ඛේදවාචකය සහ ප්‍රහසනය (the Tragedy and the Farce)

  හිතවත් දීප්ති, මා මෙය ලියන්නේ වඩාත්ම දීප්තිගේ මේ ගැන අදහස දැනගන්න. පලකරන්න සුදුසුනම් කරත් කමක්නැහැ. අද (20) උදෑසන මට මගේ මිතුරියකගේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ...

දිවියන් විනාශ කල පසු මුව ගහණය වැඩිවීම.

  ප‍්‍රතිසංස්කරණය යන අදහස බොහෝ අවස්ථාවාදීන් තමන්ට අවශ්‍ය අයුරින් නිර්වචනය කරනවා. නමුත් ලෙනින් විසින් ප‍්‍රතිසංස්කරණය යනුවෙන් අදහස් කරන්නෙ අරගලය තුළ දි 'පන්ති සටන' අතහැර දැමීම...

පේ්රමය වෙනුවට හතු ගැන කතා කිරීම

  මිලාන් කුන්දේරාගේ The Art of the Novel නමැති වියමන මීට පස් වසරකට පමණ පෙර මවිසින් සිංහලට නගනු ලැබුවේ ‘නවකතාවේ රටාව’ යනුවෙන්. පළමුව එය පුවත්පතකට...

ඊනියා ස්වෛරීත්වය සමඟ එන ජාත්යන්තර වෙළෙඳාම

  වර්ෂ 2009 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සන්නද්ධ අරගලය මිලිටරිමය වශයෙන් පරාජය කරනවාත් සමඟම රටේ ස්වෛරීත්වය අපට අහිමි විය. රට තුළ එවකට ද්විත්ව බලයක්...

ක්‍රිකට් – නූතන ක්‍රීඩාවක සිට පශ්චාත් නූතන අශ්ලීලත්වය දක්වා

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය පැවති කාලයේ ඊට අයත් යටත් විජිතවල වාසය කරන ජනයා දිගින් දිගටම අධිරාජ්‍යයට නතුකර තබා ගැනීම සඳහා අධ්‍යාපනයට අමතරව ප‍්‍රධාන මෙවලමක් ලෙස යොදා...

මගේ තිත්ත පෙත්ත නම් වන ඇය…

එම… ලේබලය වේදනාව සඳහා පෙති දෙකක් නිර්දේශ කරයි  දැන් මම මගේ මොලයට ප්‍රතිකාර කරමි ඇය පිරිමදිනා මගේ ගැටුම්කාරී ප්‍රකෘතිය කාණු වතුරෙන් සෝදා නොහැකි ලෙස තෝන්තුවී ඇත අපට දැන්...

නව-අරාජකවාදීන්ගේ හංස ගීතය

  උතුරේ ජාතික විමුක්ති අරගලයට දේශපාලන විසදුමක් ලබා නොදී මිලිටරි විසදුමක් ලබා දීම නිසා ලංකාවේ එතෙක් පැවති දේශපාලන චිත‍්‍රය සහමුලින් කණපිට පෙරලූනේය. මෙම පෙරලූන අලූත්...

‘පිටස්තරයා’ හරහා සර්පයකු කියවීම

  සාන්දෘෂ්ටික අර්ථයකින් 'පිටස්තරයා' නවකතාවේ පරිවර්තනය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වීමට හේතුවක් ලෙස මර්සෝ තුල තිබෙන අතාර්කික අන්තරාවර්ති ගුප්ත භාවය දක්වන්න පුළුවන්. එයා එයාගේ ජිවිතේ එක්ක...

දීප්ති කියන්නේ සිම්ප්ටෝමයක්ද ?: අලවත්ත සහෝදරයාට පිළිතුරක්

  ජයසිරි අලවත්ත සහෝදරයාගේ මෙවර ‘ජිජැක් පිලිබඳ අධ්යයනය’ ලිපිය කියවීමෙන් පසු මෙම කෙටි පිළිතුරු ලිපිය ලියන්නට සිතුවෙමි. අලවත්ත සහෝදරයාගේ ලිපියේ මෙසේ සදහන් කර ඇත: “...ජොයිස්, ලොරන්ස්...

උතුරේ බැරැුක්ක සමාජය සහ දකුණේ වෙළෙඳපොළ ප්රජාතන්ත්රවාදය

  මුද්රිත පුවත්පතක සමාජ කාර්යභාරය කුමක්ද? උත්තරය ඉතාම ව්යාකූලය. දැනට තිබෙන සමාජ පසුබිම යටතේ මුද්රිත පුවත්පතකට කිසිදු සමාජ කාර්යයක් නැත. ඊට හොඳම උදාහරණය ඉරිදා ‘ලංකාදීප’...

ෆැන්ටසිය, ලින්ච් සහ අපේ කල දවස

  ඩේවිඩ් ලින්ච් නම් සිනමාකරුවා මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට ආගන්තුකයෙකි. තවමත් ජීවත්ව සිටින ඔහු සිය අවසාන වෘතාන්ත චිත්‍රපටය වන ඉන්ලන්ඩ් එම්පයර් නිර්මාණය කරන ලද්දේ 2006 වසෙර්ය....

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news