Home Blog Page 141

නරැමවාදය යනු ……

a] විමල් වීරවංශ හතර අතට බැට දෙමින් තම වේගවත් කතාව කරද්දී විපක්‍ෂයේද කිසිවෙක්‌ ඊට බාධා නොකර මුළු කතාවම අසා සිටීම විශේෂත්වයකි. විමල් සජිත්ව "මුරුංගා අතු" උඩ තැබීමේ වර්ණනාවක්‌ ද කළේය. අවසානයේදී කතාව අලුත්ගම, බේරුවල, මුස්‌ලිම් සිංහල අරගල පැත්තටද ඇදී ගියේය. එහිදී ඔහු ඉතා වැදගත් අදහසක්‌ හෙළිදරව් කළේය. "ඔව්... මේක බටහිර රටවල මහා බලවතුන්ගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්‌ තමයි. එක පැත්තකින් නෝර්වේ සිංහල...

බොදු බල සේනාව ජාතිවාදි සංවිධානයක් නෙමෙයි?

ජාතිවාදයට විරුද්ධව නිතරම කතා කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ සහෝදරයෙක් මගෙත් එක්ක පසුගිය දා අළුත්ගම සිදුවීම ගැන කතා. ඔහු කතා කලේ මහත් වේදනාවකින්. මුස්ලිම් සහෝදරවරුන්ට සිදුවුන අසාධාරණය ගැන වගේම යුද්ධය දරුණු කාලේ පටන් යුධ විරෝධීන් සහ ජාතිවාදී විරෝධීන් විදිහට කටයුතු කරපු මට මේ සහෝදරයගේ වේදනාව මුලින්ම දැනුනේ  ජාතිවාදයට විරුද්ධව ඇතිවුන මහත් වේදනාත්මක කතාවක මුල පිරීමක් විදිහටයි. ඔහු මේ සිදුවීම...

පශ්චාත්-නූතන ජාතිවාදය

රාජ්‍ය හිංසනයේ outsource සමාගම වන බොදු බල සේනා විසින් ඇති කළ ජාතිවාදී කළ කෝලාහය මගින් මහින්ද රාජපක්ෂ බල හවුල ( Power Bloc )අපේක්ෂා කරන අනාගත අසුභ චිත්‍රය කුමක් ද? 01-                      බාහිර සතුරෙකු පෙන්වීම මගින් ( UN සතුරා, ඩයස්පෝරා සතුරා, අධිරාජ්‍යවාදී සතුරා ) සිංහල ඡන්ද ඒකරාශි කරගත නොහැකි නිසා අභ්‍යන්තර සතුරෙකු ( තම්බියා,මරක්කලයා,කොටියා) පෙන්වීම හරහා එය කර ගැනීම. මෙය න්‍යායික තලයේ...

IT වලට සින්දු සම්බන්ධ කොහාමද?

සන්ජය හත්තොටුව Gallery Café අවන්හලෙන් මීට වසර දහයකට පෙර කාපු බීපු බිලක් උවිදු කුරුකුලසූරිය නම් මාඕවාදියා සදාචාරාත්මකව ප්‍රශ්ණ කර ඇත. උවිදුට අනුව NGO පැවතිය යුත්තේ හැටේ දශකයේ අගභාගයේ වාමාංශික පක්ෂයක් ලෙසිනි. වාමාංශිකයන් යනු උවිදුට අනුව ව්‍යතිරේක විනෝදය තහනම් කරන ලද පිරිසකි. උවිදු යනු අනෙකා ආහාර වලින් විදින විනෝදය පැහැර ගැනීමට උත්සහ කරන්නෙකි. එම තලයේ දී ඥානසාර සහ උවිදු අතර...

සිංහලෙන් කියැවීම සහ ඉංගිරිසියෙන් සිතීම

ඔන්ටික් (Ontic) සහ එපිස්ටමික් (Epistemic) යන (ක්වොන්ටම්) යථාර්ථයේ ස්වරූප (State of Reality) දෙක වටහා ගන්නට ක්වොන්ටම් භෞතිකයෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වන අයෙකුට වැදගත් ලිපියක් අද පළ වෙලා තියෙනවා Physics World (පිසික්ස් වර්ල්ඩ්) වෙබ්සයිට් එකේ. ඒ ලිපියේ හෙඩිම යොදා ඇත්තේ ජනප්‍රිය නවකතාවක් වන ලයිෆ් ඔෆ් පයි (Life of Pi) අනුව යමින් ලයිෆ් ඔෆ් ප්සයි (Life of Psi) යනුවෙනි. මේ ප්සයි...

ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද?

ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද? කියන ප්‍රශ්නය මම හුඟක් දුරට කල්පනා කල දෙයක්. මේ බ්ලොගයෙම මම ප්‍රාග්ධනය හා මාක්ස් කියන්නේ මොකක්ද කියල විමසන නිසා සහ බොහෝ අය මොන වගේ සමාජවාදී හෝ කොමියුනිස්තවාදී සමාජයක්ද ගැන අහන්නේ කියන ප්‍රශ්නයට උත්තර දීමක් වශයෙනුත් විටින් විට යාවත්කාලින කරන අභිප්‍රායෙන් මේ පිටුව පටන් ගත්තේ. අපි සමාජවාදී කියල නම් කරන දැනට තිබෙන රටවල් (චීනය,...

එක ගඟක ඉවුරු දෙක කවදා

එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණ ගැසේදෝ එහි ගලන ජලය හෙට වියළී මගදි නතර වේදෝ

ජගත් පී පෙරේරා සහෝදරයා මිය යයි!

අපගේ සංව්ධානයේ කළල අවස්ථාවේදී තීරණාත්මක වැඩ කොටසක් කළ ගමන් සගයෙකු වූ ජගත් පී පෙරෙරා සහෝදරයා හදිසි හෘර්දයාබාදයකින් ඊයේ මිය ගිය අතර අවමංගල්‍ය පානදුර මාලමුල්ල පාරේ ඔහුගේ නිවසින් ඉරිදා හවස හතරට සිදු කෙරේ. ඔහුගේ පැරණි මිතුරන්ට අවමංගල්‍ය අවස්ථාවට සහභාගි විය හැක.

අනිමිසලෝචන පූජාව

මිනිස් සබදතා පිළිබද අපගේ නිර්ණායකයන් සමහර විට පැරණි විය හැක. නමුත් ඒවාට අපගේ ඇති බැදීම අනුරාගිකය. අපගේ වෙබ් අඩවියේ පළ විය යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට අපගේ කියවන්නියන්ට අයිතියක් ඇතැයි අප පිළිගන්නෙමු. ‘අරුණි ෂපිරෝ’ ගේ සහ ‘සමන් වික්‍රමආරච්චි’ ගේ ලිපි පළ කිරීම ගැන සමහර පාඨකයන්ට අපුලක් ඇත. ඒ ගැන හේතු කීමට මෙය අවස්ථාවක් කරගන්නෙමු. පරාර්ථකාමය වෙනුවට ස්ව-කේන්ද්‍රීය සමජ අදහස් ‘භෞතික’...

සර් අයිවර් ජෙනිංග්ස්ගේ අනෙකා

ඔබේ සම්පූර්ණ නම ගුණදාස සූරියආරච්චි අමරසේකර උපන්නෙ? 1929 නොවැම්බර් 12 කොහේද? යටලමත්තේ. යටලමත්තේ කිව්වට අපේ ගම බද්දේගම. මගේ අම්මා ගුරුවරියක්. ඇය ඉගැන්වූයේ යටලමත්ත ඉස්කෝලේ. එහෙ පදිංචි වුණු නිසා මං ඉපදුණේ යටලමත්තේ. අම්මා ඇග්නස් කාරියවසම් බටුවත්ත. එතකොට පියා? හෙන්ද්‍රික් සූරියආරච්චි. තාත්තා වෙද මහත්තයෙක්. ප්‍රාචීන උගතෙක්. පිරිවෙන් අධ්‍යාපනය ඔස්සේ පාලි, සංස්කෘත හොඳට ඉගෙන ගත් කෙනෙක්. ඔබට ගුණදාස වගෙ නමක් දාලා තියෙන්නේ ඇයි? මගෙ හිතේ ඒ කාලේ බලපෑවේ ධර්මපාල චින්තනය. අපේ...

kissless virgin

Despite his designer clothes and BMW, Isla Vista shooting suspect Elliot Rodger was not from a wealthy family. Rodger's father, a photographer and film director, was deeply in debt, and his mother made just $40,000 a year as a research assistant for a film company, according to documents from his parents' divorce. Santa Barbara County, California, investigators say Rodger, 22, stabbed...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news