ඉදිරි වැඩසටහන

  අපගේ සරල, කෙටි ආරාධනය සඳහා ඉතාම හොද ප්‍රතිචාරයක් අප වෙත ලැබුණි. අයදුම් පත‍්‍ර සහ බාහිර ඉල්ලීම් වලට ඇහුම්කම් දෙමින් අපගේ සංවිධානයේ නව අධ්‍යාපන රටාවක්...

කරන වැඩ ගැන අලුත් සාරාංශයක්

  මෙමගින් මම උත්සහ කරන්නෙ   ඔබලා සමාජගත කරන දැනුම මම ඉගෙනගත් අකාරය පෙල ගැස්විමයි.                                                                 2009 වර්ග සන්හරයට සහය දක්වා සතුටු වු තරැන පරම්පරාවෙ කලකන්නි සාමජිකයෙක්...

ඔලූව විකාරවෙන ප්‍රශ්න

  මේ වන විට දේශපාලනය ගැන යම අවබොධයක් ඇති අය දන්න පරිදි ලංකාවේ බල පෙරලිය සදහා Raw සංවිධානය විශේෂ රහස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන ලදී ....

අනුර කුමාර සහ නිකොටින් තාරබර

  අප මේ ජිවත් වන යුගයේ  වමේ දේශපාලනයේ සහ මාක්ස්වාදී දර්ශනයේ අර්බුදය නිසා විවිධ චින්තකයන් පහල වී ඇත.  මෙම චින්තකයන්ගෙන් සමහරු මෙසේ කියති.  "ජනතා විමුක්ති පෙරමුණේ...

අවුල් ජාලය

  නූතන දේශපාලන විද්යාවට අනුව ‘යහපාලනය” යනුවෙන් සංකල්පයක් නැත. ඉන්දියාවට සහ ඇමරිකාවට අවශ්ය වූයේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව අවසන් කිරීමටය. රෝ (RAW) සංවිධානය විසින් එය ඉටු...

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

  පුරුෂ ඇසින් නිර්මිත මායම් හැටහතර ගැන ස්ත්‍රීවාදී විවරණයක්   ගැහැනිය කියන්නේ ම මහා සංස්කෘතියක්. මේ සංස්කෘතිය ලෝක ව්‍යාප්තයි. ප්‍රබලයි. සෙසු සියල්ල කැරකෙන්නෙත් ‍මේ ගැහැනිය කියන උප...

දේශපාලන අධ්‍යාපනය ගැන

  හිසක් නැති කඳන්වල දේශපාලනය විසින් මේ වන විට දශක හතක් කාදමා ඇත. අවම වශයෙන් මෙහි ප්රධාන ජාතික අනන්‍යතාවයේ ගැටලුව නිම කරන ගම සහ නගරය...

පැලියෝලිතික කලාව

  අපගේ අලුත් අධ්‍යයනවලදී විචාරාත්මක ක්ෂේත්‍රයේ සුසමාදර්ශී විතැන් කිරීමක් අදහස් කරනු ලැබේ. මෙතෙක් කල් අප විසින් විචාර ක්ෂේත්‍රයේ න්‍යෂ්ටිය ලෙස සලකන ලද්දේ කලාවයි. (චිත්‍රය, සිනමාව,...

කැළණිය වෙනුවට මොරටුව

ලංකාවේ විශ්ව - විද්‍යාල පිහිට වූ දා සිට 90 දශකය දක්වා වාම - දේශපාලනය තුළ අධිනිශ්චය වූයේ කොළඹ, කැළණිය, පේරාදෙනිය, ජපුර, රැහුණ වැනි විශ්ව...

තක්කඩින්ට සහ බබාලාට උත්තරයක්

න්‍යාය කලාවට යෙදීම තහනම් කරන්නෙ කවුද ?

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news