Home Blog Page 150

සැන්ඩිනිස්ටා ප්‍රශ්ණය

වසර 1979 පමණ වින විට නිකරගුවා රාජ්‍යයේ බලය හිමිකරගත් සැන්ඩිනිස්ටා ව්‍යපාරය දරුණු අභ්‍යන්තර සිවිල් යුද්ධයකට මුහුණ දුන්හ. මේ කාලයේ එම රාජ්‍යෙය් බලය හිමි පක්ෂයේ නායකයා වූ ඩැනියල් ඔර්ටේගා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව තම රටේ සිව්ල් යුද්ධය අවසන් කලහ. සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසු සැන්ඩිනිස්ටාවරුන් විසින් රටේ සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කලද ඒවා සාර්ථක වීම කෙසේ වෙතත් රටේ දරුණු ආර්ථික අර්බුදයක්...

ස්ත්‍රීවාදීන් ඉන්නේ කොහෙද?

ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ සහකාර ලේකම් මාලා විජේතිලක මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකයාට කෑම එක ගෙනත් දීම ටිකක් ප්‍රමාද වූ නිසා කෑම එක ඔලුවේ හැලීමට පක්ෂ නායකයා ක්‍රියාකර ඇති බවයි. පිරිමින් ගෙන් සහ පක්ෂ නායකයන් ගෙන් සිදුවන විවිධ හිරිහැර අන්වීක්ෂ වලින් නරඹා මාරාවේශයෙන් විවිධ විවේචන ඉදිරිපත් කරන ස්ත්‍රීවාදීන් දැන් සිටින්නේ කොහේද? අන්ටිගනීලා,ජාකොස්ටලා,බ්‍රිෙයට්ස්ලා,ජුඩිත් බට්ලර්ලා,ගයාත්‍රි ස්පිවැක්ලා,දැන්කෝ. ඇයි ඔබලා නිශ්ශබ්ද? මාරාන්තික ෆැසිස්ටි...

අඩෝ යානී එනවා!

අප විසින් මීට ප්‍රථම යානි ලංකාවට එන බව පැවසූ විට බොහෝ දෙනා අපට උපහාස කලහ. ඔන්න දැන් යානි ලංකාවට එනවා. විස්තර අවශ්‍ය අය යානිගේ නිළ වෙබ් අඩවියට ගොඩ වන්න! මෙම ප්‍රසංගයට ජීවත්ව සිටියා නම් මයිකල් ජැක්සන් ද පැමිණෙනු ඇත.

දේශපාලනය වාෂ්ප කළ අයිතිවාසිකම්

අන්තර්ජාතික තලයේත් දේශීය තලයේත් දෙමළ ජාතික අරගලය වහරන සිංහල සිවිල් සිතන්නන් මූලික වශයෙන් සිංහල අන්තවාදීන් සහ දෙමළ අන්තවාදීන් යනුවෙන් කොටස් දෙකක් හදුනා ගනියි. මේ අයගෙන් බහුතර දෙනා තම ජීවිතයේ ඉදිරි කාලයේ දේශපාලනය කරන්නේ නැති බව සපථ කර ඇත. උදාහරණයක් වශයෙන් වික්ටර් අයිවන් සහ සුනන්ද දේශප්‍රිය මේ සම්මත්ජාතියේ නැවත දේශපාලනය කරන්නේ නැත. ඔවුන්ට විප්ලවාදී දේශපාලනය සමග මාරාන්තික තරහක් ඇත. පසුගිය...

බස්සා තටු සලන්නේ ගොම්මනේදීය

  පසුගිය දිනෙක නිර්නාමිකව අන්තර්ජාලයේ පළවූ ලිපියකින් වැදගත් ප්‍රස්තූතයක් මතු කොට තිබුණි.ප්‍රස්තුතයට නිමිත්ත වී තිබුනේ අසෝක හදගම විසින් නිර්මාණය කිරීමට නියමිත ච්ත්‍රපටියකට ස්වර්ණා සහ ධර්මසිරි රංගනයෙන් දායක වීමක් ගැන ප්‍රවෘත්තියකි. වසර 35කට පසු සිදු වන්නට නියමිත අලුත් සිදුවීමකට අදලාව නිර්ණාමිකයා අපූරු ප්‍රබන්ධයක් ගොඩනගා තිබුණි. ඔහු/ඇය තම ආඛ්‍යානය ගොඩ නගා කිබුනේ පහත පරිදිය. 01 හංස විලක් තුළින් ධර්මසිරිට සහ ස්වර්ණාට ප්‍රේක්ෂකයා කැළඹවීමට හැකි...

ඉතිහාසයේ ප්‍රථම වරට ‘සිළිදු’ කතා කරයි!

               ප‍ර-ප‍්‍රභූ ආරක්ෂක රථ වලට පාර ඉඩ දෙන්න එපා !!  එදා, සුද්දා අශ්වකරත්තයෙන් පාරේ යන කල ස්වදේශීකයන් අමුඩ ලේන්සුව කරෙන් ගෙන දෙකට නැමී පාරෙන් ඉවත් වී ඊට ඉඩ දිය යුතු විය. එසේ නොවුනහොත් අශ්වයාට තලන කසයෙන් සුද්දා ස්වදේශිකයන්ටද තැලීය. සුද්දා වෙනුවට අද පාරේ ,පරන් භූන්, කියා ජාතියක් යති. ඔවුන්ගේ ගමනද එදා සුද්දා ගිය ගමනට වඩා වෙනසක් නැති බව මම අනුභූතිකව දැනගතිමි....

ෆුකුයාමා මාධ්‍යෙව්දියෝ

පසුගිය දවසක අලුත් කඩේ උසාවි සංකීර්ණය අසල කළබගෑනියක් කළ බවට කියන එක්තරා පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙතට යොමු කරනු ලැබූ පුවතක් අසන්නට ලැබුනා. මෙකී සිදුවීම ඇතිවන්නේ චන්ද්‍රා ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු සහ ස්වාමීන් වහන්සේලා පිරිසක් අතරයි. මෙකී පුද්ගලයා තමන්ව හදුන්වා ගන්නේ වෛද්‍යවරයෙකු සහ නීතිඥවරයෙකු වශයෙනි. මෙකී සිදුවීම රටේ දෛනිකව සිදුවන...

ඉංජිනේරුවන් හා අනුන්ට ප්ලෑන් හදන අය නොදකින දෙයක්

අපේ දැක්ම ප්‍රතිපත්ති මාලාව සකස් වෙන්නේ මාක්ස් සිට මෙතෙක් මාක්ස්ගේ අදහස් සාධාරණීය කරන්නට උත්සාහ ගන්නා සියල්ලන්ම තවමත් අල්ලා ගෙන සිටින මතවාදයෙන්. ඔවුන් සියල්ලන්ටම අනගි පරමාර්ථ ගැන පාරට්ටු බාන්නට හැකිය. එහෙත් ඔවුන් කිසිවෙකුට ඒවා ඉෂ්ට කරගත හැකි ආකාරය පහදන්නට තවමත් නොහැකිය. ශ්‍රමිකයා සහ ප්‍රාග්ධන හිමියා හැමදාම අරගලයක ගැටෙනු ඇතැයි කියමින් ශ්‍රමිකයාගේ නොවැළැක්විය හැකි ජයග්‍රහණය උදාවන සමාජවාදී සමාජයක් ගැන සිහින මවන...

‘නිදහසේ සුළගට’ එකතු කිරීමක්

හම්බන්තොට ගැන පහත පළවන විත්‍රය වාස්තවික විග්‍රහයක් ලෙස සම්පූර්ණය. නූතන භූ-දේශපාලනික යථාර්ථය තුළද ඉහත විග්‍රහය නිවරදිය. නමුත් මෙම ලිපිය මගින් පැහැදිලි නොකරන්නේ ( එතැනදී මෙම රචකයා ද පරණ වම මෙන් නිහඩය.) හම්බන්තොට මිනිස්සු පාලනය වන්නේ කොහොමද කියාය. ලිපියෙන් මහින්ද රාජපක්ෂ පාලනය වන ආකාරය පවා පැහැදිලි වෙයි. අපි පළමුවෙන් හම්බන්තොට පවතින දෘෂ්‍යමාණය දෙකට පළමු. 01-   එක පැත්තකින් හම්බන්තොට ගුවන් තොටුපල,වරාය,ජාත්‍යන්තර සම්මන්ත්‍රණ...

සෑම මඟුල් ගෙදරකම මනමාළියක් සිටියි

පුරාණ රෝමය ජනරජයක සිට අධිරාජ්‍යයක් දක්වා අපෝහකව පරිවර්තනය වන විට සෙනෙට් සභාව බිය ගැන්වීම, ඝාතනය, අපවාදයට ලක්කිරීම වැනි සාධක දේශපාලන රංග භූමියට පැමිණියේය. එකල රෝම පාලක පන්තියත්, විපක්ෂයත් නියෝජනය නොකළ පන්ති ස්ථරයන් ගණනාවක් වූහ. ඔවුන් සමාජයේ ‛කොටසක්’ නොවූ කොටස්ය. මේ අය සමන්විත වූයේ දෛනික වේතනයක් ලැබෙන ශ්‍රමිකයන්, වහලුන් හෝ කුඩා පරිමාණයේ ගොවීන්, අපතයන් (ආර්ථික සහ සංස්කෘතික) යන අයගෙන්ය. ප්‍රජාතන්ත්‍රවාදීව...

මෙන්න නියම පශ්චාත් නූතන නවකතාකරුවෙක්

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ සුළ‍ඟේ ගීතයට සවන් දෙනු (Hear the Wind Sing) යනුවෙන් පරිවර්තනය කරන්නේ හරුකි මුරකාමි නමෝ විත්තියෙන් ලියූ නවකතාවය. එය ඔහුගේ තුන් ඈඳුතු නවකතාවක පළමුවැන්නයි. එහි අනෙක් නවකතා දෙක නම් Pinball, 1973 (1980) සහ A Wild Sheep Chase (1982) යන නවකතාය. මෙම නවකතා මඟින් සාහිත්‍ය ලෝකය මුරකාමි හඳුනා ගන්නේ පශ්චාත් නූතනවාදී ලේඛකයකු වශයෙනි. එහෙත් මුරකාමි පිළිබඳ මගේ කියවීම...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news