Home Blog Page 158

සුනාමිය; නැවත හදාරමු

ඉතිහාසය සහ කාලය යනු සංකල්ප දෙකකි. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යනු ද සංකල්ප දෙකකි. වර්ධනය සහ දියුණුව යනු ද සංකල්ප දෙකකි. සමස්තයක් ලෙස ගත් කළ මෙම සංකල්ප සියල්ල බටහිරට අයිති ඒවාය.ඒවා පෙරදිගට ආගන්තුකය.පෙරදිග මිනිසුන්ට ඉහත සංකල්ප සමග තදාත්මක බැදීමක් නැත. ‘රාජ්‍ය’ යනු පුද්ගලික අඩවියක් බව ජුලියන් අසාන්ජ්,බ්‍රෑඩ්ලි මැනිං,සහ එඩ්වඩ් ස්නෝඩන් එනතුරු අප දැන සිටියේ නැත. රාජ්‍ය යනු සිංහල පුද්ගලික අඩවියක්...

SEX සහ නත්තල් සීයා – නත්තල් දින පණිවිඩය

සෙක්ස් යන වචනය වැඩියෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සෙවූ රටවල් අතරින් ලංකාව පළමු තැනට පත් වූ බව පසුගිය කාලයේ වාර්ථා වුණා. මේ වාර්ථාවේ අලුත්ම වාර්ථා දක්වන අන්දමට ලංකාව අභිමානවත්ව මේ තත්ත්වය තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යනව. ගූගල් අන්තර්ජාල පිරික්සුම හරහා SEX යන වදන සෙවූ රටවල් අතරින් ලොව ඉහළම තැන නැවතත් ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වේ. ගූගල් විසින් නිකුත්...

දේශපාලන කජු කෑම

සමාජ ක්‍රමයක් පවතින තැනින් ඊට වඩා උසස් තලයකට ඔසවා තැබීම යනු සංකීර්ණ ක්‍රියාදාමයකි. මේ යුගයේ බහුතරයක් දෙනා අපෙන් අසන සරළ ප්‍රශ්නය මෙච්චරයි. අපි දන්නවා අපි ජීවත් වන සමාජය නරකයි කියලා ඒත් ඔය කියන විදිහට මේ සමාජය වෙනස් කරන්න පුළුවන්ද? ඔයාලා ගේ අරමුණ ශ්‍රේෂ්ඨයි කියලා වැටහෙනව. ඒත් කොහොමද මේ පවතින ක්‍රමය ඔය කියන අකාරයට වෙනස් කරන්නේ. අපි නම් හිතන්නේ මෙච්චරයි....

විසෙන් විස නැසීමේ කලාව – පොදු අපේක්ෂක භූමිකාව

2005 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න මොහොතේ ආචාර්ය කුමාර් රූපසිංහගේ නායකත්වයෙන් යුතු යුද විරෝධී පෙරමුණේ සාකච්ඡුාවක් පැවැත්විණි. එම සාකච්ඡුාව කේන්ද්‍රගත වූයේ ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන්නේ කවුරුන්ද යන්නයි. කුමාර් රූපසිංහ ඇතුළු බහුතරයක් විශ්වාස කළේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරනු ලබන බවයි. අපට මේක මෙහෙම කියන්න පුළුවන්: කිලී මහාරාජා වගේම කුමාර් රූපසිංහ ඇතුළු පිරිසගේ ආශාව (ෘැිසරු* වුණේ රනිල්...

එරික් මහ ගත්කතුවරයා ඝාතනය කරයි

සාහිත්‍ය විචාරයට අප මනෝ විශ්ලේෂණය කැඳවනුයේ එය වියමනක් තියුණු ලෙස කියවිය හැකි ක්‍රමවේදයක් ලෙස සලකමිනි. අපේ කාලයේ දාර්ශනිකයකු වූ ඩෙරිඩා මනෝ විශ්ලේෂණය දුටුවේ සද්භාව වාදයේ (ontology) මූලික සංකල්පීය වචන තේරුම් ගැනීම පහසු කරවන කියවීම් ක්‍රමයක් ලෙසය. නිසැකවම මනෝ විශ්ලේෂණය යනු එයට ආවේණික ශෛලියකින් ඕනෑම වියමනක් කියවා ගත හැකි කියවීම් ක්‍රමවේදයකි. යට කී පූර්විකාව ලියවුණේ එරික් ඉලයප්ආරච්චිගේ “පාද යාත්‍රා” නම් නවකතාව...

පෙරටුගාමී සමාජවාදී පක්ෂය: නව දක්ෂිනාංශික ව්‍යාජ-වාම කන්ඩායමක්

කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 20 මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක පලමුවැන්නයි. ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) භේද වූ කන්ඩායමක් ගිය අවුරුද්දේ උත්සවශ‍්‍රීයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) පිහිටුවා ගැනීම නිවේදනය කලේය. ව්‍යාජ වම්මුන්ගේ නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප), එම පක්ෂය පිහිටුවීම ලංකාවේ දේශපාලන තත්වය තුල ඇතිවූ "ප‍්‍රගතිශීලී” වර්ධනයකැයි වග වර්නනා කලහ. මෙම සලුපිලි ඇන්දවීම කීතු කරමින්, පෙසප...

හිගන්නන්ට කොයින්ද උණු බත්!

Colombo telegraph වෙබ් අඩවිය විසින් පසුගිය දා ලැප්ටොප් සහ මෝටර් රථ ආණ්ඩුවෙන් ලබා ගත් ලැයිස්තුව ඉදිරිපත් කර තිබුනි. මෙහිදී ඔහු මාධ්‍යෙව්දීන් ගේ ආචාර ධර්ම ගැන විවේචනයට බදුන්කරන අතර පවතින රෙජිමය ආරක්ෂා කරන්නට සහ රජයට විරුද්ධව ලිපි ලිවීම නතර කරන්නට මේ අකාරයෙන් මාධ්‍යෙව්දීන්ට ලැප්ටොප් පරිගණක සහ මෝටර් රථ ලබා දුන් බවට ඔවුන් තර්ක කරයි. ඒ වගේම මේ කිසිදු වරප්‍රසාදයක් සන්ඩේ...

ඇනකොන්ඩා දේශපාලනය

දෙහිවල සත්තු වත්තේදී ඇනකොන්ඩාවකු අභිජනනය කිරීම සදහා දරණ ලද උත්සහයක් අවසන් වී ඇත්තේ ශරීරයෙන් විශාල ගැහැණු සතා විසින් පිරිමි සතාව භූජනය කිරීමෙනි. ඉන්පසුව ගැහැණු සතා විසින් පිරිමි සතාව වමාරා ඇති අතර දැන් පිරිමි සතා ඉන්නේ මෘතශරීරාගාරයේ අධි ශීතකරණයක් තුළය. මරණ පරීක්ෂණ වාර්ථාව තවම මහජනතාවට නිකුත් කර නැත. රූපකයක් ලෙස මෙම ප්‍රවෘත්තිය මෙතරම් සිංහල සමාජයේ ජනප්‍රිය වූයේ මන්ද? මෙහි ජනප්‍රිය දේශපාලනයට අනුව...

රන්දිව ගොබ්බයෙකුගේ ප්‍රශ්න 12 කට පිළිතුරක්

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ජාතික විද්‍යායතනයේ  හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන රෝගියෙකු පිළිබද රෝග නිශ්චය වාර්තාව 01-තමන් ඉන්නෙ ලන්ඩන් හරි බි‍්‍රස්බන් හරි කියලා තමන්ගේ සිහින නගරයකින් ෆේස් බුක් එකේ පෙනී ඉන්නවා වගේම පොඩි බෝවෙන හීනමානයක්ද? හීනමානය කියන්නේ සයිකෝසියාවට අදාළ මානසික රෝග ප්‍රවර්ගයක්. ඉන් අදහස් වන්නේ බින්න පෞර්ෂයයි. ජිල්ස් ඩලූස් නම් දාර්ශනිකයාට අනුව බින්න පෞර්ෂය යනු ඉතාම නිර්මාණාත්මක දේශපාලන ප්‍රපංචයකි. එවැන්නක් පහත්...

කියලවත් කරගන්න බැරි වැඩක්

එක්සත් ජාතික පක්ෂයෙන් දකුණු පළාත් සභාව සදහා තරග වැදීම කවදත් අප හොදින් දන්නා නදීෂා හේමාලිව තොරා ගැනීම ඉතාම යහපත්ය. ලංකාවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වීමට අපට ඇති කඩුළු මේ තරම් පහසුවෙන් බිද වැටෙන්නේ නම් එය අපගේ පැත්තෙන් යහපත්ය. රට වෙනස් කරන්න අලුත් විපක්ෂයක් හැදීම සදහා තව තවත් මෙවන් අයව එක්සත් ජාතික පක්ෂයට බැන්දිය යුතුය. මරික්කාර් නොව කිංස්ලි නොව තනුජා නොව...

දයා පතිරණ උපාසක මහත්තයෙක් ද?

දිනක් ඩෙරීඩා නම් දාර්ශණිකයා සිය නිවසේ හුදකලාව සිටින අවස්ථාවක ඔහු නානකාමරයේ සිට නිරුවතින් සාලයට පැමිණි අවස්ථාවක ඔහු දෙස පූසෙකු බලන් සිටිනවා දකිනවා. තමාගේ නිරුවත දෙස පූසා බලා සිටිනවා දිකන ඩෙරිඩා විලිබියට පත් වෙනවා. වෙනත් කිසිවකුත් නොමැති අවස්ථාවක පවා ඩෙරීඩා සිය නිරුවත මේ පුසා දකිනවා දැකීමෙන් කලබලයට පත් වන්නේ ඇයි? ඔහු අවිඥාණකව බියට පත් කරවන පූසාගේ බැල්ම යනු කුමක්ද? සත්‍ය...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news