Home Blog Page 112

විජේවීරගේ හයිබ්‍රිඩ් ගරිල්ලා මාක්ස්වාදය සහ විප්ලවවාදී උපෝතක ශීලය

  කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් විසින් වර්ධනය කරන ලද මාක්ස්වාදී දේශපාලන න්‍යාය ප්‍රායෝගිකව භාවිතාවක් මගින් ඔප්පු කර පෙන්වූ ලෙනින් වර්ෂ 1917 දී රැසියානු විප්ලවය විජයග්‍රහනය කරවීම මගින් විප්ලවය සම්බන්ධයෙන් ලෝකයට කියා දුන් පාඩම අතිශයින්ම ගැඹුරුය. හුදු ගරිල්ලා ව්‍යාපාරයක සන්නද්ධ අරගලයක ස්වරූපය පමණක් නොගත් මහා රුසියානු විප්ලවය විසින් ලබා දෙන්නට උත්සහ කරන ලද්දේ සමස්ථ මානව වර්ගයාටම බලපාන අන්දමේ විමුක්ති ධර්මයකි. 20...

අසත්‍ය චොදනා ගැන

  දේශපාලනය කරද්දී අපට අසත්‍ය චෝදනාවන්ට ලක් වීමට සිදු වේයි. ඒවාට ලක්වීමට බිය නම් දේශපාලනය කිරීම අතහැර lovebirds ලා ඇති කළ යුතුය. එබැවින් කොන්ත්‍රාත් බාරගෙන අප ගැන අසත්‍ය චෝදනා එල්ල කිරීම ගැටලුවක් නැත. මන්දයත් ඒවා කොන්ත්‍රාත්බැවින් තාවකාලික නිසාය. නමුත් අසත්‍ය චෝදනා පහත පාර්ශ්ව අපට එල්ල කරන විට අප ඒ ගැන විමසිලිමත්ය. 1) මානසික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර කළ යුතු අය. මේ...

මැඩෝනා: යථාර්තය සහ මායාව අතර ස්ත්‍රීත්වය

  මැඩෝනා පොප් ගායිකාවක්ය, ඇය පොප් රැජිනය, ලෝකයේ වැඩිම ආදායමක් ඉපැයූ ගායක/ගායිකාවන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකුය යන්න බොහෝ දෙනෙක් දන්නා කරුණකි.  එහෙත් ඇය සිය ජිවිතයේ පෞද්ගලික ඉලක්කයන් සහ සුඛවිවරණයන් වෙනුවෙන් යම් ශිෂ්ටාචාරයක ගොඩනගන ලද සියළු ඇගයුම් සහ නිර්නායකයන් බිද දමමින් වඩාත් විප්ලවීය ප්‍රවේශයක් අනුගමනය කල අපේ කාලයේ අපූර්ව කාන්තාවක් යැයි යන්න බොහෝ දෙනාගේ අවධානයට ලක්නොවේ.  අප ජීවත්වෙන මෙම යුගය නිර්මිතයන් සහ ප්‍රතිරූපයන්...

ඉබ්බන්ට යතුරු අවශ්‍ය නැත

  සමාජයේ මුරපල්ලන් ලෙස ජනමාධ්‍ය සමූහය හැදින්වෙන්නේ ඔවුන් සත්‍යය සාපේක්ෂ අර්ථයකින් පාඨකයා වෙත ඉදිරිපත් කරන නිසාය. එහිදී බොහෝ විට සිදුවන්නේ පාඨකයා සහ රචකයා අතර බුද්ධිමය සුසංවාදයක් සහිත සම්බන්ධතාවක් ගොඩනැගීමය. ලංකාව තුළ මෙම මාධ්‍ය භූමිකාව රග දැක්වූයේ 'ඇත්ත' පුවත්පතයි. 'ඇත්ත' පුවත්පත යනු යථාර්ථවාදී මාධ්‍ය කලාවක නිරත වූ පුවත්පතකි. වාර්ථාකරණයේ දී ඔවුන් පාඨකයා වෙත දැනුම් දෙන්නේ පුවතක් යනු සිදුවූ දෙයක සැබෑම අර්ථය...

ආර්ථික විද්‍යාවට අපලයක්

  කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනංශය විසින් ප‍්‍රථම වසර සදහා ප‍්‍රවිෂ්ඨ වන සිසුන් සදහා පිරිනමනු ලබන ආර්ථික විද්‍යා පාඨමාලාවන් හැදැරීම සදහා ඉල්ලූම් කර ඇති සිසුන් සංඛ්‍යාව සිය දෙනෙකුටත් වඩා අඩුවී ඇතැයි දැනගන්නට තිබේ. සමාන්‍යයෙන් කලාපීඨය තුළ සිසුන් වැඩිම පිරිසක් අයදුම් කරනු ලබන පාඨමාලාවක් ලෙස ආර්ථික විද්‍ය විෂය පාඨමාලාවන්ට පැවතියේ ප‍්‍රබල ආධිපත්‍යයකි. විශෙෂයෙන්ම ශ‍්‍රම වෙළඳපළ තුළ ආර්ථික විද්‍යා උපාධි පාඨමාලාවක්...

තල දර්පනය

  රශ්මිය බොළඳය. මව්බිම කඩේ ගොස් ඉතුරැ සල්ලි සාක්කුවේ දමා ගැනීමකි. එම ඉතුරැ සල්ලි වලින් සමහරැන් කඩචෝරැ කෑවෝය. බොරැ චන්ඩින් ද එමගින් නිර්මාණය විය. සත්හඞ නවකතාවක කළ "යුත්තේ කුමක් ද" කොටසයි. මෙවර වතුර අදින්නේ අපි නාන්නය. මෙවර අනරමැදියන්ගෙන් තොරව සමාජය අපට ඇමතිය හැක. අපට සමාජය සංවිධානය කල හැක . පන්ඩිතයන් මෙම මාවතේ නැත. මාක්ස්වාදය ගැන අපේ අදහස බයි පොරවල් මග හැර හදාරන්න. උල්කාපාත සහ...

පක්ෂ පාසැල – බොළඳයි සහ සරලද ?

   යථාර්තය පිළිබඳ අපගේ ආකල්ප සංස්ලේෂනය වන්නේ වාද දෙකකිනි ,  1. විජේවීරවාදය - පුහුණුව - Practice - ලංකාවේ වාමාංශික අනුභුතිඋත්තරත්වය -   Ground එක /දැනුම -Epistemology - මිනිසාට අව්ඥානයක් නැත යන ආකල්පය  2. සිංහල ට්‍රොට්ස්කිවාදය - න්‍යාය - Theory - ලංකාවේ සද්භාවවේදය- Ontology -දේශපාලන සදාචාරය - හොඳ/නරක ගැටලුව - යථාර්ථයට තාර්කික දැනුමෙන් පිටත දෙයක් නැත. අභිප්‍රාය - නුතන ධනවාදයට මුහුන දිය හැකි ක්‍රියාකාරිකයකු පුහුණු කිරීම...

කිසිවෙකුගෙන් සද්දයක් නැත; සෙනෙවි සහෝදරයා (කමල් දේශප්‍රිය) මිය ගොසිනි. කවුද ඒ ?

  සෙනෙවි සහෝදරයා යනු 1988/1989 යුගයේ පේරාදෙනියේ වෛද්‍ය පීඨ ශිෂ්‍යෙයකුව සිටිය අවදියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙහි සාමාජිකයෙකු ව සිට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෙනුර, කොල්ලුරේ, ත්‍රීමා ලා ආණ්ඩුවේ හමුදා විසින් ඝාතනය කරද්දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගාමිනී සිසිර කුමාරලා ආණ්ඩුවේ හමුදා විසින් ඝාතනය කරද්දී අනූනවයෙන් පණ බේරා ගත්තෙකි. ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ...

ඇහැරෙන්න සම්මන්ත්‍රණය

  ඇහැරීම අතිශය භයානක ක්‍රිඩාවකි. කෆ්කාගේ කෙටිකතාවක ප්‍රධාන චරිතය වන ග්‍රෙගෝර් සම්සා ඇහැරෙන්නේ කෘමියෙක් ලෙසිනි. ඇහැරීමි වර්ග 3 කි-  1. පරාරෝපනයෙන් ඇහැරීම - මාක්ස්වාදය.  2. යථාර්ථයට ඇහැරීම - ෆැන්ටසියට ඇතුල් වීම.  3.දෙවියන් නැති ලෝකයට ඇහැරීම - පරමාදර්ශ චල්‍ය වීම. සිහිනයෙන් සැබෑ ලොවට ඇහැරීම වැරදී එය ෆැන්ටසියක් විය හැක. එබැවින් පරිසමාප්ත ඇහැරීමකට සහතිකයක් දිය හැකි ලෙනින් කෙනෙකු ලෙෘකික ලෝකයේ නැත.

සියලු පිරිමින් ස්තීුවාදී ද?

  දාර්ශනික තලයේ ස්ති්‍රයක් පිරිමියකු කිච කල විට සමාජය හැසිරෙන්නේ කෙසේ ද?   https://youtu.be/dtVHnZX8E50

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්.

  සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 5   // කූවෙලකිස් සිරිසා  හි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු මෙන්ම එහි වාමාංශික වේදිකාවේ ප්‍රධානතම නායකයෙකි. ඔහු දැනට ලන්ඩනයේ කිංග්ස් කොලේජයේ උගන්වන අතර "කාන්ට්  ගේ සිට මාක්ස් දක්වා දර්ශනවාදය සහ විප්ලවය" නමැති පොතේ කතුවරයාද වෙයි.  එසේම "ලෙනින් නැවතත්", "නුතන මාක්ස්වාදයට විවේචනාත්මක සහයක් "   පොත්වල සම කතුවරයායි."වර්සෝ පොත්" වෙබ්...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news