Home Blog Page 128

Maithripala and the ‘Missing Element’

  Majority of those who support Mr. Maithripala Serisena, common candidate for 2015 Presidential Election in Sri Lanka, may not be pleased to hear that 'something is terribly missing' in his approach in creating a good governance for future Sri Lanka. Those who want to abolish executive presidency and its organic evil have legitimate reasons to support him, and I...

මේ කවි දෘෂ්ටිවාදී පොලා පැනීමක්!

  සීමාසහිත පවුල සහ සමාගම - පියන්කාරගේ බන්දුල ජයවීර හැරල්ඩ් බ්ලූම් තමාගේ Anxiety of Influence නමැති වියමනෙහි ලා අපූර්ව සොයා ගැනීමක් කළේ ය. එනම් සියලුම යුගවල සිටි කවීන් තම ලිවීම් තුළ කළේ එක් මහා කවියක් නිර්මාණය කිරීම බව බ්ලූම් පැවසූ බවයි. කවීන් කවි ලියමින් අදත් කරන්නේ ඒ මහා කවිය නිර්මාණය කිරීමට දායක වීමය. ඒ ගැන මා ඇති පදම් ලියා ඇති බැවින්...

රණබාහු මල්ලී වෙතට!

අපි මුලින් කීවේම අපේ දෑත් අතහැර ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරගත හැක යන්නය. නමුත් රණබාහු මල්ලී අපිවත් දන්නේ නැති කරුණු ගැන ලියා ඇත. තවමත් අපට විනය ඇත. ඇත්තටම වූ දේ පුලුවන් නම් මල්ලී ලියන්න. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පිටරට සාමාජිකයන්ගේ මුදල් වලින් යැපෙන රණබාහු මල්ලී අප ගැන කතා නොකර සිටියා නම් ඉතා හොදය. පිරිත් ගෙවල් වල්,දානේ ගෙවල් ඇල දොලවලින් නාලා...

ගෑස්පා හන්දියට පැමිණීම වෙනුවෙන්!

පසුගිය සෙනසුරාදා (13) රාත්‍රියේ පැවති Down Town Pulse සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි සියළු රසික-රසිකාවියන්ට අපගේ ගෞරවය පිදීමට මෙය අවස්ථාවක් කොට ගන්නෙමු. අපේ පැත්තෙන් අප කරනු ලැබුවේ ඉතා කුඩා පරීක්ෂණයකි. යුද්ධයට පසු ලංකාවේ දේශපාලනය මෙහෙයවන මධ්‍යය විකාරසහගත විය. අප උත්සහ කළේ මේ මොහොතේ දී යම් නිශ්චිත පිරිසකට කරන ආරාධනයක් ඔවුන් පිළිගන්නේද යන්නය. දළ වශයෙන් ප්‍රසංගයට පැමිණි පිරිස දහසක් පමණි විය. මේ...

‘ඇසිඩ් වැස්ස’ සරසවි පොත් හලෙන්

ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂය විසින් මේ වන විට නිකුත් කර ඇති ඇසිඩ් වැස්ස ඇතුළු සියළුම ග්‍රන්ථ දැන් ඔබට නුගේගොඩ සරසවි පොත් හලෙන් මිලට ගන්නට පුලුවන.

අක්ෂරය ඉක්මවා යන ධවනියක් නිර්මාණය කිරීම!

එක්තරා මිනිසෙකු කොවුලකු මරා සියළුම පිහාටු ඉවත් කළ පසු කන්නට ඉතුරුව ඇත්තේ ඉතා කුඩා දෙයක් බව වැටහී මෙසේ කියයි. ”උඹ නිකංම නිකං කටහඬක් විතරයි, වෙන මොකුත් නැහැ.” මෙය දේශපාලකයන් සම්බන්ධයෙන් ද වලංගු නැත්ද? කටහඬක් හැර වෙන යමක් ඔවුන් සතුද? මෙතෙක් කල් ලංකාවේ සංගීතය ලෙස වටහා ගත්තේ, න්‍යායගත කළේ අක්ෂරයට යටත් කරන ලද ධවනියයි. නමුත් සංගීතය යනු අක්ෂරය ඉක්මවා යන ධවනියයි....

දැකල පුරුදු කෙනෙක්

ආරම්භයක් ලෙස අපි චාමින්දගේ භාෂාව අනුකරණය කරමු. දස වසරක අපේ දිගු පා සටහන් අතීතයට එක්වෙමින් තිබේ. ගිම්හානයේ සැන්දෑව උදාවිය. මළ හිරු අපට සමු දෙයි. අවරදිග අහසේ යළි යළිත් මතකයේ සේයාවන් විවිධ හැඩරුවින්  ඇදී වියැකී යයි. අපට සොදුරු අතීතයක් වූ බටහිර මුහුදු තීරය එක් දිනක සැඩ සුළගින් කැළඹී ගියේය. ඒ අතීතය අපෙන් වෙන් කළ දිනයයි. අපේම ඉපැරණි සිහිනමය ගොඩනැංවීම් සියල්ල සැඩ...

හොද සෝමරත්න සහ නරක මර්වින්

මේ වන විටත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇති ජනාධිපති සටන වෙනුවෙන් එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් ආදි වශයෙන් කට්ටිය මාරු වෙමින් සිටියි. ඒ අනුව සෝමරත්ත දිසානායක රාජපක්ෂ හැව අරිමින් මේ වන විටත් මෛත්‍රී පාලනය වෙනුවෙන් සටනට අවතීර්ණ වී ඇත. ඇමති මර්වින් සිල්වා ද මෛත්‍රීට සහය දක්වන්නට කැමැත්තෙන් සිටින බවත් නමුත් නරක මර්වින් සිල්වා සම්බන්ධකර...

කාටද දැන් පිස්සු

වර්ෂ 2014 නොවැම්බර් මස 23 වන දින අප විසින් ප්‍රවෘත්තියක් පළ කරමින් (එම ප්‍රවෘත්තිය බලන්න මෙතන ක්ලික් කරන්න)  ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකකම්වරයා ඉන් ඉවත් වී ආණ්ඩුවට එක් වීමට නියමිත බවය. ඉන් පසු අපට කුණුහරුප වර්ෂාවකින් බොහෝදෙනා සංග්‍රහ කළ අතර අපගේ ප්‍රවෘත්තියේ විශ්වසනීයත්වය ප්‍රශ්ණ කරන ලදි. දැන් සිදු වී ඇත්තේ කුමක් ද? විපක්ෂයේ බිම් මට්ටමේ සිදුවන බොහෝ...

මේ විතණ්ඩ සංගීතයයි!

අපි තල්ලු කරන්නෑ, වැටෙන්න ගහනවා!   -බෘෘස් ලී- මේ පවන නොවේ මේ කම්පන නොවේ මේ හේමන්තය නොවේ මේ සත්‍යයේ ගීතය නොවේ මේ විමුක්ති ගී නොවේ මේ විතණ්ඩ සංගීතයයි! සමනලුන්ට නොව ඉබ්බන්ට,ගෙම්බන්ට ආදරය කරමු! මෙවර බේකරියේ කට්ටිය Down Town pulse ප්‍රසංගය මහල්වරාව බේකරියෙන් ගෑස්පා හන්දියේ පරණ නගර ශාලාවට අරගෙන ගියා. ඇත්තටම මේකට විකල්ප සංගීතය කියනවට වඩා විතණ්ඩ සංගීතය කියන එක ගැලපෙනව කියල අපිට හිතෙනව. සංගීතයට මිනිස්සු මත් කරවන්න පුළුවන්...

සයිකෝසිකයන් සාදරයෙන් පිළිගමු

ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසින් වත්මන් දේශපාලන තත්ත්වයන් ගැන කරනු ලබන කෙටි පැහැදිලි කිරීමක්!  

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news