙන්,...

චිත්‍රය විසි දැලක් ලෙස

ලංකාවේ අති බහුතරයට සහ චිත්‍ර ශිල්පීන්ට ද අනුව, සාධාරණ ලෙස දෘෂ්‍ය ක්ෂේත්‍රයත් සුවිශේෂී ලෙස ඡායාරූපය, චලන රූපය, චිත්‍රයත් යනු, පරිපූර්ණ ප්‍රපංචයකි. සරලව කිවහොත්, අප බාහිරින් නරඹන වස්තූන් හෝ දේවල් තුළ අඩුවක් නැත. එම නිසා, ඔවුහු සෑම විටම කතා කරන්නේ, යම් දෘෂ්‍ය නිෂ්පාදනයක් කරන නිර්මාණකරුවා ගැන මිස ඔවුන් නිෂ්පාදනය කරන වස්තුව (චිත්‍රය, ඡායාරූපය, චිත්‍රපටය, පෙනෙන දේවල්) පිළිබඳව නොවේ.                හෙට...

ගොලුවා වෙනුවට රහස් බැල්ම

2002 වර්ෂයේ දී, 90 දශකයේ චිත්‍ර කලා දෘෂ්ටිවාදය සහ අප (X කණ්ඩායම ලෙස) අතර චිත්‍ර කලාව අරභයා ඒකපාර්ශවීය කතිකාවක් බිහි විය. එහි ඵලය ලෙස ‘කලාව සහ විසංයෝජනය’ නමින් පොතක් බිහි විය. එමඟින්, ‘X කණ්ඩායමත්’, ‘90 ගුරුකුලයත්’ යන දෙකම විසංයෝජනය විය.               අප එම සංවාදයේ දී, චිත්‍රය අරභයා මතු කරන ලද ගැටලුව මෙලෙස සූත්‍රගත කළ හැකි ය.            “ චිත්‍රය ගොලු නිසා එයට...

AOC and Her Boyfriend’s Leg

  In late December 2021, the US nationalist Rightist Steve Cortes tweeted a photo of Alessandria Ocasio-Cortez and her boyfriend Riley Roberts enjoying their Christmas break in Florida, commenting on it: “Her guy is showing his gross pale male feet in public – not at a pool or beach – with hideous sandals.” AOC quipped back on December...

ජංගි හොරා මනෝවිද්‍යාත්මක කෝණයකින්

සෝමරත්න දිසානායක සිනමා නිර්මාණයක් වන ජංගි හොරා චිත්‍රපටය  මානසික ව්‍යාකූලත්වයෙන් සහ අර්චන කාමයෙන් ( Fetishism  ) පෙලෙන  පුද්ගලයෙකු පිලිබඳ කතාවකි. Fetishism" යන පදය ආරම්භ වන්නේ පෘතුගීසි වචනය feitico යන්නෙන් වන අතර එහි අර්ථය "උමතු ආකර්ෂණය" යන්නයි.  මෙම පුද්ගලයා ලිංගික තෘප්තිය ලබන්නේ කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමෙනි. අර්චන කාමය ලිංගික අපගමනීය චර්‍යාවක් ලෙස දැක්වෙන අතර බෞද්ධ ජාතක කතාවලද ,...

චිත්‍ර ප්‍රදර්ශනයට පූර්විකාවක්

 ඩිල්ෂාන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පක්ෂයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර ආතතිය පිළිබඳ අදහස් දැක්වීම හදාරන ලද අයට එහි ඊළඟ පියවර ගැන කුතුහලයක් ඇති වීම වැළැක්වීමට නොහැකි ය. නමුත්, ලෙනින් කී පරිදි, අපි ඩිල්ෂාන් සමඟ පියවරක් ඉදිරියට තබා පියවර දෙකක් පසුපසට තබමු. ලංකාවේ ජනගහණයෙන් 52% ක් අයත් වන්නේ, ස්ත්‍රී කාණ්ඩයට ය. නමුත්, ඔවුන් දේශපාලනය දෙස බලන්නේ, පිළිකුලකිනි. ඊළඟට...

පක්ෂයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර ආතතිය

 දශක දෙකක පමණ පක්ෂ ඉතිහාසය අප අවලෝකනය කළහොත්, එහි බුද්ධිමය සම්ප්‍රදායට අදාල මූල සාධක දෙකක් හඳුනාගත හැකි ය.   1. ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විවාදය - 90 දශකයේ මුල අපගේ සංවාද තලය ආරම්භ වූයේ, සරත් අමුණුගම පටන්ගත් ජෝතිපාල පිළිබඳ විවාදයෙනි.   2. 90 දශකය මැද වන විට දී ඉහත විවාදය අප විසින් ‘සංස්කෘතිය’ හුවමාරු වටිනාකම් (හුවමාරු භාණ්ඩ නැතහොත් පාරිභෝගික භාණ්ඩ) තලයට විස්ථාපනය...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news