Home Blog Page 111

අළුත් වම කියන්නේ කුමක්ද?

අනාගත විප්ලවවාදීන් නිර්මාණය කළ හැක්කේ ආශාව විශ්ලෙෂණය කිරීමෙනි..  

එහෙම වුනා නම්

  මම නම් ඕවා ගනං ගන්නෙ නැහැ. ඒත් මේ අම්මල.......... පෙරටුගාමී පක්ෂයේ අදහස් වලට වඩා සුජීව සේරසිංහ හොඳයි වගේ...... Mod සුජීව ඉන්නෙත් අම්මලගෙ පැත්තෙ

පළමුවෙනි පාර හරිම අමාරැයි

  සමාජය වෙනස් කරන්න හිතන එකට අපි කෙතරම් බයද? X X X X X X X X X X X X  එහි සලකුණ කුමක්ද ? හැමෝම තමන් පරිනත යැයි හිතන මොහොතක ඇයි අපි බොළඳ ? පෙරටුගාමී පක්ෂය. අපි ට Mark එකක් දාන්න. Colombo https://youtu.be/JERSTbzpvyE

අවස්ථාවාදය සමග පිවිතුරැ හෙටක්

  කොළඹ විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයේ සහ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ ඉගැන්වීම් කටයුතු කරන වංගීස සුමනසේකර විසින් සිදු කරන ලද ලිංගික හිංසනයන් කිහිපයක් සම්බන්ධයෙන් අප මේ වන විට කථා කර තිබේ. වංගීස අතින් ලිංගික හිංසනයන්ට ලක් වන ස්ත්‍රින් කොටස් තුනකට වර්ග කළ හැකිය. 1. ලිංගික හිංසනයට විරෝධය පල කරමින් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වලට පැමිණිළි කරන ස්ත්‍රීන්. 2. ලිංගික හිංසනයට විරෝධය දක්වමින්...

අලුතින් වම ගැන සිතීම …

  පහත පළ වන ශබ්ද පටය හරහා අපගේ සංවිධානයෙන් විවිධ යුගවල විවිධ පුද්ගලයන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ගොනු කර ඇත. මෙය ආරම්භයක් පමණි. පසුගිය කාලයේ අපට පොඩි පොඩි කෝචොක් දමමින් සිටි අයට මෙය ආරම්භක බඹර චක්‍රයක් පමණි. සියල්ල මුල සිට සුද්ධ කළ යුතු අතර මුලින්ම විච්ඡේදනය කළ යුත්තේ අපගේම ඉතිහාසයයි. මින් පසු කොටස්, කොටස් වශයෙන් වැඩ කිරීම වෙනුවට ‘ සිතීම...

නෙළුම් යායෙන් තලවකැළේට අති සාර්ථක ගමනක්

  ගියෙමු දුටුවෙමු ජයගතිමු කියා ලියන්නත් පුළුවන්. නමුත් ක්‍රිකට් තරඟයෙන් අපේ බ්ලොග් කට්ටිය දිනුවද කියල නම් දන්නේ නැහැ. ජය ගත්ත කියල දැනුනේ මේ බ්ලොගයේ උඩ තියෙන පින්තුරය දිහා බැලුවම. පොඩි එවුන් ටික පොත දිහා අසාවෙන් බලන හැටි දැක්කම. අපේ කලාහිත බ්ලොගය ලියන කල්‍යාණ මිත්‍ර හෙවත් බ්ලොග් සංසදයේ ලේකම් සුමිත් කලණ සිරි අර පුන්චි කාලේ  අපි කියවපු කතා වල හොඳ යෝධයා වගේ පොඩි එවුන් ටික...

දෙවියන් මියගිය සමාජයක මිනිසුන් දේශපාලනය කළ යුත්තේ කෙසේ ද ?

  වසර 2010 ට පසු උදා වූ මහින්ද රාජපක්ෂ රෙජීමය ශ්‍රී ලංකාවට උරුම කළේ දේශපාලන ඊෂ්වර විසංතතියකි. සියලු දෙනා උමතුවෙන් ! අලියා දිනවන්න ගිය අය අත දිනවීමට වලි කති. අත දිනවීමට ගිය අය අලියා දිනවීමට වලි කති. මේ දිනවීම් වල අවසානයේ දී පිස්සන් කොටුවල නතර වීමට නියමිත කවුරුන්දැයි අපි නොදනිමු. ඒ නිසා , ‘‘ නැවත දේශපාලනය සවිඥාණික කිරීමට අවසර ! අපි කොළඹ කේන්ද්‍ර කරගෙන...

අනුර කුමාර සහෝදරයාගේ විකිපීඩියා දේශනය සහ ලලිත කලා පීඨයේ කොහොඹ කංකාරිය …

  විපරිතයාගේ ලෝකය තුළ ලැජ්ජාව යනුවෙන් දෙයක් නොපවතින බව අපි දනිමු. ඒ නිසා සිය ශිෂ්‍යාවන්ගේ පුකවල් ( පුක යනුවෙන් සදහන් කරන්නේ මධ්‍යම පාන්තිකයන්ට ලැජ්ජා කිරීමටය. මුඛය - කට යනුවෙන් හැදින්විය හැකි වුව ද අපි පස්ස හදුන්වන්නේ පුක යනුවෙනි ) මිරිකීමට ගොස් ගුටි කා අම්බානක් චාටර් වුව ද , වංගීස සුමනසේකරට අනුර කුමාර දේශනය පැවැත්වූ පදනම් ආයතනය වෙත පැමිණ ස්ත්‍රීවාදය වෙනුවෙන්...

වී වෙනුවට රෝස

  ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා ඔබ සමග සම්බන්ධ වූ ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ විකාශය වන ‘‘ විද්වත් දේශපාලන විවරණය ‘‘ හට පහත සබැදියාව ඔස්සේ ඔබට සවන් දිය හැකිය.       

අද අනුර එන තැන

  අවස්ථා කිහිපයකදී නවඅරාජකවාදී වංගීස සුමනසේකර විසින් ස්ත්‍රීන් කිහිප දෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කළ ද කිසිවකු එය එතරම් තැකුවේ නැත. ඉන් පසු පසන් කොඩිකාරගේ මළ ගෙදර අවසානයේ බොරැල්ල ඊ.ඒ.පී. අවන්හළේ දී වංගීස නදීකා බණ්ඩාරට ලිංගික අඩත්තේට්ටම් සිදු කළ අතර එම අවස්ථාවේ ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් දේවසිරි මහතාගේ යහපාලන මැදිහත්වීම මත වංගීසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැණුනි....

ප්‍රශ්න පත්‍රය

  *කාලයක් තිස්සෙ හිතන දෙයක් තමයි මේ කලකන්නි සමාජයට වඩා හොද සමාජයක් තියෙනවනම් ඇයි අපි එකට යන්නෙ නැත්තෙ කියලා. මිනිස්සු එකතු කරන්නෙ කොහොමද කියලා?දිප්ති කියනවා ලන්කවෙ මිනිස්සුන්ට විප්ලවයක් ඔනැලු.යාලුකම ,සහොදරත්වය,අචාරධර්ම මොකක්ද කියල නොදන්න තරැනයන්ට මොන විප්ලවද?උන්ට එවා මුලින් උගන්න ඔනැ නේද?විජෙවීර මෙවා කොහොම කරන්න ඇද්ද?ප්‍රභාකරන් සහොදරත්වය,ආත්ම ගවුරවය දෙමල කොල්ලන්ට කොහොම උගන්නැද්ද?මානුශවදී හින්සාව සමාජගත කරන්නෙ කොහොමද? *දිප්ති කියනව දේශපාලනයක් කරනවනම් ආත්මිය කැපකිරිමක්...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news