Home Blog Page 7

රංග භූමිය පර්‍යේෂණ භූමියක් කරගත් නාට්‍යවේදියා

ධනංජය කරුනාරත්න : රංග භූමිය පර්‍යේෂණ භූමියක් කරගත් නාට්‍යවේදියා - අනුරාධා කෝදාගොඩ ශ්‍රී ලාංකික නාට්‍යකරුවන් අතරින් ධනංජය කරුණාරත්න නාට්‍යවේදියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අනූව දශකය මුල් බාගයේදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය අවධියේදී කෙටි නාට්‍ය හරහා ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන ධනංජයගේ නාට්‍යය සම්බන්ධයෙන් සුවිශේෂී වූ එක් ප්‍රධාන කාරණාවක් වන්නේ ඔහු තෝරාගත් තේමාවන් සහ ඉදිරිපත් කරපු රටාව පිළිබදව නාට්‍යකරුවෙකු ලෙස ඔහු ප්‍රකට කල අතිශය නිර්මාණශීලී ප්‍රවේශය...

කරුණු ම ය සත්‍යය හා ආශාවේ සත්‍යය

ෂෙහාන් කරුණාතිලක රචනා කළ "The Seven Moons of Maali Almeida" නමැති නවකතාව මෙවර බුකර් සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වී තිබේ. Booker prize වෙබ් අඩවිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු සඳහන් කර තිබුණේ ශ්‍රී ලාංකිකයන් වන අප බලාපොරොත්තු රහිත අර්බුදකාරී තත්ත්වයක දී වුව විහිළු නිෂ්පාදනය කරන, දරුණු හා උත්ප්‍රාසාත්මක හාස්‍ය පිළිබඳ විශේෂඥයන් බව ය. ඔහු වැඩිදුරටත් සඳහන්...

ජීසස් කුරුසියෙන් බසිනවාද?

අප ජීවත් වන්නේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක ය. වර්තමාන සුභසාධන රාජ්‍යය තුළ ස්ථානගත වී තිබෙන ‘සමාජ යුක්තිය’ සහ ‘සමාජ ආරක්ෂණය’ පිළිබඳ සංස්ථා තව අවුරුදු කිහිපයකින් විනාශ වී යා හැකිය. - පියරේ බෝදියු -  විසිවන සියවස පුරා දයලෙක්තික ගැටුම හටගත්තේ, ධනවාදය සහ කොමියුනිස්ට්වාදය අතර ය. එය, මාක්සියානු සියවසකි. නමුත්, දැනට ආරම්භ වී දශක දෙකක් සිදුවීම් විශාල ගණනක් අප පසු කර ගිය...

The JRJ Personal and how he ran the show

by Sarath Amunugama In the early Ceylon National Congress of which he and Dudley became joint Secretaries, JRJ was a committed rationalist while Dudley was typically less sure and a person who sometimes succumbed to his father’s admonitions. Largely to target Bandaranaike and his vacillating members of the Sinhala Maha Sabha which included Dudley and Sir John, JRJ...

Against populist reason: Ernesto Laclau’s blind alleys

සතුරාට ආයුධ සපයා පහරදීම. "Populism," as a political concept, gained mainstream traction over the 2010s as the neoliberal consensus broke down internationally. But what is populist theory and what is its relationship to the twentieth-century Marxist thought from which it developed? In this piece, Stathis Kouvélakis offers a critical examination of the political logic of Ernesto Laclau’s theory...

මියගිය රැජින සහ ඊට සම්බන්ධ කරුණු

අති බහුතර දෙනා රටේ ආර්ථික අර්බුදය පිළිබඳව අවසන් නොවන විවාදයක පැටලී සිටින විට බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිණ මිය යාම දේශපාලනිකව අපට වඩා වැදගත් වන්නේ මන්ද? බ්‍රිතාන්‍යයේ දේශපාලන සැකසුම සකස් වී ඇත්තේ, රැජිණ හෝ රාජ්‍යයත්වය කේන්ද්‍ර කොටගෙනය. බ්‍රිතාන්‍යයේ ආර්ථික ක්‍රමය වූ ධනවාදය නිසා එහි සමාජ-ව්‍යුහය සහ පවුලේ අන්තර්ගතය ඛාදනය වී ඇති මුත් එහි සමාජ ආරක්ෂණ දැල වන්නේ, බ්‍රිතාන්‍ය කිරීටය...

තිසීස 6 ක්

1.වාමාංශික අරගල වලදී සාමාන්‍යයෙන් අනුගමනය කරන උපායක් තිබේ .එනම් මුලු සමාජයටම අදාල විපර්යාසයන් කිරීමට  ජනයා පෙළඹවීමට නම් මුලින් කලයුත්තේ උපායශීලිව තෝරාගත් ඉල්ලීම් කිහිපයක් ජනගත කිරීමයි . ඉන් මුලිකව බලාපොරොත්තු වන්නේ එම ඉල්ලීම් දිනවීමට යාමේදී ,ඉතා සරලයයි සිතූ දේවල් තිබෙන සමාජ ආර්ථික ක්‍රමයම ප්‍රශ්න කරන ජාතියේ ඒවා වීමයි. තවද එම මාර්ගය ඔස්සේ ජන සහභාගිත්වය ඇතිව සමාජ ක්‍රමය පෙරළීමට...

Why Are We Tired All the Time?

''While educated society loses interest in honest, illegal literature, there is a passionate aspiration among workers to knowledge and to socialism; the real heroes emerge from amongst workers who, — regardless of disgraceful situation in their lives, despite enfeebling and backbreaking labor at a factory, — find quite much of character and willpower within themselves to learn,...

Society of survival

හදාරන්න හදාරන්න! Lenin... 'බියොන්-චෝ හන්' යනු ''x දර්ශනයට'' ඉතා කිට්ටුජර්මානූ- කොරියානු දාර්ශනිකයෙකි. ඔහුගේ කෘති ඉතා කෙටිය.නමුත් අලුත් ආලෝකයක් සපයයි. “Today, we no longer have any narratives that provide meaning and orientation for our lives. Narratives crumble and decay into information.” Byung-Chul Han (born 1959) is a South Korean-born philosopher and cultural theorist living in Germany. He was a professor...

දේශපාලනය සමඟ නුහුගුණ තත්වය

පසුගිය දිනෙක අනුරාධපුරයේ ගුරුවරියක් සහ අරගලයේ වීරවරියක් ලෙස හඳුන්වන ලද කෙනෙකු විසින් රවටන ලද තැනැත්තෙක් Youtube වෙත වීඩියෝවක් මුදා හැර ඇත. එහිදී, ඔහු පවසන දෙය සාරාංශගත කොට කියන්නේ නම්, එය මෙසේ ය: “ මේ තැනැත්තිය විසින් යථාර්ථයේ ඇත්තටම සිදු නොවූ දේවල් ප්‍රබන්ධගත කරයි. තමන්ගේ සැමියා නොකරපු දේවල් ඇත්තටම සිදු වූ දේවල් ලෙස ප්‍රබන්ධගත කරයි. මිනිසුන්ගෙන් සල්ලි ගන්න...

ආදරයේ දේශපාලනය

පසුගිය දිනෙක රාගම පෙරලන්ද ප්‍රදේශයේ පදිංචි සුරංගගේ පියා සහ රෝෂිණීගේ මාමණ්ඩියගේ අවමඟුල පැවති අතර ඊට සහභාගි වීම නිසා, වසර 20 කට පමණ පෙර මගේ දේශපාලන සගයෙකුව සිටි ප්‍රසාද් ෆොන්සේකා හමු විය. අප දෙදෙනා වසර 20 කින් හමු වී තිබුණේ නැත.                    ඔහු කතාව පටන් ගත්තේ, X සංවිධානයේ මූල බීජය හට ගත් 93 වර්ෂයේ පන්තිය පිලිබඳව ය. ප්‍රසාද්ට අනුව, ඔහු...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news