දෙබිඩ්ඩා “උභයජීවියා” බවට රූපාන්තරය වීම

  ඉන්දික ගුණවර්ධන X කණ්ඩායමේ අධ්‍යන පන්ති වලට නව සහශ‍්‍රකයේ මුල දී (2000) සහභාගි වූවෙකි. සමකාලීන දේශපාලන ඛණ්ඩාංක වලට අදාළ වන ආත්මීය කාරණා ගැන නොදත්...

ඉදිරි වාමාංශික පුහුණු චින්තනය

  ලංකාවේ අනෙකුත් වාම දේශපාලන පක්ෂ වලින් අප වෙනස් වන්නේ අප ‘අධ්‍යාපනයට’ තැබූ බර නිසාය. බොහෝ වාමාංශික කණ්ඩායම් තමන්ගේ ආර්ථික වැඩපිළිවෙලට වැඩි අවධානයක් යොමු කරන්නේ...

ශංකර් සහේාදරයාගේ උදාන වාක්‍යය

  87දී ඉන්දියානු නිලධාරියා දෙසට හැරෙන ශංකර් මෙසේ කියයි. "මේ ඔබ රැගෙන යන්නෙ දෙමල ජනයාගේ හදවත" "මොනව හරි වුනොත් බලා ගමු". වම ආත්ම ගෙෳරවය ගැන දෙමල අරගලයෙන්...

ජැකී හැර අන් කිසිවකු නැති අරගලය

  අපගේ ව්‍යාපාරය තරම් පාවා දුන්, අපව තරම් අපවාදයට ලක් කල, සිංහල බෙෳද්ධ ලෙනින්ලා පාර තොට හමුවන උමතු යථාර්ථයක, සහෝදරයා! ඔබ වැළඳගෙන සිටින්නේ කාවද ? https://www.youtube.com/watch?v=NwdxTp8Vopk

Kill Bill

ජයවර්ධන කේකද්‍රයේ පැවති ‘කිල්-බ්ල්’ සම්මන්ත‍්‍රණයේ වීඩියෝ පටය පහතින් නැරඹිය හැක. https://www.youtube.com/watch?v=qkTwiHIKv74

පාට පාට ලෝකයෙන් අලු පාටට

  එක්තරා පෙර පාසලක ගුරුවරියක් අපූර්ව අත්හදා බැලීමක නිරත වීමට කල්පනා කළාය. එහි ළමයින්ට ඇය කීවේ ‘තමන්ට තමන්ව’ පෙනෙන විදිහ අදින්න කියාය. එවිට ළමයින් ඔවුන්ට...

X කණ්ඩායම අසාර්ථක කළේ කවුද ?

  මේ වන විට ඉතා පැහැදිළි ලෙස පෙනෙන පරිදි X දේශපාලනය යනු ගැමි බයියන්, යක්කල පැත්තේ ගොරකයන් විසින් අර්ථකතනය කළ දේශපාලනය නොවේ. දැන් අපි X දේශපාලනය...

Vertigo චිත්‍රපටයේ සංවාදය

  මැයි මස 7 වනදා 'භ්‍රමණය' මන්දිරයේදි පැවති Vertigo චිත්‍රපටයේ 'ස්කොටීගේ නොදැනුම' පිළිබඳ සංවාදයට අදාල හඬපටයට පහතින් සවන් දිය හැක.

දේශපාලන පන්ති ගැන

  පසුගිය සමයේ විවිධ වැඩ එකට සංවිධානය කිරීමට සිදු වු නිසා අප විසින් සංවිධානය කළ දේශපාලන පන්ති අක‍්‍රමවත් විය. සමහරුන්ට එකදු පන්තියකටවත් සහභාගී වීමට නොහැකි...

පන්ති බලය

  මම මේ ඊයේ පෙරේද දැක්ක අපේ හිටපු ආණ්ඩුවේ ඇමැත්තෝ රැලක් විරෝධතාවයක් ද මොකක්ද කරනවා. පොලිසියෙන් හැබැයි ඒකට තහනම් නියෝගයකුත් දීලයි තිබුනේ. තහනම ගණන්  ගන්නෙත් නැතුව...

ද යා ගියා

  මීට වසර 30 කට පෙර මං ගොඩාක් ගැටවර කාළේ නුඹේ කවට කියුම් අසා බඩ අල්ලං හිනා උනා   මං විතරක් නෙමෙයි අපි ඔක්කොම   හම්බ වුණොත් මහ මඟකදී ‘බොන්න වරෙන් හවසක ගෙදර’ කියයි...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news