Home Blog Page 110

වසර 10 ක ශේෂ-පත්‍රය

  අන් අයට සේම අපටද දේශපාලන න්‍යායපත්‍රයක් ඇත. අප සහ අන් අය අතර වෙනස වන්නේ අපගේ දේශපාලන වැඩසටහන දිගුකාලීන එකක් වීමයි. දේශපාලනයේදී ආපතිකතාවයන්ට මුහුණ දීමට සිදුවීම අනිවාර්යය. 2004 සිදුවීමේ දී පක්ෂ නායකත්වය තුළ තිබුණු විශාලතම දුර්වලතාවය වූයේ ආපතිකතාවයට සංවිධානය තුළ ඉඩක් නොතිබීමයි. නමුත් එම වැරැද්ද මගින් ලද විශාලතම අවබෝධය වූයේ ආපතිකතාවයන්ට ඇති ඉඩ පුලුල් පරාසයකට ගමන් කිරීමයි.  සංවිධානයේ ඉතිහාසය ඉහත පසුබිම...

කොළඹ ද්ස්ත්‍රීක්කයේ ස්ත්‍රී ගැටලු

  අද අපි ජීවත් වන්නේ 21 වැනි සියවසේ දෙවන දශකයේ දීය. අද වන විට ස්ත්‍රීවාදය වියැකී ගොස් ඇත. පහත පළ වන්නේ ඒ පිළීබදව ඇති වූ සාකච්ඡාවකි.    

යථාර්ථය මායාවක් ද ?

  සමකාලීන යථාර්ථය සැබෑවක් වීම වෙනුවට වේෂ-නිරූපණය වෙමින් පවතියි. ජීවිතයට තවදුරටත් දේශපාලනයෙන් නිර්ණායක අවශ්‍ය නොවන තරමට එය ජීවිතයෙන් දුරස් වී ඇත.  අපි ඒ ගැන වටහා ගැනීමට උත්සහ කරමු.  Audio Track-

UNPය පාතාලය කොළඹට ගෙනෙයි

  1. පසුගිය දා කොළඹ නගරයේ දී ඇති වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සෘජුව වගකිව යුතු බව අපි ප්‍රකාශ කරන්නෙමු. 2. ගෝඨාභය රාජපක්ෂ විසින්  තම ආණ්ඩුවේ රාජ්‍ය බලය සතු ඒකාධිකාරී බලය වෙනුවෙන් පාතාලය කොළඹින් ඉවත් කරන ලදී. 3. මේ නිසා කොළඹ නගරය මධ්‍යම-පන්තිකයන්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත් විය. ඔවුන් උදේට හවසට ජොගින් කරමින්, හොට් ඩෝග් කමින් අලුත් කිරි බොමින්...

රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග

  එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත් පත වූ “ සියරට "පුවත් පතේ කර්තෘවරයාව කලක් සේවය කළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව ඒ වන පුවත් පතින් ඉවත්ව යන තැනට සියලූ කුමන්ත්‍රණකාරී කටයුතු සිදුකළේ වත්මන් ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ශිරාල් ලක්තිලක බව නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති ගුණසිරි සිල්වා මහතාගේ “අවිචාර සමය“-රාජපක්ෂ චෞර රාජ්‍යයේ...

ප්‍රචාරක කටයුතු 3

  ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට කැමැත්තක් දක්වන සහෝදර සහෝදරියන් හට එළබෙන 3,5,6 යන දිනයන්හි පහත සදහන් ආයතනවලදී ඔබගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අප හට මුදල් නොමැත. ඔබ අප පක්ෂය වෙනුවෙන් පෙනී සිටී නම්, ඔබගේ ආයතනය තුළ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. වැඩි විස්තර කථා කිරීමට හෝ අප සමග සම්බන්ධ වීමට 0112866234...

අපේ ප්‍රතිපත්තිය

  මේ වන විට මහමැතිවරණයට අදාළව අප හැර අන් සියලුදෙනා පවතින සමාජය වෙනස් කිරීම ගැන සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයන් නිකුත් කර ඇත. පහත හඩපටයට සවන් දීමෙන් ඔබට අපගේ ප්‍රතිපත්ති ගැන අදහසක් ලබාගත හැකිය.

එකතු වන්න !

  ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට කැමැත්තක් දක්වන සහෝදර සහෝදරියන් හට එළබෙන 3,5,6 යන දිනයන්හි පහත සදහන් ආයතනවලදී ඔබගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අප හට මුදල් නොමැත. ඔබ අප පක්ෂය වෙනුවෙන් පෙනී සිටී නම්, ඔබගේ ආයතනය තුළ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. වැඩි විස්තර කථා කිරීමට හෝ අප සමග සම්බන්ධ වීමට 0112866234...

කියුබාව සමාජවාදීද 1?

  ෆිදෙල් කැස්ත්‍රෝ කියුවා  යයි කිවූ දෙයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරි සරයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය කියුබාව සමග තානාපති සම්බන්ධතා පටන් ගන්නේ ලතින් ඇමෙරිකානු පාප් තුමෙකු හා කළු ඇමෙරිකන් ජනාධිපතිවරයෙකු යටතේ බවට ඔහු අනාවැකියක් පළ  කල බවයි. මෙය ප්‍රචලිත වන්නේ ෆේස්බුක් හි  සංසරණය වන පින්තුරයක් ආධාරයෙනි. මේ මහා අනාවැකිය කියා ඇත්තේ 1973 දීලු.   බිබීසී ලෝක සේවයේ අපේ මිතුරු සරෝජ් පතිරණ මේ පින්තුරයට ඇලුණු තවත් මාධ්‍යවේදියෙකි. ඔහු...

අලුත් වම කියන්නෙ කුමක්ද ? – 02

  අලුත් විදිහට වම ගැන සිතන ආකෘතියක් හිමින් හිමින් ගොඩනැගීම තමයි අපගේ අරමුණ. මේ එහි තවත් අදියරක්. පහත ශබ්ද - පටය අහන්න.

අහන්න !

  නෙත් FM ගුවන් විදුලි නාළිකාව ඔස්සේ අද (23) සවස 7.00 ට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සම්බන්ධ වන දේශපාලන වැඩසටහනට අවශ්‍ය නම් ඔබට සවන් දිය හැකිය ... මෙම වැඩසටහන සදහා ගෙවිදු කුමාරතුංග මහතා ද සහභාගි වේ.

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news